මොඩ පුතානෝ හොදයි වගේ පොන්න අනුරට වඩා😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සජිත් ට යමක් තේරෙනවා අනුරට වඩා මේ කතාව හොදට ඇහුවොත් තේරෙනවා අනුරලා ගෝලිය දෙශපාලනය ගැන දැනුමක් නැති නිසා ආන්ඩුවත් අනාගෙන රටත් අනනවා කියලා.

     
    • Haha
    Reactions: Troop and super077

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    සජිත් ට යමක් තේරෙනවා අනුරට වඩා මේ කතාව හොදට ඇහුවොත් තේරෙනවා අනුරලා ගෝලිය දෙශපාලනය ගැන දැනුමක් නැති නිසා ආන්ඩුවත් අනාගෙන රටත් අනනවා කියලා.


    ලබ්බ තමා, උන් දෙන්නා අන්ත දෙකක මීහරක්. ඔය මොකාට රට දුන්නත් රට විනාසයි.
     
    • Love
    • Like
    Reactions: Troop and Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ලබ්බ තමා, උන් දෙන්නා අන්ත දෙකක මීහරක්. ඔය මොකාට රට දුන්නත් රට විනාසයි.
    විඩීයෝ එක බලපන් කො මුලින්ම එතකොට තෙරෙයි ගොන්නු දෙන්නගෙන් ලොකුම ගොනා කවුද කියලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඇයි ජලනිහෙ ලිඳෙන් තෙල් නිකන් දෙනවා කිව්වද
    රුසියාවෙන් තෙල් ගන්න ඇමරිකාවෙන් දිපු චාන්ස් එක මොඩ අනුර මිස් කරගෙන මරු කියවනවා😂😂
     
    • Like
    Reactions: AKI-SL

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    රුසියාවෙන් තෙල් ගන්න ඇමරිකාවෙන් දිපු චාන්ස් එක මොඩ අනුර මිස් කරගෙන මරු කියවනවා😂😂
    Amor amor eelaga para chande illapan balli 😂😂 nick karaya puka lowannathuwa. Canada rasneda ban. Uba Canada idan elakiri enawa kiynne gmmk 😂😂😂
     
    • Haha
    Reactions: SDCR

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    ලබ්බ තමා, උන් දෙන්නා අන්ත දෙකක මීහරක්. ඔය මොකාට රට දුන්නත් රට විනාසයි.
    ඕකුන් දෙන්නගෙ කතා බලන්න වෙලාව නාස්ති කරන එක අපරාදෙ බන්. දෙන්නම අන්ත දෙකක ගොන්නු දෙන්නෙක්. එකෙක් හානකොට අනිත් එකා ඒකෙන් වැඩක් ගන්නෙ නැතුව ඊටවඩා හානව. රටේ උන් විඳවනව.
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    බූරු පුතානෝ තව කෙනෙක් ලියලා දුන්න ඒවා කොල බලාගෙන කියන ඒවයි, ඒවයේ තියන ඒවයි, ඉට පස්සේ ඒක කියන විදියෙයි අවුලක් තියෙන්නේ. තනියම විවාදයක් කරගන්න බෑ. බූරු පුතානෝ බූරුවෙක් වගේ පෙන්නේ ඒකයි
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Screenshot 2026-03-22 121557.png
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Namal නම් හොදට කරයි ද? මොකද අදහස,how his people around him,
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    ඉංග්‍රීසි බැරි පොන්න බූරුවෙක් කැරි කොටා