මොනවද බන් මේ අපට අහන්ඩ වෙන්නේ
කවදාවත් හීනෙන්වත් හිතුවද බුදුන් තුන්වරක් වැඩිය දේශයක
උගතුන්යයි මුළු සමාජයම පිළිගන්නා ස්ථානයක
මෙවන් අකටයුතු සිදුවෙනවයි කියලා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ඔය අද්‍යාපන ශේෂ්ත්‍රයේ ඉන්න බල්ලෝ මොකද මෙව්වට කරන්නේ
මට හිතෙන විදිහට ,,,,,,,,,,,,
මෙය ශ්‍රී ලංකා වේ අවසානයේ ආරම්බයයි......................................

