ඇයි බන් උබ ඔය කියලා තියෙන්නෙ ස්ටිකර් එක ඇලෙව්වම කියලා. ඉතින් ප්‍රින්ට් නොකර අලවන්නෙ කොහොමද බන්?කවුද ස්ටිකර් ප්‍රින්ට් කරන්නේ බන්. එකේ ෆොටෝෂොප් එකෙන් ෆිල්ටර් එක දන්න පුළුවන්![]()
මම නම් දන්න විදිහට ෆොටෝශොප් වලින් කවදාවත් හොලෝග්‍රෑම් වගේ පේන්න හදලා ප්‍රින්ට් කරන්න බැහැhologram stickers එක අලවපුවාම හොයන්න බෑ බන්
හොලොග්‍රෑම් ස්ටිකර් ගහන්නෙම කොපි කරන එක නවත්තන්න

හොලෝග්‍රෑම් ඩිසයින් කරලා.... ඒ අදාල කොලේ ප්‍රින්ට් කරලා ඇලෙව්වොත් මිසක් අර සයින් ලුක් එක නම් මලාට එන්නෙ නැහැ මචන්
උඹ ඔහොම ෆොටෝශොප් කරපු එකකුයි, ඇත්ත හොලෝග්‍රෑම් ස්ටිකර් එකකුයි ස්කෑන් කරලා බලපන් ටිකක් shine එකේ වෙනස