පේරාදෙණියේ අමුතු දිය කෙළිය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පේරාදෙණියේ අමුතු දිය කෙළිය

    පේරාදෙණියේ අමුතු දිය කෙළිය

    pera1.jpg

    උගතා හා බුද්ධිමතා අතර වෙනස පැහැදිලි කරන්නට දැන් දැන් බොහෝ අය උදාහරණ ලෙස පාවිච්චි කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ය. විශ්වවිද්‍යාලයට යන දරුවන් උගතුන් බවට පත් වුණත් ඔවුන් බුද්ධිමතුන් නොවන අය බව බොහෝ උදවියගේ තර්කයයි. පසුගිය සතියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් කීප දෙනකු හා ශිෂ්‍යාවක විසින් "රඟ" දක්‌වා ඇති අලුත්ම "ගංදිය නාට්‍ය" නැරඹුවෙකු අපට කී කතාව අප හැමෝටම බුද්ධිමතා හා උගතා පිළිබඳ යමක්‌ ඉගෙන ගැනීමට උපකාරි වනු ඇතැයි සිතමි.

    විශ්වවිද්‍යාල සිසුන්ගේ නොමනා කටයුතු පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ වුවද මේ සිදුවීම වෙන සිදුවීමකට සමාන කළ නොහැකිය. මන්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකද බීමත්ව මෙම ශිෂ්‍යයන් සමඟ අශෝබන ලෙස හැසිරුණු බවට නැගෙන චෝදනාව නිසාය. එයිනුත් අප වඩාත් කම්පාවට පත් කළේ මේ ශිෂ්‍යාවද සිදාදියේ එකියක නොව ගමේම හැදුනු වැඩුනු එකියක වීමය.

    pera3.jpg

    අම්මලා තාත්තලා ඇඳිවත පවා උකස්‌ කරමින් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තම දුව පුතා ගැන නින්දක්‌ නැතිව කල්පනා කරන්නේ "අපේ කෙල්ලට බඩ පිරෙන්න කෑමක්‌ නැතිව දුක්‌ විඳිනවා ඇති" කියල හිතමිනුයි. අම්මා තාත්තා දෙන "පොකට්‌මනි" අරගෙන ගිනිවතුර බොන්න පුරුදු වෙච්ච දරුවන්ගේ උපාධියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කුමක්‌ද?

    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල තුන්වන වසරේ සිසුන් සිව්දෙනකු හා ශිෂ්‍යාවක පේරාදෙනිය කලුගමුව පිඟන් සංස්‌ථාව පාරේ ඇති මහවැලි ගඟ ආශ්‍රිත කුඩා ඔයේ දිය නාපු කථාව අද වන විට ලෝකයම දන්නා සිද්ධියක්‌ බවට පත්ව ඇත. යතුරුපැදි තුනකින් දිය නෑමට ගිය මේ පස්‌දෙනා මත්පැන් බෝතල් දෙකක්‌ ඊට අවශ්‍ය 'බයිට්‌' ද රැගෙන ගොස්‌ ඇත.

    ගං දිය පහස විඳිමින් මේ යොවුන් උගතුන් මත්පැන්වලින් සප්පායම් වී ගංදිය නාට්‍ය රඟ දක්‌වා ඇත්තේ ඇඟේ ඇඳුම් ඉවත් කරමිනි. බීමතින් වෙරි වූ මේ "නිළිය" ගේ රූගත කිරීමට සම්බන්ධ වී ඇත්තේද නිරුවත් වූ "නළුවකි". "නිළිය" ගේ හා "නළුවන්" ගේ නිරුවත් රංගනය නිසා අවදී වූ ගම්මානය මේ රංගනයේ අපේ සංස්‌කෘතියට හැදිච්චකමට සිදුවන හානිය තක්‌සේරු කර ඒ පිළිබඳව පොලිසියේ හදිසි ඇමැතුම් අංශයද දැනුවත් කළ අතර මේ අමන උගත් "නළුවන්" හා "නිළිය" පැමිණි යතුරුපැදිවල ටයර් කපා ඔවුන්ට ගමෙන් පිටවීමට ඇති ඉඩ අහුරා දැම්මෝය.

    පොලිසිය පැමිණ මේ හිරිකිත "නළුවන්" හා "නිළිය" අත්අඩංගුවට ගත්තේ ගම්මුන්ගේ සහය ඇතිවය. ඒ වන විට නිරුවන් "නිළිය" රූගත කළ කැමරාවක්‌ හා ජංගම දුරකථනය ඇළට විසිකර ඇති බවද පොලිසියට දැන ගන්න ලැබිණ.

