පොලියට_දෙන_ඵක

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ඔය වගේ ලක්ෂ 5ක් දීල තියෙනව බං එකෙක්ට...
    මාසෙට 5% පොලියට. පොලී සල්ලි වලින් කන්න බොන්න නම් තියාගන්නෙ නෑ මචං. බිල් ගෙවන වගේ අමතර වැඩ වලට පාවිච්ච්චි කරන්නෙ.

    මම සල්ලි දුන්නෙනම් පවුලේ අඳුරන කෙනෙකුට.ඌට ගොඩක් සල්ලි තියෙන නිසා තමයි දුන්නෙ බය නැතුව.

    ඒත් හිතේ බයක් තියෙනව බං. බැංකුවෙ දැම්ම වගේ නිදහසක් නෑ. ඕනම වෙලාවක සල්ලි වල ආසව අත්අරින්න බලාගෙන තමයි ඉන්නෙ බං. කොහොමත් වැඩි ලාභයක් ගන්න නම් රිස්ක් එකක් ගන්නම වෙනව...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    සරල විදියට පොඩි සක්විත්තෙක්.... ඉඩමක් ඉල්ලපන් ඇපේට.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    Magenuth mage yaluwek illuwa 10lakh maseta 50k dennam kiyala..mata oka sure neee tawa mama kemati nee ban oya business akata..


    Dan godak eun oka karanawa minissunta aga higa amarukam tina nisa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අපේ නෑ කෙනෙක් සල්ලි ගිණි පොළියට මිනිස්සුන්ට දෙනව..මිනිහ කියනව මට ලක්ෂ 10ක් ඵයාගෙ වැඩේට දාන්නලු මාසෙට තිස්දාහක් දෙන්නම්ලු.ඵහෙම සල්ලි දෙන ඵක අවුලක් නැද්ද.නෑ කෙනෙක් නිසා නීතිමය පැත්තෙන් දෙයක් කරල සල්ලි දෙන්නත් බැහැනේ.

    නෑයෙක් නෙමේ මොකෙක් උනත් නීතිමය විදියට දීපං. මොනව හරි උනොත් නෑකම් දෙපිටින් යනවා...:rolleyes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය සල්ලි බැංකුවක දාපන් . සක්විතිගේ වැඩේ අනික් පැත්ත උඹට වෙන්න යන්නේ . උ කියයි ටිකක් කල් ගිහිල්ලා සල්ලි පොලියට ගත්ත එකා උට සල්ලි දුන්නේ නෑ කියලා . එතකොට උඹ විරෝ පට්ටන් ගහගෙන ඉදපන්

    :yes::yes::yes:
     

    gaaca

    Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    අපේ නෑ කෙනෙක් සල්ලි ගිණි පොළියට මිනිස්සුන්ට දෙනව..මිනිහ කියනව මට ලක්ෂ 10ක් ඵයාගෙ වැඩේට දාන්නලු මාසෙට තිස්දාහක් දෙන්නම්ලු.ඵහෙම සල්ලි දෙන ඵක අවුලක් නැද්ද.නෑ කෙනෙක් නිසා නීතිමය පැත්තෙන් දෙයක් කරල සල්ලි දෙන්නත් බැහැනේ.

    25FLRT7.jpg