පොන්න ඩෙංගු නැති කරමු
ඩෙංගු වසංගතයක් වෙලා.ඒකට වග කියන්න ඕන මිනිස්සුම තමයි.ඉතින් තවත් බල බල ඉන්නැතුව පුලුවන්තරම් ඩෙංගු බෝවෙන එක නවත්තගන්නයි ඕන.මදුරැවො බෝවෙන හැමතැනක්ම නැති කරහල්ලා.මේක ජාතික වගකීමක්.ආන්ඩුවෙ පොන්නයින්ට බැන බැන ඉන්නැතුව අපේ වගකීම අපි හරියට කරමු මචං.

ඕව හරියන්නෑ පරිසරේ ජීවත් වෙන්න සුදුසුම ජීවියට ඉඩ දීල අපිත් වඳ වෙලා යන්න ඕනෙ

/SIZE]