අපේ මහජන නියෝජිතයින් හදිසි නීතිය සම්මත කරගන්නවා.
හේතුව විදිහට කීවෙ අරගලකරුවන් ගෙන් වෙන්න පුළුවන් කියන ප්‍රචණ්ඩක්‍රියා නතර කිරීම.
මන්දිර වල ජනෙල් කඩපු, කොඩි අර ගිය රැවුල වවපු කුඩ්ඩො ගැනත් ආවේගශීලී කතා කීපයක් ම කලා..
මේ තියෙන්නෙ.........
අරගලකරුවන් විසින් විනාශ කරන ලද දේපල ස්වේච්චාවෙන් ප්‍රතිසංස්කරණය කරන මන්ත්‍රීවරුන්.