පේරාදෙණිය කලා පීඨයේ බලු වැඩක්....

tdevinda

Member
Nov 16, 2006
858
19
0
42
Mattegoda
උඹලා අනිත් පාර ජුන්නො වගේ එකෙක් දෙන්නෙක් යවපන් ‍කො. මේක පලවෙනි පාර නෙමෙයි නෙ.
අතපය කඩල ඔත්පල කරල ආවනං ඔය ගස් බල්ලො ආයි කාටවත් මොනාවත් කරන්නෙ නෑ
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹලා අනිත් පාර ජුන්නො වගේ එකෙක් දෙන්නෙක් යවපන් ‍කො. මේක පලවෙනි පාර නෙමෙයි නෙ.
    අතපය කඩල ඔත්පල කරල ආවනං ඔය ගස් බල්ලො ආයි කාටවත් මොනාවත් කරන්නෙ නෑ

    මේ පාර පොඩියට දුන්නා, බලමුකෝ ඊලඟ පාරත්
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    42
    Mattegoda
    campas aun maha cha ne?
    දැක්කනෙ මින්ස්සු හිතන විදිය.? මේ JVP අන්තරේ බල්ලො හින්ද අපිටත් නරක නාමෙ.
    කැම්පස් ගියානං වැඩක් කරල එන්න බැරි හැටි.

    මේ පාර පොඩියට දුන්නා, බලමුකෝ ඊලඟ පාරත්

    ඇර සයිමා :D
    මම faculty ඉන්නකං අලුත් products, inventions කියක් නං අපේ උන් එලියට දැම්මද! මේ වලි දාන යක්කු රටට දෙන්නෙ නරක නාමයක් විතරයි!
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    දැන් ඉන්න යූනියන් එක අන්තරේට හොරෙන් හොරෙන් කඩේ යනවා කියලා ඔයා දන්නේ නැතුව ඇති.
    මේ වලියට ට්‍රිප් එක සම්බන්ද නෑ...
    දැන් කැම්පස් එකේ වලිය ඇතිවුනේ පරණ තිබුණු එකක් ආපහු ඇදගෙන. ට්‍රිප් එකේ කේස් එක නිසා ඒක පොඩ්ඩක් වැඩිවුනා..
    හය දෙනා 2009 කට්ටියක්, ඒ අය කැම්පස් එකේ වලිය දවසේ ආවේවත් නෑ

    අනේ මල්ලි, ඔයා දන්න බම්බුව. අන්තරේට කඩේ යන ගමන්ද එයාලා එස් බී හම්බවෙන්න යන්න හදන්නෙත්. අන්තරේට කඩේ යන යූනියන් වලට ආන්ඩුවෙන් විදේශ සංචාර හම්බවෙනවද? (ඇයි ඔයා දන්නැද්ද, ලේකම්තුමා ලඟදි ද.අප්‍රිකාවේ ගියානේ)
    ගොන් පාට් දාන්න එපා.

    කැම්පස් එක ඇතුලෙ අන්තරේ කවුද? නැත්තෙ කවුද? නිදහස් ශිෂ්‍ය පෙරමුණේ කවුද? නැත්තෙ කවුද? අපි නොදන්නව නෙවෙයි.
    ඔය 2009 කට්ටියගෙ නම් ගම් (කාඩ් ටිකවත්) පුලුවන් නම් ඔයා කියන්නකො. ප්‍රසිද්ධියෙ කියන්න අකමැති නම් ප්‍රයිවෙට් උනත් කමක් නැහැ.
    ඔයාට බැරිද, ඔය කේස් එක ගැන පේරාදෙණියට යවපු ලිපියෙ පිටපතක ස්කෑන් කොපි එකක් බලන්න එවන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේ පාර පොඩියට දුන්නා, බලමුකෝ ඊලඟ පාරත්

    ape 2010 batch ekatada bun meka wela thiyenne....

    ape ponnayano bun innne...60 denek hitiya nam yako unta gahana barida......

    owa itin ape podi batch wala ewungema waradi thama....yako pere gihin api issara ape wage ragala ne enne..ane dan wela thiyana deyak...

    onna ape campus eka wahala lu....lasiya gemak adala
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    යූනියන් එක කව්ද බන් ගනන් ගන්නේ, උන්ට පෙරේදා පාරට බහින්නත් පොලීසිය ගේන්න වුනා. අන්න යූනියන් අහලා බලන්න :lol:
    පේරාදෙණියට කථා කරලා බලන්න ඇත්තද බොරුද කියලා, ඒ අය තාම මේකට් රිප්ලයි එකක් දැම්මෙත් නෑනේ, බොරුනම් එහෙම කරන්න ඕනා.. :lol:

    උඹ ඇත්තටම කැම්පස් එකක එකෙක්ද? කැම්පස් එකක යූනියන් එක කියන්නේ මොකද්ද කියලවත් දන්නව නම් ඔය වගේ ගොන් කතාවක් කියන්නෙ නැහැ. එතකොට උඹල ඔය පේරාදෙණියට යැව්වය කියන ලියුම යැවුවෙ කවුරු යවනව කියලද? උඹ යවනව කියලද.

