පේ‍රපසල් අංක 4 බලන්න යෑම හා එතිනින් එහා

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    පේ‍රපසල් අංක 4 බලන්න යෑම හා එතිනින් එහා

    බලා හැමෝම මගේන් අහලා තිබ්බා මොකද වුනේ කියලා.....:rolleyes:

    වැඩේ හරි ගියා ඇත්තටම සංතෝශයි:yes: සහ දුකයි :sorry: මන්ද මම රෑ තිස්සෙ ලංකාධීප ලහි පිට බලලා මගේ කේන්දරේ එක්ක මැච් කරන ඒවා බලලා ලියුම් හදලා මම ඒවා දාලා ගෙදරට නොකියාම වැඩේ කළා මේ සැරේ වැඩේ ගොඩ මම හිතන්නෙ මම 50ට එහා දැම්මා රිප්ලයි ආවා 10-12 අතර :yes::yes:

    දුක යනු සංසාරේ මේ පාරත් දිග්ගැස්සෙනවා සුපුරැදු පරිදි:sorry:

    කෙල්ල පොඩියි හුරතල් ලස්සනයි එහෙනම් ඇයි කොල්ලෙක් මේච්චර කල් සෙට් නොවුනේ?:confused:

    1.කේන්දරය:(
    2.කෙල්ලගේ ගෙදර පිහිටි ස්ථානය (ටිකක් අවුල් එක ලග ගෙවල් මුඩුක්කු නෙමේ ඒත් අවුල් අපේ මෑණියෝ බර බරේ දැම්මා ඒත් මම ඕකේ):eek:
    3.කෙල්ලට පොඩ්ඩක් මල පනින සින් එකක් තියෙනවා.:sorry:

    මචංලා මගුලක් හොයන කොට අපි හොයන හැමදේම ලැබෙන්නෙ නැහැ ඒ නිසා අවශ්‍යම ටික විතරක් බලපන් :yes::yes::yes:

    මටත් අවුලක් නෑ එහෙ ගෙදරින් දන් කතා කරනවා දවසට පැය 2 ක් විතර සතියකට මෙච්චර ඉම්පුර්මන්ට් එකක් :love::love::love::love:

    ඒක වේලාවකට මාව නො කෙයාර් වගේ බට් මම සේම පෙරාගෙන පස්සෙන් යනවා තාම කෙල්ල 100% ඕකේ නෑ එකයි බලමු උබලා දිපු උපදෙස් වලට බොහෝම පිං :D:D:D:D
     
    • Like
    Reactions: ijay

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අපිට හරියටම ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. ගලපගන්න තමයි තියෙන්නේ. වැඩේ හරිගියොත් අපිටත් කියපන්. අපිටත් ඔය පත්තරේ පිහිට තමයි බන්. කෑලි පස්සේ හොටු පෙරන්න තියා හරියට නිදාගන්නවත් වෙලාවක් නෑ. ජොබ් කරනවා. exam කරනවා.
    ගෙදර එනවා. පාඩම් කරනවා. නිදියනවා. ආයෙ ජොබ් කරනවා..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පොඩ්ඩක් මල පනින කියන්නෙ මචන් මලබද්දෙ වෙන්ඩ ඇති නේ.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    අපිට හරියටම ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. ගලපගන්න තමයි තියෙන්නේ. වැඩේ හරිගියොත් අපිටත් කියපන්. අපිටත් ඔය පත්තරේ පිහිට තමයි බන්. කෑලි පස්සේ හොටු පෙරන්න තියා හරියට නිදාගන්නවත් වෙලාවක් නෑ. ජොබ් කරනවා. exam කරනවා.
    ගෙදර එනවා. පාඩම් කරනවා. නිදියනවා. ආයෙ ජොබ් කරනවා..

    mamath ohama tamai ban hitiyedont worry ban try:yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,794
    113
    39
    Galle
    බලා හැමෝම මගේන් අහලා තිබ්බා මොකද වුනේ කියලා.....:rolleyes:

    වැඩේ හරි ගියා ඇත්තටම සංතෝශයි:yes: සහ දුකයි :sorry: මන්ද මම රෑ තිස්සෙ ලංකාධීප ලහි පිට බලලා මගේ කේන්දරේ එක්ක මැච් කරන ඒවා බලලා ලියුම් හදලා මම ඒවා දාලා ගෙදරට නොකියාම වැඩේ කළා මේ සැරේ වැඩේ ගොඩ මම හිතන්නෙ මම 50ට එහා දැම්මා රිප්ලයි ආවා 10-12 අතර :yes::yes:

