පේරාදෙණිය කලා පීඨයේ බලු වැඩක්....

fireworks

Member
Dec 19, 2010
245
53
0
මිහිපිට
මචං ඕකෙ අන්තරෙ උනුයි...අලයොයි කියන කට්ටි දෙකක ඉන්නව නෙද?..ඔබ අලද?.:) අනික අලයො ට වඩා අන්තරෙ උන් ඉගෙන ගන්න වැඩවල ට හොඩයි කියල මගෙ යාලුවෙක් කිව්ව...ඇත්ත ද?..
අපි නං SLIIT ඒවයෙ ඔය මොකුත් නැ..එක හොදයි බං.
..
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn

danna 5k malli..apith sliit.. eka ekage sadda badda nathiwa paduwe innawa..
alayo kiyanne anthare meeting walata yanne nathi wada walata participate wenne nathi una ban :dull:
ala unama nikanma kon wenawa..so igeneema adu wena eka ahanna deyak newei..
mokada alayonta anthare un igena ganna denne na :nerd:
 
Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
අපේ campus eketh එකෙත් ඔහොමම්යි, ඉගෙනගන්ද දෙන්නෙම නෑ, SB කරන wade හොදයි එක අතකින්, අපි campus යන්නේ politics කරන්න නෙවේ නෙ
 
Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
danna 5k malli..apith sliit.. eka ekage sadda badda nathiwa paduwe innawa..
alayo kiyanne anthare meeting walata yanne nathi wada walata participate wenne nathi una ban :dull:
ala unama nikanma kon wenawa..so igeneema adu wena eka ahanna deyak newei..
mokada alayonta anthare un igena ganna denne na :nerd:

:no::no::no::no::no::no: ohoma kiyana eka wradi, pai semi ala, api oya kata wath P***a denda anne ne ape wada kara gena innawa, oya anthara wal walata p***a dena un thama exam repeat wenne ambanata, Ala aya tikak kon thama but exam hodata karnne alayo
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
:no::no::no::no::no::no: ohoma kiyana eka wradi, pai semi ala, api oya kata wath P***a denda anne ne ape wada kara gena innawa, oya anthara wal walata p***a dena un thama exam repeat wenne ambanata, Ala aya tikak kon thama but exam hodata karnne alayo

man danne na ban
mata oya tikath kiwuwe GF
unta inna denne nalu..kunuharupen baninawalu awilla meeting walata awe nathi unama :frown:
uba kohe campus da ???
 
fireworks

Member
Dec 19, 2010
245
53
0
මිහිපිට
danna 5k malli..apith sliit.. eka ekage sadda badda nathiwa paduwe innawa..
alayo kiyanne anthare meeting walata yanne nathi wada walata participate wenne nathi una ban :dull:
ala unama nikanma kon wenawa..so igeneema adu wena eka ahanna deyak newei..
mokada alayonta anthare un igena ganna denne na :nerd:

එල අය්යා..අපිටත් පෞද්ගලික මත තියනව..ඒත් ඉතින් ඕවා ඉගෙන ගන්න තැන් වල ඕන නෑනෙ..
හැබැයි දැන් මොකද ඔය S.B sliit එක පැත්තෙ කැරකෙන්නෙ.:frown::frown::frown::frown:
ඊයෙත් මම දැක්ක කවුරු හරි ඇවිල්ල ඉන්නව...:shocked::shocked::shocked::shocked
:
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ඔව් ඔව්.SB ලොක්ක නම් කැරකෙන්නෙ හොඳකට නෙමෙයි මචන්. ඕක ගිය තැන ඉවරයි. SLIIT එකටත් මොකක්හරි බාල්දියක් අදින්නද දන්නේ නෑ.. :angry::angry::angry:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචං ඕකෙ අන්තරෙ උනුයි...අලයොයි කියන කට්ටි දෙකක ඉන්නව නෙද?..ඔබ අලද?.:) අනික අලයො ට වඩා අන්තරෙ උන් ඉගෙන ගන්න වැඩවල ට හොඩයි කියල මගෙ යාලුවෙක් කිව්ව...ඇත්ත ද?..
    අපි නං SLIIT ඒවයෙ ඔය මොකුත් නැ..එක හොදයි බං.
    ..

    අලයෝ කියන්නේ අන්තරේට කඩේ යන්නේ නැතුව වැඩක් කරන් පාඩුවේ ඉන්න කට්ටිය. එයාලගෙයි ඉගෙනීම හොඳම. ඕනෙම තැනක Batch top වෙන්නේ ඔය අල කියන කෙනෙක්.
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨ 2010 නවක සිසුන් හැමදාම මෙන් සුපුරුදු ලෙස තම පළමු Batch trip එක ලෙස හන්තාන ගමන යාමට දෙසැම්බර් 19දින කොළඹින් පිටත්විය.

    පෙව 9ට පමණ ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලඟාවූයේ කලින් කථා කරගත් ලෙස මඟපෙන්වන්නන් සමඟ හන්තාන නැඟීමට බලාපොරොත්තුවෙනි.

    මඟපෙන්වන්නන් නියමිත තැනින් ඔවුන් බසයට ගත් අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හන්තාන කන්දට ඇතුළුවන තැන තවත් සුපුරුදු අය 6 දෙනෙක් සිටියහ. ඔවුන් ඔවුන්ගේ senior batch 2009 ඉංජිනේරු ශිෂ්‍යන්ය. ඔවුන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලය සමඟ දේශපාලනමය පසුබිමක් සහිත අය ලෙස ප්‍රසිද්ධියට පත්වු 6දෙනෙකි.

    ඔවුන් තමන්ගේම senior අය බැවින් ඔවුන් සමඟ කතාබහේදී නවක අයට ඔවුන් පැවසුවේ

    "මල්ලී අපි ඔක්කොම ඇතුලේ කෑම ලෑස්තිකරා, ඔයාලව එක්කන් යන්න ටිකදෙනෙකුත් ඉන්නවා ඇතුලට ගිහින් පේරාදෙණිය කැම්පස් එකේ ඇවිදලාම හන්තාන නඟිමු."

    නවක සිසුන්ද මේ අනුව විශ්වවිද්‍යාලයතුලට ගිය අතර එහිදී ඔවුන්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වල ලෙස හඳුන්වන එලිමහන් රංගපීඨයට රැගෙන ගොස් එහි විශ්වවිද්‍යාලයේ කලා පීඨ සිසුන් පිරිසක් ඔවුන්ට ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන දේශනයක් බලෙන් පවත්වා ඇත. එයට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලයේ ලොකු කණු කිහිපයක්ද එක්වී ඇත.

    එයට මූලික වී ඇත්තේ ඔවුන්ගේම විවෘත විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනායි.

    පසුව හන්තාන නැඟීම වෙනුවට කන්ද වටේ ඇවිද්දවමින් සවස 2පමණ වනතුරු ආහාරයක්වත් ගැනීමට ඉඩනොතබා ඇත.

    ඔවුන්ට දුරකථන පණිවිඩයකින්වත් මේ සිද්ධිය විවෘත විශ්වවිද්‍යාලයට දැන්වීමටවත් ඉඩක් දී නොමැත.

    කෙසේ හෝ මෙය විවෘත විශ්වවිද්‍යාලට දැනගැනීමට ලැබුනු අතර, ඒ වෙලාවේම කොළඹින් වෙනත් senior සිසුන් පිරිසක් පේරාදෙණියට පිටත්විය.

    පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයද මේ අතර දැනුවත් කළ අතර, ඔවුන් මේ පිළිබඳ දැනුමක් නොමැති බව පැවසීය.

    කෙසේ හෝ සවස 6 පමණ වනතුරුද හන්තාන නැඟ නොතිබූ අතර නවක සිසුන් ඔවුන්ට නිවෙස් වලට යාමට පරක්කුවන බැවින් නැවත ඒමට පිටත්වීමට අවශ්‍යබව පැවසූවද පේරාදෙණි කලා සිසුන් හා අර පුද්ගලයින් 6 දෙනා එයට කැමැත්තක් නොදක්වා බලෙන් මෙන් නවකයින්ව රඳවාගෙන සිටියහ.

    කොළඹින් පිටත්වූ පිරිසද සවස 6ට පමණ පේරාදෙණියට ලඟාවූ අතර, ඔවුන් එම අවස්ථාවේදී පේරාදෙණි කලා සිසුන් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ට හොඳට සලකා තම නවක සිසුන්ව ඔවුන්ගෙන් බේරාගෙන නැවත කොළඹට පැමිණියේය.

    දේශපාලන මතයකට නවකයින්ව හරවා ගැනීමට කොළඹදී ඉඩක් නොමැතිබැවින් ඒ සඳහා මෙවන් Batch trip එකක් යොදාගැනීමට උත්සහ කිරීම කෙතරම් බාල වැඩක්දැයි සිතන්න.

