පේපෑල්_උදව්වක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපරාදෙ මං කොලවරි අරමුදල කියල ත්‍රෙඩ් එකක් දාන්න හැදුව විතරයි ඇන්ටි බබස්ගෙ ත්‍රෙඩ් එක එඩිට් කරල :baffled: :baffled:

    අපරාදේ :(

    :rofl::rofl::rofl: robin ewai :yes:

    ලොල්...එවයි එවයි...:lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඊබේ ,සෙලින්ග් කරන කට්ටිය තමාහ් ප්‍රිමියර් ගොඩක් යුස් කරන්නේ පර්සනල් එකේයි ප්‍රිමියර් එකෙයි වැඩි වෙනසක් නැහ් පෙපැල් ෆි එකේ පොඩි වෙනසක් වෙන්න පුලුවන්
    එක ගැන හරියටම කියන්න දන්නේ නැහ් හැබැයි ප්‍රිමියර් කියලා උබට රිසිව් / සෙන්ඩ් කරන්න බැරි කමක් නැ

    වැඩේ හරි මචන්..සල්ලි එනවා...උදව් වලට තැන්ක්ස් වේවා :)
    ඔය හතියට බෙහෙත් ගනින් කොල්ලෝ :baffled::P:rofl: