අපි හිතන් ඉන්නවට වඩා දේවල් හෙමිට යටින් ක්‍රියාත්මක වෙනවා හොදට කතාව අහන්න
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Dec 5, 2020 #1 අපි හිතන් ඉන්නවට වඩා දේවල් හෙමිට යටින් ක්‍රියාත්මක වෙනවා හොදට කතාව අහන්න
L Luntamus Well-known member Nov 28, 2020 420 322 63 Dec 5, 2020 #2 මහින්දයත් වැඩෙ දෙන්නෙ යටින්ම තමයි එකයි ඔය කියන්නෙ බන්දුලගයගෙ ආමාත්‍යන්ශෙට සල්ලි වෙන් වෙලා නැලු
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,987 22,018 113 ගම මහනුවරයි Dec 5, 2020 #3 Mu higakanta yanawa kiwwa neda? Thama giye nadda Me wage adu kule parayo kiyana ewa wiswasa karanta ba miniho...
Mu higakanta yanawa kiwwa neda? Thama giye nadda Me wage adu kule parayo kiyana ewa wiswasa karanta ba miniho...
P planner123 Well-known member May 22, 2018 8,597 14,786 113 Dec 5, 2020 #4 Kathawa aththa. Mewa gena public forum ekaka discuss karanna ona. Anthime me nathi wena salli wala aduwa purawanna tax gahala katta kanne rate minissu.
Kathawa aththa. Mewa gena public forum ekaka discuss karanna ona. Anthime me nathi wena salli wala aduwa purawanna tax gahala katta kanne rate minissu.
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Dec 6, 2020 #5 මේවට අපි නොහිතන විදියේ බලපෑම් තියෙන්න පුළුවන් සමහරවිට වෙනත් රටවල් පවා මේ නිලදාරීන් පසුපස ඉන්නවා වෙන්න පුළුවන්
මේවට අපි නොහිතන විදියේ බලපෑම් තියෙන්න පුළුවන් සමහරවිට වෙනත් රටවල් පවා මේ නිලදාරීන් පසුපස ඉන්නවා වෙන්න පුළුවන්
blackheart Well-known member Apr 30, 2019 984 683 93 Dec 9, 2020 #6 bump! apita notere owa.. ratata hodak wenawanm echcharai