පේරාදෙණියේ යකා පාලම ගාව වතුර level එක බලපන්කො!! 😱😱

EVC

Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    කාලකන්නි මූසල බල්ලෙක් රජ උනාම රටම හේදිලා යනවා
     
    • Haha
    Reactions: Candid-B

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    MiddleEast, සව්ඳි ඉන්න එවුන් බොරු කියන්නෙ නෑ. ඒකයි ඒ පැතිවලට වහින්නෙ නැත්තේ, according to Baiy logic
     
    • Haha
    Reactions: Mugen

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    Natuwa yako kiyak marunda minissu...puka dimeth simawak tyaganin
    Tsunami ආවේ ක්‍ෂණිකව. මේක warning කීයක් දුන්නද? අනුර කුමාර ඒවා දැක්කේ නෑ වගේ වම් අතේ මහපට ඇඟිල්ල පුකේ ගහන් දකුණු අතේ මහපට ඇඟිල්ල කටේ ගහන් උර උර හිටියේ. 🤷🏻‍♂️
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,058
    113
    මෙන්න මෙතන...
    Tsunami ආවේ ක්‍ෂණිකව. මේක warning කීයක් දුන්නද? අනුර කුමාර ඒවා දැක්කේ නෑ වගේ වම් අතේ මහපට ඇඟිල්ල පුකේ ගහන් දකුණු අතේ මහපට ඇඟිල්ල කටේ ගහන් උර උර හිටියේ. 🤷🏻‍♂️
    ow meka attac..
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    MiddleEast, සව්ඳි ඉන්න එවුන් බොරු කියන්නෙ නෑ. ඒකයි ඒ පැතිවලට වහින්නෙ නැත්තේ, according to Baiy logic
    වහින හුත්තක් නෙමෙයි කියන්නේ. අවතැන් වුණ මිනිස්සුන්ට වතුර වත් නෑ තාම. 🤷🏻‍♂️

    අඩේ අපේ ඉන්ද්‍රජිත්ට මොකෝ දන්නේ නෑ. 🤷🏻‍♂️ @IndrajithGamage උඹ හොඳින්ද? නුවරඑළිය කෙළ වෙලා නේද බන්? මොකෝ තත්වේ? @Heshan Daminda කළු ගඟ පිටාර ගලලද? උඹලට අවුලක් නෑනේ? 🤷🏻‍♂️
    ------ Post added on Nov 28, 2025 at 10:54 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    කාලකන්නි මූසල බල්ලෙක් රජ උනාම රටම හේදිලා යනවා :yes: :yes:

    Tsunami awe 2004 Di moko ban ehenam ?

    ඔන්න ඕක තමයි මම කියන්නෙ. උබ මට බැන්නට පේනවනේ මේ විපත් අස්සෙ වේසපාලන කැම්පේන් කරන උන්. හොඳට බලපන් බයි, සිලි බයි මූසල කාලකණ්ණි නෙවෙයිද ඒ කියලා. මම හිනාවෙන්නෙ ඔන්න ඕකුන්ට. ඒක ආයෙ ජීවත් වෙලා ඉන්නතාක් කරනවා. 😍
     
    • Like
    Reactions: Max_r

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,672
    75,738
    113
    Natuwa yako kiyak marunda minissu...puka dimeth simawak tyaganin
    රටම හේදිලා යන්නෙ කෙබරකොටා සහ පිරිවරගේ මූසලකම නිසා තමා. :yes:
     
    gama22

    Well-known member
  • කාලකන්නි මූසල බල්ලෙක් රජ උනාම රටම හේදිලා යනවා :yes: :yes:
    21 වැහි දෙයියායි , තෙරපුම් බයියා ගේ සාපේ.........

    රටම හේදිලා යන්නෙ කෙබරකොටා සහ පිරිවරගේ මූසලකම නිසා තමා. :yes:
    ඒක තමා සුනාම් ඇවිත් වසන්තයක් උනේ........
    ------ Post added on Nov 28, 2025 at 11:08 AM
     
    • Like
    Reactions: hide_spider

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    වහින හුත්තක් නෙමෙයි කියන්නේ. අවතැන් වුණ මිනිස්සුන්ට වතුර වත් නෑ තාම. 🤷🏻‍♂️

    යකො, මෙච්චර වහිනව, අල්ලපන් කෝප්පයක් වැස්සට
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    යකො, මෙච්චර වහිනව, අල්ලපන් කෝප්පයක් වැස්සට
    ඒකත් හරි බන්. ලප කොටා දැන් කියයිද දන්නේ නෑ වතුර නැත්තම් වහිනකොට එළියට ගිහින් කට අල්ලන් ඉඳපන් කියලා. 🤷🏻‍♂️
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඒකත් හරි බන්. ලප කොටා දැන් කියයිද දන්නේ නෑ වතුර නැත්තම් වහිනකොට එළියට ගිහින් කට අල්ලන් ඉඳපන් කියලා. 🤷🏻‍♂️
    අපි ranil seeyaව ප්ලාස්ටික් පුටුවක බැදලා කලාවැවේ පාකරලා යවමු, විහාරමහාදේවිය වගේ.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    අපි ranil seeyaව ප්ලාස්ටික් පුටුවක බැදලා කලාවැවේ පාකරලා යවමු, විහාරමහාදේවිය වගේ.
    ලපකොටාව මුහුදට බිලි දුන්න නම් හරියයි. ඉල් මහ විරුවොන්ගේ මාසෙම කුණාටුව ආව එකෙන් අදහස් වෙන්නෙ ඒකයි. ඉල් කියන්නේ නොවැම්බර් නෙ. නොවැම්බර්ම කුණාටුව ආවා. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: KDH

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,401
    1
    101,285
    113
    34
    Kalutara
    වහින හුත්තක් නෙමෙයි කියන්නේ. අවතැන් වුණ මිනිස්සුන්ට වතුර වත් නෑ තාම. 🤷🏻‍♂️

    අඩේ අපේ ඉන්ද්‍රජිත්ට මොකෝ දන්නේ නෑ. 🤷🏻‍♂️ @IndrajithGamage උඹ හොඳින්ද? නුවරඑළිය කෙළ වෙලා නේද බන්? මොකෝ තත්වේ? @Heshan Daminda කළු ගඟ පිටාර ගලලද? උඹලට අවුලක් නෑනේ? 🤷🏻‍♂️
    ------ Post added on Nov 28, 2025 at 10:54 AM

    කරන්ට් ගිහිල්ලා තිබ්බේ,. ඉන්ටනෙට් යන්නවත් නෑ. දැන් තමා ආවේ. මොබිටෙල් හච් දෙකම ඉන්ටනෙට් යන්න බෑ. SLT only.
     
    • Like
    Reactions: KDH