පේරපසල් අංක 4 බලන්න යෑම හා එතිනින් එහා
උබලා හැමෝම මගේන් අහලා තිබ්බා මොකද වුනේ කියලා.....
වැඩේ හරි ගියා ඇත්තටම සංතෝශයි
සහ දුකයි
මන්ද මම රෑ තිස්සෙ ලංකාධීප ලහි පිට බලලා මගේ කේන්දරේ එක්ක මැච් කරන ඒවා බලලා ලියුම් හදලා මම ඒවා දාලා ගෙදරට නොකියාම වැඩේ කළා මේ සැරේ වැඩේ ගොඩ මම හිතන්නෙ මම 50ට එහා දැම්මා රිප්ලයි ආවා 10-12 අතර 

දුක යනු සංසාරේ මේ පාරත් දිග්ගැස්සෙනවා සුපුරැදු පරිදි
කෙල්ල පොඩියි හුරතල් ලස්සනයි එහෙනම් ඇයි කොල්ලෙක් මේච්චර කල් සෙට් නොවුනේ?
1.කේන්දරය
2.කෙල්ලගේ ගෙදර පිහිටි ස්ථානය (ටිකක් අවුල් එක ලග ගෙවල් මුඩුක්කු නෙමේ ඒත් අවුල් අපේ මෑණියෝ බර බරේ දැම්මා ඒත් මම ඕකේ)
3.කෙල්ලට පොඩ්ඩක් මල පනින සින් එකක් තියෙනවා.
මචංලා මගුලක් හොයන කොට අපි හොයන හැමදේම ලැබෙන්නෙ නැහැ ඒ නිසා අවශ්‍යම ටික විතරක් බලපන්

මටත් අවුලක් නෑ එහෙ ගෙදරින් දන් කතා කරනවා දවසට පැය 2 ක් විතර සතියකට මෙච්චර ඉම්පුර්මන්ට් එකක්

ඒක වේලාවකට මාව නො කෙයාර් වගේ බට් මම සේම පෙරාගෙන පස්සෙන් යනවා තාම කෙල්ල 100% ඕකේ නෑ එකයි බලමු උබලා දිපු උපදෙස් වලට බොහෝම පිං