    ගම්මුන්ගේ කේන්තියෙන් මුවහත් වූ පිහියෙන් විනාශ වූ ටයර් සහිත පණගැන්වීමට නොහැකි වූ යතුරු පැදි 3 ලොරියක පටවාගත් පොලිසිය මේ "නළුවන්" හා "නිළිය" පොලිසියට රැගෙන ආවේය.

    විශ්වවිද්‍යාල සිසුන්ට බුද්ධියක්‌ නැද්ද? ඒ නිසාද තැනට ගැළපෙන ආකාරයෙන් හැසිරෙන්න ඔවුන්ට නොහැකිව ඇත්තේ. මේ තුන් හතර දෙනකුගේ සුනඛ රඟ දැක්‌වීමෙන් උගත් එමෙන්ම බුද්ධිමත් සිසුන්ටද සිදු විය හැකි අවමානය ගැන අපිද කනගාටු වන්නෙමු.

    කථාව - ජසූරි
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    යකෝ .....හැම රෙද්දම phone එකෙන් video කරන අපේ එවුන්ට...
    මේක video කරගන්න බැරි වුණාද බං...
    අඩුම තරමේ එක photo එකක්....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    University eka thamange Life ekata vada vaitinava kiyana varadi hagima mea varadata mul vea. Mea Girl student University nogiya nam mevani pahath thathvayakata path novanu atha. Today vadipura University , Degree promote venava hara degree holders la promote venne natha. Hama denatama valangu nounath boho denekuta sidu vanne eyai.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Solution------University Vimadyagatha gatha kala yuthuya. Thamange area ekenma , University branch ekakin education eka laba ganimata avasthava salasa diya yuthuya. Evita val buru freedom eka limit vee pahath deval kirimen valakinu atha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oba dannavadha, Peradeniya University eke Health center road eke thiyena HA PITIYA---ehema nathnam Gaga ayine LOVERS LANE eka . Night parties thiyena davasta HA PITIYA penna natha. E venuvata HA PITIYA pura SARI ELA atha . Adha gena giya sariya pitiye ela Rathi keliye yedethi. Vayase vidyata ehema lover ekka hasirima ,thamange private life ekata ayithi deyaki. Ath methana inna samahara aya today inna eka ekka neve tomorrow inne. Methana inna samahara aya karanne LOVE neve, PROSTITUTION[VAL KAM] vea.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thamange vatina Life eka university ekavath, degree ekavath, nisa pahath thathvayakata adha damanna epa.
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    අනේ ඉතින් උන් උන්ගෙ ආතල් එක ගත්තම උඹලට පුක ද ?

    තව ඉරිසියා කරපල්ල එතකොට ලබන ආත්මෙත් ඔය වගේ හූල්ල හූල්ල ඉන්න පුලුවන් වෙයි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ .....හැම රෙද්දම phone එකෙන් video කරන අපේ එවුන්ට...
    මේක video කරගන්න බැරි වුණාද බං...
    අඩුම තරමේ එක photo එකක්....
    :(
    ඕකේ ෆොටෝ ටිකයි video එකයි charith84 ලග තියනවා කිව්වා බන්
    http://www.elakiri.com/forum/member.php?u=1146
    මමත් ඉල්ලලා pm එකක් දැම්මා ඌ තවම online ආවේ නැහැ නේ ..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සුදු මහත්තයා;18753120 said:
    අනේ ඉතින් උන් උන්ගෙ ආතල් එක ගත්තම උඹලට පුක ද ?

    තව ඉරිසියා කරපල්ල එතකොට ලබන ආත්මෙත් ඔය වගේ හූල්ල හූල්ල ඉන්න පුලුවන් වෙයි.

    :rolleyes:ආතල් එක කිව්වේ එළිමහනේ හෙළුවෙන් ඉන්න එකද?උබත් එහෙමද ආතල් ගන්නේ?ok:rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සුදු මහත්තයා;18753120 said:
    අනේ ඉතින් උන් උන්ගෙ ආතල් එක ගත්තම උඹලට පුක ද ?

    තව ඉරිසියා කරපල්ල එතකොට ලබන ආත්මෙත් ඔය වගේ හූල්ල හූල්ල ඉන්න පුලුවන් වෙයි.
    --Mama nam University ekata yanna issellama Athal hari vidiyata gattha kenek. University giye athal gannath neve. University ekedi bohoma amaruven athal ganna kello gen beri sitiyemi. Specially arts faculty eke samahara kellan gen.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    :rolleyes:ආතල් එක කිව්වේ එළිමහනේ හෙළුවෙන් ඉන්න එකද?උබත් එහෙමද ආතල් ගන්නේ?ok:rofl:

    ලියුම හොඳට කියවලා බලපන්. ඒක තනිකරම ලියල තියෙන්නෙ කැම්පස් ගැන වෛරයෙන් කියල පේනවා. ශුවර් එකටම කැම්පස් යාගන්න බැරි වෙච්ච අනාතයෙක් වෙන්න ඇති. කෙල්ලෙක් බිව්වම මොකද ? මැච් එකක් බලපන්කො. කොච්චර බොන කෙල්ලන්ව පෙන්නනවද ?

