පොන්න ඩෙංගු නැති කරමු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය යක්කු කොහේ වදකරන්නද බං ?? වතුර රැදෙන ඕනෑම තැනක මදුරුවෝ බෝවෙනවා වත්තට පැනලා පොල්කට්ටට තැබිලි කොම්බෙට දඩ ගැහුවට පාරේ තියෙන කුණු කානු වල ඉන්න මදුරුවොන්ට, කුණු කදුවල ටින්බෙලෙක්ක ප්ලාස්ටික් කෝප්ප වගේ දේවල හැදෙන මදුරුවොන්ට මොකාට දඩ ගහන්නද?? ඇලක දොලක වුනත් කොච්චරනම් වතුර රැදෙන තැන් තියෙනවද මදුරුවෝ බෝවෙන.

    මේ දවස්වල සමර් එකත් එක්ක සීතලේ ඇහැකට දැක්ක නැති මදුරුවෝ හෝ ගාල පැතිරෙනවා. මිනිස්සු දොර ජනෙල් වලට නෙට් දාල මදුරෝවෝ ගෙට එන එක නවත්තල තියෙන්නේ.:( එක අතකින් ඩෙංගු හොදයි කියල හිතෙනවා මෙහෙ ඉන්න උකන්නොත් එක්ක බැලුවහම. මුන් කැවහම මෙලෝ මලදානයක් නොහැදුනාට කාපු තැන මස් ගල්වෙලා පොල්ලෙන් ගැහුවා වගේ ඉදිමෙනවා.:growl: ඇහැක් තොලක් කනක් වගේ තැනක් කෑවොත් සොම්බි වගේ........ දෙබර ඇනල ඉදිමුනා වගේ.:growl: මේ දැනුත් පැගිරි තෙල් ආලේපන ගාගෙන රැකට් එක රෙඩි එකේ තියන් ඉන්නේ එකෙක් හිටියත් ඇති හතර වටේටම ඇනල ලේ බොන්නේ. :angry::angry:
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    සොබාදහම මිනිසා වෙනුවෙන් හැදිල හිතාගෙන අපි ජීවත් වෙන්නෙ :( අපිත් කරුමෙට ඇතිවෙච්ච තවත් එක සත්තු රැලක් විතරයි :( ඩයිනෝසරයන්ට මැමත්ලට වුන දේම අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න පුලුවන් අපිට අභියෝගයක් වෙන සතෙක් ආව දාක අපිටත් වෙනව :( මදුරුව අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසුයි :( try කල්ල ගේමක් දීල බැරිනං උන්ට ඉන්න දීල වඳවෙලා යනව ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ :no:

    ඩෙංගු හැදෙන්නේ ඩෙංගු වෛරසයෙන් මිස ඩෙංගු මදුරුවාගෙන් නෙවෙයි.මදුරුවා වාහකයා විතරයි.ඉතින් වාහක පාලනය එක ක්‍රමයක් විතරයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Wena saththunta wada buddimath jiwi kotasak manussayo kiyanne.ubala wage eun nisa hamadama me ratata kela une.tamange wattawath sudda karaganin.;)

    බුද්ධිමත් නැති සත්තුන්ට බුද්ධිමත් සතාට වඩා හොඳට ඒ පරිසරේ ජීවත් වෙන්න පුලුවන්නං බුද්ධිය කීය වුනත් වැඩක් නෑ වඳවෙලා යන එක යනවමයි :( වත්ත සුද්ද කල්ල බං තියෙන්නෙ ඒ වුනාට ඩෙංගු මදුරුවො දැන් ගලායන ජලයෙත් බිත්තර දානවනෙ ඉතිං වෙලට මක් කරන්නද ? ඒකත් ගොඩ කරන්න ඕනෙ එහෙනං :( මේක කරන්න පුලුවන් දෙයක් නෙමේ බං :no: