පේරාදෙණියේ යකා පාලම ගාව වතුර level එක බලපන්කො!! 😱😱

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    කාලකන්නි මූසල බල්ලෙක් රජ උනාම රටම හේදිලා යනවා :yes: :yes:
    අර ගෝඨා ජනාධිපති වෙලා ඉද්දි රටේ ලයිට්, වතුර, පෙට්‍රල් නැතිව මුලු රටේම මිනිස්සුන්ටයි, ආර්ථිකේටයි කෙලවුනා වගේද බං? ඊට වඩා රටකට වෙන්න පුලුවන් වෙන ව්‍යසනයක් තියෙනවද? එහෙම බැලුවොත් ගෝඨා කියන්නේ කාලකන්නි මූසල අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    කවුද ලිඳට වැටුනේ?කොහෙද බන් හැංගිලා හිටියෙ? බලපන් ත්‍රෙඩ් කීයක් දාල තියෙනවද කියලා මම පහුගිය ටිකෙ 🤭 🤭
    mewa dekala Watagalaya puken hina wenawa ati ban 😂🤌
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේ පාර නම් එසේ මෙහෙ ගංවතුරක් නෙමේ ඇවිත් තියෙන්නේ
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    අර ගෝඨා ජනාධිපති වෙලා ඉද්දි රටේ ලයිට්, වතුර, පෙට්‍රල් නැතිව මුලු රටේම මිනිස්සුන්ටයි, ආර්ථිකේටයි කෙලවුනා වගේද බං? ඊට වඩා රටකට වෙන්න පුලුවන් වෙන ව්‍යසනයක් තියෙනවද? එහෙම බැලුවොත් ගෝඨා කියන්නේ කාලකන්නි මූසල අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
    (y)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    adoo sahena wathurak ne ban. :shocked: gewal ehema gannama deyak nathuwa athi. ulu geka wahale udin wathura giya kiyanne e gee iwarai ithin.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    උබ කැමති එකට ඡන්දෙ දෙන්නා එපැයි දිනන්න 🤣🤣🤣
    මැට්ටා
    ආහ් දේශපාලන ගනිකාව ඇවිල්ලා. තාම යට උනේ නැතෙයි? 🤭 🤭

    Keeyak maruna kiyalada uba danne?
    යකෝ මැරුනේ වටේ හිටපු උන්, ඒත් මේ වගෙ රටටම හැමිනිලා ගියේ නෑනේ. අඩුමගානෙ කන්න බොන්න දෙන්න හරි රට මැද උන් කෙලින් හිටියා. දැන් බලපන්කො. හික් ගෑවිලා ඉන්නෙ.

    මහ පොන්නයා උපදෙස් දිදි ඉන්නවා

    ------ Post added on Nov 28, 2025 at 9:55 AM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,103
    113
    ආහ් දේශපාලන ගනිකාව ඇවිල්ලා. තාම යට උනේ නැතෙයි? 🤭 🤭
    රටේ සිස්ටම් එකට අදාලව ඡන්දෙ දෙන්නේ නැතිව ත්‍රේඩ් අස්සේ ඇවිත් පුක දෙනවා නාකියා 🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    රටේ සිස්ටම් එකට අදාලව ඡන්දෙ දෙන්නේ නැතිව ත්‍රේඩ් අස්සේ ඇවිත් පුක දෙනවා නාකියා 🤣🤣
    ඉපදුන දවසේ ඉඳන් එක එකාගෙ බයිලා අහල රැවටිලා වේස කමේ ගිහින් අපිට ටොක්ස් දෙනවා 🤭 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,103
    113
    ඉපදුන දවසේ ඉඳන් එක එකාගෙ බයිලා අහල රැවටිලා වේස කමේ ගිහින් අපිට ටොක්ස් දෙනවා 🤭 🤭 🤭
    අතෙන් පුක වහන් ද තාරක එළකිරි එන්නේ
    ප්‍රජාත්ත්‍රවාදී සිස්ටම් එකක ඡන්දෙ නොදී, දේශපාලනේ ගැන කියවන්න

    අමු මැට්ටා
    හැබැයි ඡන්ද දෙන්න බයයි
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    ආහ් දේශපාලන ගනිකාව ඇවිල්ලා. තාම යට උනේ නැතෙයි? 🤭 🤭

    යකෝ මැරුනේ වටේ හිටපු උන්, ඒත් මේ වගෙ රටටම හැමිනිලා ගියේ නෑනේ. අඩුමගානෙ කන්න බොන්න දෙන්න හරි රට මැද උන් කෙලින් හිටියා. දැන් බලපන්කො. හික් ගෑවිලා ඉන්නෙ.

    මහ පොන්නයා උපදෙස් දිදි ඉන්නවා

    ------ Post added on Nov 28, 2025 at 9:55 AM

    The 2004 Indian Ocean tsunami killed at least 35,000 people in Sri Lanka, with some reports putting the figure as high as 46,000, making it the worst disaster in the country's history. The tsunami devastated over two-thirds of the country's coastline and displaced over 500,000 people.
    • Death toll: While the official figure is around 35,000, some sources reported higher numbers, with CNN reporting 46,000 deaths as of January 3, 2004.
    • Displacement: More than 500,000 people were displaced from their homes.
     
    • Like
    Reactions: hide_spider

    Death toll is high, yeah but it didn't fuck up the entire country like this. That is what I am saying
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,704
    8,977
    113
    kandy
    ඔතනින් අඩි 20-30 යටින් තමයි වතුර පාර ගියේ . . අම්මෝ ඔය වතුර පහලට එනකොට ලංකාවෙන් බාගයක් යට වෙයි ..
     
    • Like
    Reactions: Omega_Jay

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔතනින් අඩි 20-30 යටින් තමයි වතුර පාර ගියේ . . අම්මෝ ඔය වතුර පහලට එනකොට ලංකාවෙන් බාගයක් යට වෙයි ..
    ඔය හරියේ බෝඩිං තිබුණා මතකයි, ඒවත් යට වෙලා ඇති දැන්.
     
    • Sad
    Reactions: san**