    දැන් එලිමහනෙ හෙලුවෙන් හිටිය කිව්වට උඹ දැක්කද ? :eek::eek:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සුදු මහත්තයා;18753188 said:
    ලියුම හොඳට කියවලා බලපන්. ඒක තනිකරම ලියල තියෙන්නෙ කැම්පස් ගැන වෛරයෙන් කියල පේනවා. ශුවර් එකටම කැම්පස් යාගන්න බැරි වෙච්ච අනාතයෙක් වෙන්න ඇති. කෙල්ලෙක් බිව්වම මොකද ? මැච් එකක් බලපන්කො. කොච්චර බොන කෙල්ලන්ව පෙන්නනවද ?

    දැන් එලිමහනෙ හෙලුවෙන් හිටිය කිව්වට උඹ දැක්කද ? :eek::eek:
    ---Methana thiyena pradana varada, eka kellek , kollo 4 denek ekka drink eka da athal ganimai. University ekema samahara kollo use karana, Peradeniya junction eke Daya val gani, ge thatvayata university girl kenek path viya yuthu natha.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සුදු මහත්තයා;18753188 said:
    ලියුම හොඳට කියවලා බලපන්. ඒක තනිකරම ලියල තියෙන්නෙ කැම්පස් ගැන වෛරයෙන් කියල පේනවා. ශුවර් එකටම කැම්පස් යාගන්න බැරි වෙච්ච අනාතයෙක් වෙන්න ඇති. කෙල්ලෙක් බිව්වම මොකද ? මැච් එකක් බලපන්කො. කොච්චර බොන කෙල්ලන්ව පෙන්නනවද ?

    දැන් එලිමහනෙ හෙලුවෙන් හිටිය කිව්වට උඹ දැක්කද ? :eek::eek:

    මම දැක්කේ නැහැ.ගමේ උන් දැකලා තියෙන්නේ..ඉතින් හෙළුවෙන් හිටියේ නැත්නම් මොකෝ බයේ ඒක වීඩියෝ කර කර හිටපු ෆෝන් එක වතුරට විසි කරලා තියෙන්නේ..:rofl::rofl:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මම දැක්කේ නැහැ.ගමේ උන් දැකලා තියෙන්නේ..ඉතින් හෙළුවෙන් හිටියේ නැත්නම් මොකෝ බයේ ඒක වීඩියෝ කර කර හිටපු ෆෝන් එක වතුරට විසි කරලා තියෙන්නේ..:rofl::rofl:

    දැන් ෆෝන් එක විසි කරා කිව්වට කොහොමද ඒක පිලි ගන්නෙ.

    මචන් වමනෙ කරපු තැන කපුටු පිහාටුවක් තිබුන කියන කතාව අන්තිමට ප්‍රචාරය උනේ කාක්කෙක් වමනෙ කරා කියලලු. එහෙම රටක් මේක. :yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සුදු මහත්තයා;18753235 said:
    දැන් ෆෝන් එක විසි කරා කිව්වට කොහොමද ඒක පිලි ගන්නෙ.

    මචන් වමනෙ කරපු තැන කපුටු පිහාටුවක් තිබුන කියන කතාව අන්තිමට ප්‍රචාරය උනේ කාක්කෙක් වමනෙ කරා කියලලු. එහෙම රටක් මේක. :yes::yes:

    :rofl:දැන් එහෙමවත් කියමු නේහ්හ්.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ---Methana thiyena pradana varada, eka kellek , kollo 4 denek ekka drink eka da athal ganimai. University ekema samahara kollo use karana, Peradeniya junction eke Daya val gani, ge thatvayata university girl kenek path viya yuthu natha.

    ගෑනියෙක් එක්ක නිදාගෙන ඉඳල ඒකිට අන්තිමට බඩුව වේසි කියන්නෙත් පිරිමියෙක්ම තමා මචන්. උඹ දකින්න ඇතිනෙ ඊයෙ පෙරේද එකෙක් දාල තිබුන වීඩියෝ එක මේකෙ. :eek::eek:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    :rofl:දැන් එහෙමවත් කියමු නේහ්හ්.

    උඹ මට ඔප්පු කරල පෙන්නපන් ඒකි හෙලුවෙන් හිටිය කියල. යකෝ කෙල්ලො සාරි ඇඳගෙන නාන්න බහින්නෙ නෑ. ඇඟ ටිකක් හරි පේන්න ඇති. ඒක මම නෑ කියන්නෙ නෑ. හැබැයි හෙලුවෙන් හිටිය කියන්නෙ ඒක නෙමේ. :oo::oo: