පෙරේරා 18+

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    ගුවන් සේවිකාව සිට නිලියක් බවට පත්වූ තැනැත්තියක් එක් තරා තරගයකට සහභාගි වීමෙන් පසු විවාහය දෙදරාගියේය
    ප්‍රසිද්ධ නලුවකුගේ නිලි බිරිඳකට තැනැත්තියක් චෝදනා කර සිටියේ මුදල්ගෙවා එක්තරා තරගයක් ජයගත් බවත් තමන්ගෙ පෙම්වතා මැය උදුරාගත් බවයි
    මේ සියලු සිද්දින්එක්තර පුද්ගයෙක් සංවිධානය කරන තරගයකින් පසු සිදුවීම විශේෂයි...
    මේ එහි අලුත් තත්ත්වයයි.



    22894431_1184371565029226_1120687085585369795_n.jpg


    22904624_1973056272974842_7391285545823041418_o.jpg
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    කොහොමත් ඔය පැජන්ට් වල විනිෂ්‍යය සාධාරණ නැ.
    නිළියක් හරි මොඩ්ල් කෙනෙක් හරි හිටියොත් එයාලට තමා ක්‍රවුන් එක හම්බවෙන්නේ. :baffled::baffled:
    මේ ලඟදි ඉදන් තිබ්බ ගොඩක් ඒවගේ එහෙමනේ වුනේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩලේ කඩලේ... ගොට්ටක් විස්සයි ගොට්ටක් විස්සයි..
    කඩලේ...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කඩලේ කඩලේ... ගොට්ටක් විස්සයි ගොට්ටක් විස්සයි..
    කඩලේ...

    ඔය බබල්ගම්මෙයක්.. පෙපරමින්ටෙකක්... කල්ලපෑට්ටෙයාක්....:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය බබල්ගම්මෙයක්.. පෙපරමින්ටෙකක්... කල්ලපෑට්ටෙයාක්....:P

    මගේ ඒරියල් එකේ තෝ එන්න එපා බොල.. මට බිස්නස් පාඩු වෙනවා.. අනිත් ඒරියල් එකට පලයන්...
    ආවා මෙතන....:growl::growl::growl: