ammata hudu.. ruhune agri nam sorry.com. anthare balakotuwak![]()
mona karannada ban.. un ganita wadiya part danna awoth ehema ganita gedara enna kiyala anala enawa masa 5k 6k hospital eke inna

ammata hudu.. ruhune agri nam sorry.com. anthare balakotuwak![]()

mona karannada ban.. un ganita wadiya part danna awoth ehema ganita gedara enna kiyala anala enawa masa 5k 6k hospital eke inna![]()

mona karannada ban.. un ganita wadiya part danna awoth ehema ganita gedara enna kiyala anala enawa masa 5k 6k hospital eke inna![]()


මචං ඕකෙ අන්තරෙ උනුයි...අලයොයි කියන කට්ටි දෙකක ඉන්නව නෙද?..ඔබ අලද?.අනික අලයො ට වඩා අන්තරෙ උන් ඉගෙන ගන්න වැඩවල ට හොඩයි කියල මගෙ යාලුවෙක් කිව්ව...ඇත්ත ද?..
අපි නං SLIIT ඒවයෙ ඔය මොකුත් නැ..එක හොදයි බං...


hell nah im frm dehiwala now in abroad
wht is yur unfinished businesses with my born spot fool?
danna 5k malli..apith sliit.. eka ekage sadda badda nathiwa paduwe innawa..
alayo kiyanne anthare meeting walata yanne nathi wada walata participate wenne nathi una ban
ala unama nikanma kon wenawa..so igeneema adu wena eka ahanna deyak newei..
mokada alayonta anthare un igena ganna denne na![]()





ohoma kiyana eka wradi, pai semi ala, api oya kata wath P***a denda anne ne ape wada kara gena innawa, oya anthara wal walata p***a dena un thama exam repeat wenne ambanata, Ala aya tikak kon thama but exam hodata karnne alayoohoma kiyana eka wradi, pai semi ala, api oya kata wath P***a denda anne ne ape wada kara gena innawa, oya anthara wal walata p***a dena un thama exam repeat wenne ambanata, Ala aya tikak kon thama but exam hodata karnne alayo

danna 5k malli..apith sliit.. eka ekage sadda badda nathiwa paduwe innawa..
alayo kiyanne anthare meeting walata yanne nathi wada walata participate wenne nathi una ban
ala unama nikanma kon wenawa..so igeneema adu wena eka ahanna deyak newei..
mokada alayonta anthare un igena ganna denne na![]()






:shocked:එල අය්යා..අපිටත් පෞද්ගලික මත තියනව..ඒත් ඉතින් ඕවා ඉගෙන ගන්න තැන් වල ඕන නෑනෙ..
හැබැයි දැන් මොකද ඔය S.B sliit එක පැත්තෙ කැරකෙන්නෙ.
ඊයෙත් මම දැක්ක කවුරු හරි ඇවිල්ල ඉන්නව...:shocked:



