
පෙසිමිස්ට් ගෙ රෙප් කපපු...
12-14-2019 08:35 PM
kawru monawa kiwwath oya one deyak danna. api hamoma oyata adarei.
පෙසිමිස්ට් ගෙ රෙප් කපපු...
12-14-2019 07:56 PM
බක පණ්ඩිතයෙක් බං උබ. මිනිස්සු කැමති නෑ බං උ
පෙසිමිස්ට් ගෙ රෙප් කපපු...
12-14-2019 07:16 PM
Fake kariya tho kawuda kiyala mama dannawa.
පෙසිමිස්ට් ගෙ රෙප් කපපු...
12-14-2019 07:01 PM
ah jvp ponsiya palayan sirikotha paththe dawase gana hoyaganna
පෙසිමිස්ට් ගෙ රෙප් කපපු...
12-14-2019 06:59 PM
Tfs
![]()

ඒක ආයෙත් සිංහලෙන් දාල නේද![]()
උට අපි කිව්ව එක හරියට තෙරුනේ නැද්ද දන්නෙ නෑ පෙසමිස්ට් යාලුගේ ගෙ බිත්තියේ සිංහලෙන් බැනල මඩ පත්තර ගහන එක නවත්තන්න අපි එකතුවෙලා ඒකෙ බිතු සිතුවමක් අඳිමුද![]()
දැන් වැඩක් නෑ තඩි image දැම්මට 
කොහොමත් ඉමේජ් වල ඇඩ්‍රස් එක විතරයි පේන්නේ ඉමේජ් එක ලෝඩ් වෙන්නේ නෑහරි රෙප් පේන කෑල්ල හයිඩ් කලාදැන් වැඩක් නෑ තඩි image දැම්මට
![]()
හරි රෙප් පේන කෑල්ල හයිඩ් කලාදැන් වැඩක් නෑ තඩි image දැම්මට
![]()

පෙසිමිස්ට් ගෙ රෙප් කපපු...
12-14-2019 07:56 PM
බක පණ්ඩිතයෙක් බං උබ. මිනිස්සු කැමති නෑ බං උ
![]()
paan ganna rep madi una 
Mageth kapala -_- ada raata kanna napaan ganna rep madi una
![]()

කොහොමත් ඉමේජ් වල ඇඩ්‍රස් එක විතරයි පේන්නේ ඉමේජ් එක ලෝඩ් වෙන්නේ නෑ![]()

rep denna thread ekak danna yaluwe. ara ස්කැවි yalu ta damma wage.
ඔය දාල කලේ. ඌ දැන් රතු වෙලා
පාලු කැලෑ පාරක තනියෙම යද්දි තරහකාරයෙක් මුණගැහෙනවා. ඒ වෙලාවෙ ඌට හොඳටම බැන්න කියල පස්සෙ කාටවත් කිව්වට පිලිගන්නෙ නෑ.
පෝස්ට් එකකට කොමෙන්ට් එකකට රිදුනම, ෆොරම් එකේ නෝන්ඩි කරාම තඩි මැසේජ් දාල රෙප් කපන එකත් ඒවගේ.

Mageth kapala -_- ada raata kanna napaan ganna rep madi una
![]()
paan naththan cake kaapiya…![]()

බොරු කියන්න එපා. මං රෙප් දීපු තඩි ඉමේජ් එක හින්ද වුන අපහසුතාවය වහගන්නනේ ඔය බොරු කියන්නෙ![]()
කේකුයි පරිප්පුයි කාපන් එහෙනම්![]()

