වෙන්න පුලුවන්. මොකද අපි තොගේ දුන්නෙත් 55ට සති තුනකට විතර කලින්. දැන් නම් තොග මිල තවත් වැඩියි.
කොහොමටත් මේ පොල් මිල නගින කාලෙ. මැයි වල තමයි අඩුම වෙන්නෙ මිල. ඒක හැම අවුරුද්දෙම හැටි.. හැබැයි වහල්ලු තමන්ගෙ වහල් නායකයා නැතිව ප්රතිවිරුද්ධ වහල් නායකයා රට පාලනය කරනකොට පරල වෙනවා ගෙඩිය මෙච්චරයි... ගෙඩිය අච්චරයි කියලා.. තමන්ගෙ වහල් නායකයා රට පාලනය කරනකොට කීක් නෑ... එහෙම නැත්තං කොහෙ හරි තැනක කීල්ස් එකේ වගේ බලන්න කියනවා.... අඩුවට තියනවා කියලා...
ඕවා අපි ඒ කාලෙ කිව්වාම ඒ වහල්ලු කුපිත වෙනවා. අපිට පොහොට්ටුවා අරකා මේකා කියනවා. මේ කාලෙ කියද්දි මේ වහල්ලු කුපිත වෙනවා.. ජෙප්පා... යුූඇන්පී කාරයා කියනවා... අනේ මන්දා රෙදි නෑ ඉතිං.... මොකද උන් බයිනරි.. උන්ගෙ පැත්තෙ නැත්තං අනිත් පැත්තෙ කියන පටු මානසිකත්වයේ ඉන්නෙ. නිදහස් චින්තනය ... කියන දේ තේරුම්ගන්න තරම් මොලේ මෝරලා නෑ.... අමු ගොන්නු...