පොහොට්ටුව 3ට කැඩෙයි..

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඔය කැඩෙන එකත් පරන method එකක්, ආණ්ඩු විරෝධී ඡන්ද ටික එකතු කර ගන්න දාන උප්පර වැට්ටියක්, ඡන්ද ටික එකතු කර ගත්තට පස්සෙ උන් ටික ආයෙත් මොකුත් වුනේ නැති ගානට ලස්සනට එකතු වෙයි 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,935
    113
    Boruwata 3 nata kedunawage pennala General election eke Rajapaksa kenek ekka set wei😀
    baiyo nam rawatenawalu lol

    පොහොට්ටුව කියන්නේ පක්ශයක් නෙමෙයිනේ,මාෆියා කල්ලියක්.උන් ඔක්කොම එකතු වෙනවා.
    අමතක කරන්න එපා, ජන්දය නැති වහල් හොර නිලධාරි හැත්තකුත් ඉන්නවා පළාත් පාලනේ ඉඳලා උඩටම...
    මුන්ව ගෙදර යවල විතරක් බැහැ ඕකුන්වත් ගෙදර යවන්න ඕන... ඕකුංට කතිරෙ වදින්නෙ නැති නිසා හැමදාම ඔය පුටු මාරු කර කර පගාව ගහ ගහ ඉන්නවා... දොට්ට දාන්නම ඕන ඕකුන්ව..............
    ------ Post added on Oct 24, 2022 at 5:17 PM
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මැරෙන බල්ලෙක්ගෙ ඇඟේ මැක්කෙක්වත් ලගින්නෑ නේද @2osama
    පොහොට්ටුව 25 ට කැඩුනත් පාර්ලිමේන්තු ඡන්ද වලින් පොහොට්ටුව දිනනවා වනේ බැල්ලියෝ 🤩🤩
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොහොට්ටුව 25 ට කැඩුනත් පාර්ලිමේන්තු ඡන්ද වලින් පොහොට්ටුව දිනනවා වනේ බැල්ලියෝ 🤩🤩
    25න් කොයි කෑල්ලද දිනන්නෙ පොන්නයෝ :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,935
    113
    පොහොට්ටුව 25 ට කැඩුනත් පාර්ලිමේන්තු ඡන්ද වලින් පොහොට්ටුව දිනනවා වනේ බැල්ලියෝ 🤩🤩
    69 lasse wahallu karapu sape nisa...
    ekane wahalo parliment election ekak ona kiyanne
    balahathkaren janadhipathi una thope ponil hamuta.........
     
    • Like
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔය කැඩෙන එකත් පරන method එකක්, ආණ්ඩු විරෝධී ඡන්ද ටික එකතු කර ගන්න දාන උප්පර වැට්ටියක්, ඡන්ද ටික එකතු කර ගත්තට පස්සෙ උන් ටික ආයෙත් මොකුත් වුනේ නැති ගානට ලස්සනට එකතු වෙයි 😂
    කැඩිලා වඳ පොම්න රනිල් ගාවට ගිහින් නෑනේ. ඒකනෙ මහත්තයො අපිට සතුටු
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පේන්න එකතු වෙලා වත් හිටපු නැති, මහ බැංකු හොරා...පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තා කියපු රනිල්ව පරාද කරන්න 2/3කුත් එක්ක චන්ද අරන්...අන්තිමේ ඒ 2/3ම එකතු වෙලා ඌව ජනාධිපති කරානම්, එකට ඉඳලා වෙන් වෙච්ච උන් ගැන කවර කතාද :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොහොට්ටුව 25 ට කැඩුනත් පාර්ලිමේන්තු ඡන්ද වලින් පොහොට්ටුව දිනනවා වනේ බැල්ලියෝ 🤩🤩
    25න් කොයි කෑල්ලද දිනන්නෙ :rofl:

    @2osama කොයි කෑල්ලද දිනන්නෙ
    ------ Post added on Oct 31, 2022 at 8:47 PM
     

    Similar threads