    මෝඩ හරක් ටිකක් කැම්පස් එක ඇතුලේ මරා ගන්න කොට, ඔච්චර ප්‍රශ්න තියෙන කැම්පස් එකක බූරුවො ටිකක් ශිෂ්‍යයන් අතරම ගැටුම් ඇති කරන කොට කැම්පස් එක ඇතුලට පොලිසියෙන් එන්න වෙන එක පුදුමයක් නැහැ. උඹට ඒක සතුටු උනාට අපිට දුකයි. අපි තාම මේක අපේ කැම්පස් එක කියල හිතනවා. අපේම උන් දෙපැත්ත බෙදිලා මරා ගන්නව බල බලා පැත්තක ඉඳන් ආතල් ගන්න උඹලා තරම් අපි බල්ලො වෙලා නැහැ.

    පාළුගෙයි වලං බිඳින්න එපා. පොරක් වෙන්න ඔනවට මේ වගේ ගොන් පාට් දාන්න එපා.

    මේකත් අහගනින්, හරිහමං චෝදනාවක් පේරාදෙණියට නෙවෙයි, වෙන මොන අටමගලකට කරත්, අඩුගානේ ප්‍රතික්ශේප කිරීමක් හරි කරනවා මිසක්, නිශ්ශබ්දව ඉන්න සිරිතක් නැහැ. ඒ හින්දා පේරාදෙණියට කෝල් කරන්නම ඕන වෙන්නෙ නැහැ.
     
    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මුන් කොහොම කැම්පස් ගියාද මන්දා
    මුන් සමත් උනේ වැරදිලාද???
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අනේ මල්ලි, ඔයා දන්න බම්බුව. අන්තරේට කඩේ යන ගමන්ද එයාලා එස් බී හම්බවෙන්න යන්න හදන්නෙත්. අන්තරේට කඩේ යන යූනියන් වලට ආන්ඩුවෙන් විදේශ සංචාර හම්බවෙනවද? (ඇයි ඔයා දන්නැද්ද, ලේකම්තුමා ලඟදි ද.අප්‍රිකාවේ ගියානේ)
    ගොන් පාට් දාන්න එපා.

    කැම්පස් එක ඇතුලෙ අන්තරේ කවුද? නැත්තෙ කවුද? නිදහස් ශිෂ්‍ය පෙරමුණේ කවුද? නැත්තෙ කවුද? අපි නොදන්නව නෙවෙයි.
    ඔය 2009 කට්ටියගෙ නම් ගම් (කාඩ් ටිකවත්) පුලුවන් නම් ඔයා කියන්නකො. ප්‍රසිද්ධියෙ කියන්න අකමැති නම් ප්‍රයිවෙට් උනත් කමක් නැහැ.
    ඔයාට බැරිද, ඔය කේස් එක ගැන පේරාදෙණියට යවපු ලිපියෙ පිටපතක ස්කෑන් කොපි එකක් බලන්න එවන්න.

    උඹ ඇත්තටම කැම්පස් එකක එකෙක්ද? කැම්පස් එකක යූනියන් එක කියන්නේ මොකද්ද කියලවත් දන්නව නම් ඔය වගේ ගොන් කතාවක් කියන්නෙ නැහැ. එතකොට උඹල ඔය පේරාදෙණියට යැව්වය කියන ලියුම යැවුවෙ කවුරු යවනව කියලද? උඹ යවනව කියලද.

    මෝඩ හරක් ටිකක් කැම්පස් එක ඇතුලේ මරා ගන්න කොට, ඔච්චර ප්‍රශ්න තියෙන කැම්පස් එකක බූරුවො ටිකක් ශිෂ්‍යයන් අතරම ගැටුම් ඇති කරන කොට කැම්පස් එක ඇතුලට පොලිසියෙන් එන්න වෙන එක පුදුමයක් නැහැ. උඹට ඒක සතුටු උනාට අපිට දුකයි. අපි තාම මේක අපේ කැම්පස් එක කියල හිතනවා. අපේම උන් දෙපැත්ත බෙදිලා මරා ගන්නව බල බලා පැත්තක ඉඳන් ආතල් ගන්න උඹලා තරම් අපි බල්ලො වෙලා නැහැ.

