පොල් බෑ බයියෝ😅😅😅

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    උබල 100 බැරිනම් 150ට ගනිල්ල අපිට ගැටලුවක් නැ..
    cc18.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ මන් හිතාගෙන හිටියේ 70-80 ට පොල් යන්නේ කියල. 😦
    සුපර් මාර්කට් එකෙත් 80යි ,මුන් මේ ටොන් පච වපුරෝනව, මිනිස්සු පොල් ගන්නෙ නැ ගනන් දන්නෙ නැ කියල හිතනව ඇති..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සුපර් මාර්කට් එකෙත් 80යි ,මුන් මේ ටොන් පච වපුරෝනව, මිනිස්සු පොල් ගන්නෙ නැ ගනන් දන්නෙ නැ කියල හිතනව ඇති..

    හරකෝ සිරසේ නිව්ස් වල දැම්මෙ..තොපි නිව්ස් බලන්නෙ නෑ කියල අපි පලිද.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,052
    3,888
    113
    හරකෝ සිරසේ නිව්ස් වල දැම්මෙ..තොපි නිව්ස් බලන්නෙ නෑ කියල අපි පලිද.
    සිරසේ බලන්න ඕනද බන් කඩෙන් ගිහින් අහපන්කෝ පොල් කීයද කියල. :rofl: :rofl: :rofl:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හරකෝ සිරසේ නිව්ස් වල දැම්මෙ..තොපි නිව්ස් බලන්නෙ නෑ කියල අපි පලිද.
    ආ සිරසද එහෙනම් හරියට හරි.
    ඔය සිරසේ උන්ට කියපන්කො නුවර පැත්තේ ඇවිත් 100 තියන පොල් ගෙඩියක් පෙන්නන කියලා. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: HKavinda and D_Mad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබල 100 බැරිනම් 150ට ගනිල්ල අපිට ගැටලුවක් නැ..
    තොපි වගේ පොන්න බයි වේ* පුතාලට ගැටලු තියෙන්නෙ මයිනා හරි උගේ පවුලෙ එකෙක් හරි බලේට ගේනකල් විත්රනෙ නේද
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වෙන්න පුලුවන්. මොකද අපි තොගේ දුන්නෙත් 55ට සති තුනකට විතර කලින්. දැන් නම් තොග මිල තවත් වැඩියි.
    කොහොමටත් මේ පොල් මිල නගින කාලෙ. මැයි වල තමයි අඩුම වෙන්නෙ මිල. ඒක හැම අවුරුද්දෙම හැටි.. හැබැයි වහල්ලු තමන්ගෙ වහල් නායකයා නැතිව ප්‍රතිවිරුද්ධ වහල් නායකයා රට පාලනය කරනකොට පරල වෙනවා ගෙඩිය මෙච්චරයි... ගෙඩිය අච්චරයි කියලා.. තමන්ගෙ වහල් නායකයා රට පාලනය කරනකොට කීක් නෑ... එහෙම නැත්තං කොහෙ හරි තැනක කීල්ස් එකේ වගේ බලන්න කියනවා.... අඩුවට තියනවා කියලා...

    ඕවා අපි ඒ කාලෙ කිව්වාම ඒ වහල්ලු කුපිත වෙනවා. අපිට පොහොට්ටුවා අරකා මේකා කියනවා. මේ කාලෙ කියද්දි මේ වහල්ලු කුපිත වෙනවා.. ජෙප්පා... යුූඇන්පී කාරයා කියනවා... අනේ මන්දා රෙදි නෑ ඉතිං.... මොකද උන් බයිනරි.. උන්ගෙ පැත්තෙ නැත්තං අනිත් පැත්තෙ කියන පටු මානසිකත්වයේ ඉන්නෙ. නිදහස් චින්තනය ... කියන දේ තේරුම්ගන්න තරම් මොලේ මෝරලා නෑ.... අමු ගොන්නු...