පේරාදෙණියේ අමුතු දිය කෙළිය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සුදු මහත්තයා;18753250 said:
ගෑනියෙක් එක්ක නිදාගෙන ඉඳල ඒකිට අන්තිමට බඩුව වේසි කියන්නෙත් පිරිමියෙක්ම තමා මචන්. උඹ දකින්න ඇතිනෙ ඊයෙ පෙරේද එකෙක් දාල තිබුන වීඩියෝ එක මේකෙ. :eek::eek:
ඔය කරපු වැඩේ හරි කියමුකො. ඕක රූම් එකක් ඇතුලෙ හරි පෞද්ගලික swimming pool එකක හරි නොකරපු එකයි වැරැද්ද?
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    පැටියා;18759412 said:
    ඔය කරපු වැඩේ හරි කියමුකො. ඕක රූම් එකක් ඇතුලෙ හරි පෞද්ගලික swimming pool එකක හරි නොකරපු එකයි වැරැද්ද?

    :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කැම්පස් යන්නේද මාර්ගපල ලබපු උන්ද නොව
    මොලේ තිබුනා කියා , ඇම්මේ අඩුවක්ද තිබියද නොහැකිය
    ගමෙන් ආවා කියපු පලියට ගම්වර හිමි එකීයක්ද දන්නේද නැත
    කැම්පස් ගියා කියා ජනනනේන්ද්‍ර විජ්ජෙදනයද කරද නොමැත
    එකම අවුල , හෝටලයක පූල් එකේ නොව දියපාරක් අසල මෙය උන නිසාය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැම්පස් යන්නේද මාර්ගපල ලබපු උන්ද නොව
    මොලේ තිබුනා කියා , ඇම්මේ අඩුවක්ද තිබියද නොහැකිය
    ගමෙන් ආවා කියපු පලියට ගම්වර හිමි එකීයක්ද දන්නේද නැත
    කැම්පස් ගියා කියා ජනනනේන්ද්‍ර විජ්ජෙදනයද කරද නොමැත
    එකම අවුල , හෝටලයක පූල් එකේ නොව දියපාරක් අසල මෙය උන නිසාය
    mata man awula, oya swargayata yanna beri unaane banz kiyamin, ape loku ayya tawamath heelleemaya................:(:(:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,900
    6,550
    113
    ගග අද්දර
    ලොකුවට කියන්න දෙයක් නෑ, අපේ ගමට ඇවිත් අපේ ගගේ හෙළුවෙන් නෑවොත් අපේ උන් සලකන්නෙත් ඔය ගමේ සෙට් එක සලකපු විදියටම තමයි. අනුන්ට පෙන් නැතුව ඔය කෙල්ලට ඒකිගේ කැමැත්තෙන් පෝලිමක් දැම්මත් කමක් නෑ. එත් මෙහෙම ප්‍රසිද්දියේ රගන එක වැරදියි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    mata man awula, oya swargayata yanna beri unaane banz kiyamin, ape loku ayya tawamath heelleemaya................:(:(:(

    ඔකේ ඉන්න උන්ට ඔය කෙලි කරන්න , බන් ඔය දිය අගල් හොයන යන්න උවමනා නැත , තට්ට ප්ලේස් ගියානම් , සති ගණන් ඔය සෙල්ලම් කල හැක
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    පැටියා;18759445 said:
    මේ සීන් එකට සපෝට් එවුං මේ ත්‍රෙඩ් එකටත් ගිහිල්ලා ඒ විදියටම කමෙන්ට් එකක් දාපංල්ලා. රට දියුණු වෙනවා. ආස්චර්ය ලඟ ලඟම එනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=232525

    lankawe nude beaches issara idalama thiyenwa neda ban
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,900
    6,550
    113
    ගග අද්දර
    පැටියා;18759445 said:
    මේ සීන් එකට සපෝට් එවුං මේ ත්‍රෙඩ් එකටත් ගිහිල්ලා ඒ විදියටම කමෙන්ට් එකක් දාපංල්ලා. රට දියුණු වෙනවා. ආස්චර්ය ලඟ ලඟම එනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=232525

    මෙව්වත් ඉස්සර ඉදන් තියනෝ නෙහ්
    ටාසන් ද අපේ මෑන් ...
    http://www.imdb.com/title/tt0083170/
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hikkaduve nude beach issara thibune naha. Suddiyo inna athi. Ath sinhala kello ehema hitiye naha. oya photos vala pena beach festival eken thamai patan gatthe. DAN KOCCHARA DEVELOP VELADHA KIVVOTH---SINHALA KUDDO , KUDU GAHANNA MONEY GANNE THAMANGE WIFE SUDDHATA SELL KARALA, MEVA ORGANIZE KARAPU AYATA SATHUTU ATHI DAN. AHO DUKAKI, NIVAHAL SADAMMBARA SINHALA JATHIYA HAMA LABBAKATAMA DAN VAHAL VETHI.