මචං ඕකෙ අන්තරෙ උනුයි...අලයොයි කියන කට්ටි දෙකක ඉන්නව නෙද?..ඔබ අලද?.අනික අලයො ට වඩා අන්තරෙ උන් ඉගෙන ගන්න වැඩවල ට හොඩයි කියල මගෙ යාලුවෙක් කිව්ව...ඇත්ත ද?..
අපි නං SLIIT ඒවයෙ ඔය මොකුත් නැ..එක හොදයි බං...
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨ 2010 නවක සිසුන් හැමදාම මෙන් සුපුරුදු ලෙස තම පළමු Batch trip එක ලෙස හන්තාන ගමන යාමට දෙසැම්බර් 19දින කොළඹින් පිටත්විය.
පෙව 9ට පමණ ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලඟාවූයේ කලින් කථා කරගත් ලෙස මඟපෙන්වන්නන් සමඟ හන්තාන නැඟීමට බලාපොරොත්තුවෙනි.
මඟපෙන්වන්නන් නියමිත තැනින් ඔවුන් බසයට ගත් අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හන්තාන කන්දට ඇතුළුවන තැන තවත් සුපුරුදු අය 6 දෙනෙක් සිටියහ. ඔවුන් ඔවුන්ගේ senior batch 2009 ඉංජිනේරු ශිෂ්‍යන්ය. ඔවුන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලය සමඟ දේශපාලනමය පසුබිමක් සහිත අය ලෙස ප්‍රසිද්ධියට පත්වු 6දෙනෙකි.
ඔවුන් තමන්ගේම senior අය බැවින් ඔවුන් සමඟ කතාබහේදී නවක අයට ඔවුන් පැවසුවේ
"මල්ලී අපි ඔක්කොම ඇතුලේ කෑම ලෑස්තිකරා, ඔයාලව එක්කන් යන්න ටිකදෙනෙකුත් ඉන්නවා ඇතුලට ගිහින් පේරාදෙණිය කැම්පස් එකේ ඇවිදලාම හන්තාන නඟිමු."
නවක සිසුන්ද මේ අනුව විශ්වවිද්යාලයතුලට ගිය අතර එහිදී ඔවුන්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වල ලෙස හඳුන්වන එලිමහන් රංගපීඨයට රැගෙන ගොස් එහි විශ්වවිද්‍යාලයේ කලා පීඨ සිසුන් පිරිසක් ඔවුන්ට ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන දේශනයක් බලෙන් පවත්වා ඇත. එයට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලයේ ලොකු කණු කිහිපයක්ද එක්වී ඇත.
එයට මූලික වී ඇත්තේ ඔවුන්ගේම විවෘත විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනායි.
පසුව හන්තාන නැඟීම වෙනුවට කන්ද වටේ ඇවිද්දවමින් සවස 2පමණ වනතුරු ආහාරයක්වත් ගැනීමට ඉඩනොතබා ඇත.
ඔවුන්ට දුරකථන පණිවිඩයකින්වත් මේ සිද්ධිය විවෘත විශ්වවිද්‍යාලයට දැන්වීමටවත් ඉඩක් දී නොමැත.
කෙසේ හෝ මෙය විවෘත විශ්වවිද්‍යාලට දැනගැනීමට ලැබුනු අතර, ඒ වෙලාවේම කොළඹින් වෙනත් senior සිසුන් පිරිසක් පේරාදෙණියට පිටත්විය.
පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයද මේ අතර දැනුවත් කළ අතර, ඔවුන් මේ පිළිබඳ දැනුමක් නොමැති බව පැවසීය.
කෙසේ හෝ සවස 6 පමණ වනතුරුද හන්තාන නැඟ නොතිබූ අතර නවක සිසුන් ඔවුන්ට නිවෙස් වලට යාමට පරක්කුවන බැවින් නැවත ඒමට පිටත්වීමට අවශ්‍යබව පැවසූවද පේරාදෙණි කලා සිසුන් හා අර පුද්ගලයින් 6 දෙනා එයට කැමැත්තක් නොදක්වා බලෙන් මෙන් නවකයින්ව රඳවාගෙන සිටියහ.
කොළඹින් පිටත්වූ පිරිසද සවස 6ට පමණ පේරාදෙණියට ලඟාවූ අතර, ඔවුන් එම අවස්ථාවේදී පේරාදෙණි කලා සිසුන් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ට හොඳට සලකා තම නවක සිසුන්ව ඔවුන්ගෙන් බේරාගෙන නැවත කොළඹට පැමිණියේය.
දේශපාලන මතයකට නවකයින්ව හරවා ගැනීමට කොළඹදී ඉඩක් නොමැතිබැවින් ඒ සඳහා මෙවන් Batch trip එකක් යොදාගැනීමට උත්සහ කිරීම කෙතරම් බාල වැඩක්දැයි සිතන්න.
සිසුන් 60ක් තනිකර ඔවුන්ව බලෙන් රඳවාගැනීම, ඒ අතර වූ ශිෂ්‍යාවන් 28ක් දෙනාව අපහසුතාවයට ලක්කිරීම කෙතරම් බාල වැඩක්ද...?
ඔබද කිසියම් හෝ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වුවහොත් හොඳින් මේවා මතකයේ තබාගන්න.
පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මෙය දැනුවත්ව කලාද නොකලාද නොදනිමි, එහෙත් පිටින් ගිය ආගන්තුකයන්ට හොඳින් සලකනවා වෙනුවට කළ මෙම ක්‍රියාව පහත් ක්‍රියාවකි.
විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් 6දෙනාට එම පරිශ්‍රය තහනම් කලාපයක් වී ඇත. ඔවුන්ට නැවත විවෘත විශ්වවිද්‍යාලට පැමිණිය නොහැක. ඒ ඔවුන් ඔවුන්ගේම සහෝදරයන්ව දේශපාලනයට කඩේ යැවීමට උත්සහකල බැවිනි.
ඔව් ඔව්.SB ලොක්ක නම් කැරකෙන්නෙ හොඳකට නෙමෙයි මචන්. ඕක ගිය තැන ඉවරයි. SLIIT එකටත් මොකක්හරි බාල්දියක් අදින්නද දන්නේ නෑ..![]()




අවඬානයෙන් ඉන්න ඕන...හැබැයි එහෙම ඉදිය කියල කරන්න පුලුවන් බම්බුවක් නෑ..ඔනනං අල්ලා දොට්ට දායි..මොකො අපි උත්ගොශන කරන්න කියලයැ..



අවඬානයෙන් ඉන්න ඕන...හැබැයි එහෙම ඉදිය කියල කරන්න පුලුවන් බම්බුවක් නෑ..ඔනනං අල්ලා දොට්ට දායි..මොකො අපි උත්ගොශන කරන්න කියලයැ..
![]()





මමත් ඕපන් එකේ තමයි. හැබැයි මේ විදියෙ සිද්ධියක් ගැන නම් දන්නෙ නැහැ. ඒ වෙනුවට ට්‍රිප් එකක් යද්දි ඕපන් එකේම කණ්ඩායම් දෙකක් අතර ඇතිවුනු සිද්ධියක් නිසා, කැම්පස් එක ඇතුලෙ ගැටුමක් ඇති වුනු බව නම් ඇත්ත.
මේ කාරණය ගැන සාධක තියේද?
මේ කරුණු හොයා ගත්තෙ කොහෙන්ද? මට හිතෙන්නෙ මේක ඇත්ත සිද්ධිය විකෘති කරන්න හදන උත්සහායක් කියල.