ලෝක පූජිත හොරෙක්ට 37 ඩොලර් ගෙව්වා පේපෑල් එකෙන්
තීම් එකකට..
මම ඩිස්පුයිට් එකකුත් ඔර්පන් කලා..
දැන් ඉටිම් බලන් ඉන්නවා..
උගෙන් රේස්පොන්ස් එකකුත් නෑ..
මට පේපෑල් යක්කු
මේක රිපන්ඩ් කරයිද?
නැත්නම් උට සින්නතම්බි වෙයිද?
පේපෑල් යක්ඛ පුත්තු නේ
මෙහේ වරෙව් !!
උපදෙස් දියව්!
තීම් එකකට..
මම ඩිස්පුයිට් එකකුත් ඔර්පන් කලා..
දැන් ඉටිම් බලන් ඉන්නවා..
උගෙන් රේස්පොන්ස් එකකුත් නෑ..
මට පේපෑල් යක්කු
මේක රිපන්ඩ් කරයිද?
නැත්නම් උට සින්නතම්බි වෙයිද?
පේපෑල් යක්ඛ පුත්තු නේ
මෙහේ වරෙව් !!
උපදෙස් දියව්!