පේපෑල් යක්ඛ පුත්තු නේ මෙහේ වරෙව් !! මාව ගිලෙනවෝ !!!

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ලෝක පූජිත හොරෙක්ට 37 ඩොලර් ගෙව්වා පේපෑල් එකෙන්
    තීම් එකකට..

    මම ඩිස්පුයිට් එකකුත් ඔර්පන් කලා..
    දැන් ඉටිම් බලන් ඉන්නවා..
    උගෙන් රේස්පොන්ස් එකකුත් නෑ..

    මට පේපෑල් යක්කු
    මේක රිපන්ඩ් කරයිද?
    නැත්නම් උට සින්නතම්බි වෙයිද?

    පේපෑල් යක්ඛ පුත්තු නේ
    මෙහේ වරෙව් !!
    උපදෙස් දියව්!
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    family and friend දාන්න කියනවනම් ඌ පල් හොරෙක්. බිස්නස් කරන කාටවත් එහෙම යවන්න එපා. උඹලමයි ඉල්ලන් කන්නේ