පේපැල් අවුලක්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ල මගේ පේපැල් එකට මම මගේ බෑන්ක් කාර්ඩ් එක ඇඩ් කරන් ඉන්නේ...:)
    බට් මචන් පේමන්ට් මොකුත් කරන්න බෑ මේ වගේ එරර් මැසේජ් එකක් එනවා:(:(..බෑන්ක් එකෙන් කියනව කාර්ඩ් එක ඇඩ් වෙලාලු තියෙන්නේ:)..කාර්ඩ් එකේ සල්ලිත් තියෙනවා...:(:eek:.

    ebay.jpg


    හෙල්ප් මී:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Malaysian Paypal ekak neda? Malaysian ewain dan card eken pay karanna ba. Lankawe widiyata PP ekak hadanna wenawa oyata card eken pay karanna onenam.
    අහ්හ් උබ ඉන්නව නෙහ්..කාලෙකින් දැක්කේ උබව...
    ඔව් බන් දැන් ගොඩ කාලෙකට කලින් මේ අකවුන්ට් එක හදාගත්තේ...ෆිවර් කරන කාලේ $$ වලින්ම ඔනේ දේවල් ගෙන්න ගත්තනේ...දැන් කරන්න තියෙන්නේ කාට හරි කියල 5$ දාව ගන්න එක එකවුන්ට් එකට:(
     

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    machan poddak malaysian proxy ekak assen okata ringala balapan. mokada okun dan ip check karanawa. mama us bank acount ekata mage us pp eken salli withdraw karanakota lankawe ip ekakin kaloth ekata ida denne na, US ip ekakin nam thamai puluwan