යකඩ වැටක් පේන්ට් කරන්න බැලුවේ.
ටිකක් මළකඩ අල්ලගෙන එන්නේ.
යූටියුබ් වීඩියෝ ටිකක් එහෙන් මෙහෙන් බැලුවා. තේරිච්ච විදියට කරන්න ඕනි,
1. වැට හොදට හෝදන්න ඕනි
2. සෑන්ඩ් පෙපර්, ස්ටිල් බ්‍රශ් එකකින් මළකඩ අයින් කරලා, සුද්ද කරගන්න ඕන
3. ප්‍රොටෙක්ටිව් පේන්ට් එකක් මළකඩ කපු තැන් වල ගාන්න ඕනි ( මොනවද හොඳ)
4. පේන්ට් එක ගානවා
මේ පේන්ට් තිනර් වල කලවම් කරලාද ගාන්නේ. ඒව අනුපාත පේන්ට් එකේ ගහලා තියෙනවද.
දන්න අය පොඩ්ඩක් අද්දකීම් කියන්න
@PHBhagya