    දුක යනු සංසාරේ මේ පාරත් දිග්ගැස්සෙනවා සුපුරැදු පරිදි:sorry:

    කෙල්ල පොඩියි හුරතල් ලස්සනයි එහෙනම් ඇයි කොල්ලෙක් මේච්චර කල් සෙට් නොවුනේ?:confused:

    1.කේන්දරය:(
    2.කෙල්ලගේ ගෙදර පිහිටි ස්ථානය (ටිකක් අවුල් එක ලග ගෙවල් මුඩුක්කු නෙමේ ඒත් අවුල් අපේ මෑණියෝ බර බරේ දැම්මා ඒත් මම ඕකේ):eek:
    3.කෙල්ලට පොඩ්ඩක් මල පනින සින් එකක් තියෙනවා.:sorry:

    මචංලා මගුලක් හොයන කොට අපි හොයන හැමදේම ලැබෙන්නෙ නැහැ ඒ නිසා අවශ්‍යම ටික විතරක් බලපන් :yes::yes::yes:

    මටත් අවුලක් නෑ එහෙ ගෙදරින් දන් කතා කරනවා දවසට පැය 2 ක් විතර සතියකට මෙච්චර ඉම්පුර්මන්ට් එකක් :love::love::love::love:

    ඒක වේලාවකට මාව නො කෙයාර් වගේ බට් මම සේම පෙරාගෙන පස්සෙන් යනවා තාම කෙල්ල 100% ඕකේ නෑ එකයි බලමු උබලා දිපු උපදෙස් වලට බොහෝම පිං :D:D:D:D

    මල පනින ටයිප් නම් අතරපන් බන්, බැන්දට පස්සේ වසන්න බැරි වෙයි. වසන්න බැරි වෙනකොට divorce වෙන්නත් බෑ. ඉතුරු ජිවිත කාලෙම දුක් විඳින්න වෙයි.

    you have been warned
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    මල පනින ටයිප් නම් අතරපන් බන්, බැන්දට පස්සේ වසන්න බැරි වෙයි. වසන්න බැරි වෙනකොට divorce වෙන්නත් බෑ. ඉතුරු ජිවිත කාලෙම දුක් විඳින්න වෙයි.

    you have been warned

    හදලා ගන්න පුළුවන් කියලා හිතෙනවා බන්:dull:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මල පනින ටයිප් නම් අතරපන් බන්, බැන්දට පස්සේ වසන්න බැරි වෙයි. වසන්න බැරි වෙනකොට divorce වෙන්නත් බෑ. ඉතුරු ජිවිත කාලෙම දුක් විඳින්න වෙයි.

    you have been warned

    golden advice, mala panina ganiyekta pawul hariyanne na
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    මල පනින ටයිප් නම් අතරපන් බන්, බැන්දට පස්සේ වසන්න බැරි වෙයි. වසන්න බැරි වෙනකොට divorce වෙන්නත් බෑ. ඉතුරු ජිවිත කාලෙම දුක් විඳින්න වෙයි.

    you have been warned
    Experience eken wage kiyanne. Mageth issara case ekak thiyenawa podi detath mala panala katha karanne na phone answer karanne na. Eka marry karapu dial eka dan amu beba gedara yanneth na wadiya (ape batch ekema ekek kara gahuwe).
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මල පනින ටයිප් නම් අතරපන් බන්, බැන්දට පස්සේ වසන්න බැරි වෙයි. වසන්න බැරි වෙනකොට divorce වෙන්නත් බෑ. ඉතුරු ජිවිත කාලෙම දුක් විඳින්න වෙයි.

    you have been warned

    :yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,794
    113
    39
    Galle
    හදලා ගන්න පුළුවන් කියලා හිතෙනවා බන්:dull:

    oka hadala ganna puluwannam mama oluwen hita gannawa.

    aren ena gathi, owa arinna ba.

    sathya prema brunga rajaya moleta gahapu nisa thamayi umbata hithenne hadala ganna puluwan kiyala.

    logically balapan owa diha. awurudu 20+ wenas nowichcha gathi umbawa bandama wenas wenawada?