පේපර් බෑග් නිෂ්පාදනය සදහා බෝඩ්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    පේපර් බෑග් නිෂ්පාදනය සදහා බෝඩ්

    මචංලා පේපර් බෑග් ඕඩර් 1ක් ආවා. එකට ඕනි කඩදාසි ටික ගන්න ඕනි
    Fully-Automatic-Paper-Bag-Making-Machine-Manual.jpg


    මේ බෝඩ් ගන්න තියෙන්නේ කොහෙද කොළඹ හරි නුවර හරි. 400 GSM වගේ ගන්න ඕනි. ෆුල් ෂීට් 1ත් කීයක් විතර වෙයිද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන් උබ ඔය order බාර ගන්නේ ඔය sheets තියෙන තැනක්, ගානක් වත් දන්නේ නැතුවද :rofl:
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    hariyatama thanak kianna nam danne naha. hodama dee pettah gihilla, oya paper side eka karana area ekak athi, ee thanakin balala ganna. eeka thamai hodama dee. porter kenek set kara gena bus ekatama daa ganin, owwa rolls ne aththe..

    PS-mal watta para gawa thiyena cross street ekee thiyenawa wedding cards ehemagahana shops, ungen ahuwoth kiyai wholesale karana thanak..
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    දැන් උබ ඔය order බාර ගන්නේ ඔය sheets තියෙන තැනක්, ගානක් වත් දන්නේ නැතුවද :rofl:

    කොටේෂන් 1ක් දෙන්න තියනවා බං..... මම කලින් ගත්තේ නුවරින්. දැං උං එක ගෙන්නන්නේ නෑ.