    සිසුන් 60ක් තනිකර ඔවුන්ව බලෙන් රඳවාගැනීම, ඒ අතර වූ ශිෂ්‍යාවන් 28ක් දෙනාව අපහසුතාවයට ලක්කිරීම කෙතරම් බාල වැඩක්ද...?

    ඔබද කිසියම් හෝ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වුවහොත් හොඳින් මේවා මතකයේ තබාගන්න.

    පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මෙය දැනුවත්ව කලාද නොකලාද නොදනිමි, එහෙත් පිටින් ගිය ආගන්තුකයන්ට හොඳින් සලකනවා වෙනුවට කළ මෙම ක්‍රියාව පහත් ක්‍රියාවකි.

    විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් 6දෙනාට එම පරිශ්‍රය තහනම් කලාපයක් වී ඇත. ඔවුන්ට නැවත විවෘත විශ්වවිද්‍යාලට පැමිණිය නොහැක. ඒ ඔවුන් ඔවුන්ගේම සහෝදරයන්ව දේශපාලනයට කඩේ යැවීමට උත්සහකල බැවිනි.

    මමත් ඕපන් එකේ තමයි. හැබැයි මේ විදියෙ සිද්ධියක් ගැන නම් දන්නෙ නැහැ. ඒ වෙනුවට ට්‍රිප් එකක් යද්දි ඕපන් එකේම කණ්ඩායම් දෙකක් අතර ඇතිවුනු සිද්ධියක් නිසා, කැම්පස් එක ඇතුලෙ ගැටුමක් ඇති වුනු බව නම් ඇත්ත.

    මේ කාරණය ගැන සාධක තියේද?
    මේ කරුණු හොයා ගත්තෙ කොහෙන්ද? මට හිතෙන්නෙ මේක ඇත්ත සිද්ධිය විකෘති කරන්න හදන උත්සහායක් කියල.
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    ඔව් ඔව්.SB ලොක්ක නම් කැරකෙන්නෙ හොඳකට නෙමෙයි මචන්. ඕක ගිය තැන ඉවරයි. SLIIT එකටත් මොකක්හරි බාල්දියක් අදින්නද දන්නේ නෑ.. :angry::angry::angry:

    :frown::frown::frown::frown::frown: අවඬානයෙන් ඉන්න ඕන...හැබැයි එහෙම ඉදිය කියල කරන්න පුලුවන් බම්බුවක් නෑ..ඔනනං අල්ලා දොට්ට දායි..මොකො අපි උත්ගොශන කරන්න කියලයැ..
    :shocked::shocked::shocked::shocked:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :frown::frown::frown::frown::frown: අවඬානයෙන් ඉන්න ඕන...හැබැයි එහෙම ඉදිය කියල කරන්න පුලුවන් බම්බුවක් නෑ..ඔනනං අල්ලා දොට්ට දායි..මොකො අපි උත්ගොශන කරන්න කියලයැ..
    :shocked::shocked::shocked::shocked:

    අපිට කෙලවන්න හැදුවොත් මොකක්හරි කරමු. උද්ගෝශන බැරි නම් ඕන එකක්. :lol::lol::lol::lol::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මමත් ඕපන් එකේ තමයි. හැබැයි මේ විදියෙ සිද්ධියක් ගැන නම් දන්නෙ නැහැ. ඒ වෙනුවට ට්‍රිප් එකක් යද්දි ඕපන් එකේම කණ්ඩායම් දෙකක් අතර ඇතිවුනු සිද්ධියක් නිසා, කැම්පස් එක ඇතුලෙ ගැටුමක් ඇති වුනු බව නම් ඇත්ත.

    මේ කාරණය ගැන සාධක තියේද?
    මේ කරුණු හොයා ගත්තෙ කොහෙන්ද? මට හිතෙන්නෙ මේක ඇත්ත සිද්ධිය විකෘති කරන්න හදන උත්සහායක් කියල.

    කැම්පස් එක දැන් වහලා...
    ට්‍රිප් එකේදී වුන දේ නිසා තමයි කැම්පස් එකේදී ගැටුම වුනේ...

    සාධක තියෙනවා, කලා පීඨ අයගේ නම් ගම් සහිතව අපි පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයටත් දැනුම් දීලා තියෙන්නේ.