පේමන්ට්_එකේ_අපි

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පේමන්ට් එකේ අපි ගැන දාපු නූල ගැන එහි admin facebook එකේ අපට ස්තුතිය පල කරලා තියනවා :yes:ඒ නිසා මේක දැම්මොත් හොදයි කියල හිතෙනවා , සමහරු page එක ගැන දැනගත්තෙත් කිරිය නිසා කියල අහන්න ලැබීමත් සතුටක් , පේමන්ට් එකේ අපි pageඑකේ admin කෙනෙක් මේක මේක බලනවානම් පොඩි නිවැරදි කිරීමක් නම් කරන්න තියනවා මචං මන් මේකේ member කෙනෙක් පමණයි ඇඩ්මින් කෙනෙක්නම් නෙමෙයි :baffled:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම කතා ටික මචන්..
    thanks බෙදා ගත්තට...
    අමුතු විදිහට නියමෙට ලියලා තියනවා! :yes:
    sira... (+5)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    machan FB page eke link ekath source eka widihata daana puluwan nam thawath hondai... balanna lesi :)

    page එකේ නම නම් කිව්වා එත් link නම් දැම්මේ නෑ ,දැම්මට අව්ලක් නැද්ද මචං ," පේමන්ට් එකේ අපි " කියල search කරපු ගමන් එනවා :)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    පේමන්ට් එකේ අපි ගැන දාපු නූල ගැන එහි admin facebook එකේ අපට ස්තුතිය පල කරලා තියනවා :yes:ඒ නිසා මේක දැම්මොත් හොදයි කියල හිතෙනවා , සමහරු page එක ගැන දැනගත්තෙත් කිරිය නිසා කියල අහන්න ලැබීමත් සතුටක් , පේමන්ට් එකේ අපි pageඑකේ admin කෙනෙක් මේක මේක බලනවානම් පොඩි නිවැරදි කිරීමක් නම් කරන්න තියනවා මචං මන් මේකේ member කෙනෙක් පමණයි ඇඩ්මින් කෙනෙක්නම් නෙමෙයි :baffled:
    පේජ් එකේ ඇඩ්මින්ට මමයි කිව්වෙ කිරියේ මේ පේජ් එක ගැන දාලා තියෙනවා කියල. ලින්ක් එකත් ඊයේ හවස දුන්නා. අද උදේ ඒ ගැන පොස්ට් එකක් දාලා තිබුණා. මටත් සතුටුයි ඒ ගැන :yes::yes:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    page එකේ නම නම් කිව්වා එත් link නම් දැම්මේ නෑ ,දැම්මට අව්ලක් නැද්ද මචං ," පේමන්ට් එකේ අපි " කියල search කරපු ගමන් එනවා :)
    ඔන්න ලින්ක් එක
    https://www.facebook.com/weandthepavement