පොදු දේපළ වලට ❤❤❤ කරන අතර.....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපේ මහජන නියෝජිතයින් හදිසි නීතිය සම්මත කරගන්නවා.
    හේතුව විදිහට කීවෙ අරගලකරුවන් ගෙන් වෙන්න පුළුවන් කියන ප්‍රචණ්ඩක්‍රියා නතර කිරීම.
    මන්දිර වල ජනෙල් කඩපු, කොඩි අර ගිය රැවුල වවපු කුඩ්ඩො ගැනත් ආවේගශීලී කතා කීපයක් ම කලා..
    මේ තියෙන්නෙ.........
    අරගලකරුවන් විසින් විනාශ කරන ලද දේපල ස්වේච්චාවෙන් ප්‍රතිසංස්කරණය කරන මන්ත්‍රීවරුන්.
    ❤️



     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    යකෝ ඕවා දාන්න එපා නව හාමුගේ සෙට් එක මද කිපිලා බොල. ඔය එංගලන්තේ බන් මෙහේ නෙවෙයි. බොරු දාන්න එපා.
    බය වෙන්න එපා සර්ලා රට හදයි - අලුත්ම සෙට් එකක්නෙ බැහැලා ඉන්නෙ
    :lol::lol::lol:
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT

    රැවුල වවාගත්ත හාදය නේද දැන් ඇවිල්ල media ඉස්සරහ පොර talk issue කරන්නේ
     
    • Like
    Reactions: ElaBaba