    පාළුගෙයි වලං බිඳින්න එපා. පොරක් වෙන්න ඔනවට මේ වගේ ගොන් පාට් දාන්න එපා.

    මේකත් අහගනින්, හරිහමං චෝදනාවක් පේරාදෙණියට නෙවෙයි, වෙන මොන අටමගලකට කරත්, අඩුගානේ ප්‍රතික්ශේප කිරීමක් හරි කරනවා මිසක්, නිශ්ශබ්දව ඉන්න සිරිතක් නැහැ. ඒ හින්දා පේරාදෙණියට කෝල් කරන්නම ඕන වෙන්නෙ නැහැ.

    මොන ලේකම්ද අප්‍රිකාවේ ගියේ:lol:
    ඔයා කව්ද කියලා කියලා දන්නේ නැතුව ඔයාට විස්තර දෙන්න බෑනේ..
    මම ගිය අවුරුද්දේ හිටපු භාණ්ඩාගාරික අහලා බලන්න මාව දන්නවා ඇති.

    පේරාදෙණියට ලියුම් යැව්වේ නෑ.. එහෙම කිව්වේ කව්ද..? එදාම එහෙට කෝල් කරා විතරයි.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ape 2010 batch ekatada bun meka wela thiyenne....

    ape ponnayano bun innne...60 denek hitiya nam yako unta gahana barida......

    owa itin ape podi batch wala ewungema waradi thama....yako pere gihin api issara ape wage ragala ne enne..ane dan wela thiyana deyak...

    onna ape campus eka wahala lu....lasiya gemak adala

    අපි කිව්වේ ගහන්න එපා කියලා, පොඩි අය මොකේ වුනත් සීනියර්ලාට ගහන එක හරි නෑනේ..
    අපේම අය නුවර ගිහින් ගැහුවේ...:growl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපි කිව්වේ ගහන්න එපා කියලා, පොඩි අය මොකේ වුනත් සීනියර්ලාට ගහන එක හරි නෑනේ..
    අපේම අය නුවර ගිහින් ගැහුවේ...:growl:

    pissuda yako ....ai gahana epa kiwwe..umbalat moda wada ne karane....dan penawa ne weccha nondiya....

    junior senior magulak na bun..un ape campus ekata pita ewun..unge campus eka apita wadak na.... saddayak damma nam gahuwa pita ne case eka....

    mara upades thama umbala denne....

    ape podi ewunge moral eka nathe oka thamai....:no::no:
     
    slsean7

    Member
    Dec 23, 2010
    1
    1
    0
    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨ 2010 නවක සිසුන් හැමදාම මෙන් සුපුරුදු ලෙස තම පළමු Batch trip එක ලෙස හන්තාන ගමන යාමට දෙසැම්බර් 19දින කොළඹින් පිටත්විය.

    පෙව 9ට පමණ ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලඟාවූයේ කලින් කථා කරගත් ලෙස මඟපෙන්වන්නන් සමඟ හන්තාන නැඟීමට බලාපොරොත්තුවෙනි.

    මඟපෙන්වන්නන් නියමිත තැනින් ඔවුන් බසයට ගත් අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හන්තාන කන්දට ඇතුළුවන තැන තවත් සුපුරුදු අය 6 දෙනෙක් සිටියහ. ඔවුන් ඔවුන්ගේ senior batch 2009 ඉංජිනේරු ශිෂ්‍යන්ය. ඔවුන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලය සමඟ දේශපාලනමය පසුබිමක් සහිත අය ලෙස ප්‍රසිද්ධියට පත්වු 6දෙනෙකි.

    ඔවුන් තමන්ගේම senior අය බැවින් ඔවුන් සමඟ කතාබහේදී නවක අයට ඔවුන් පැවසුවේ

    "මල්ලී අපි ඔක්කොම ඇතුලේ කෑම ලෑස්තිකරා, ඔයාලව එක්කන් යන්න ටිකදෙනෙකුත් ඉන්නවා ඇතුලට ගිහින් පේරාදෙණිය කැම්පස් එකේ ඇවිදලාම හන්තාන නඟිමු."

    නවක සිසුන්ද මේ අනුව විශ්වවිද්‍යාලයතුලට ගිය අතර එහිදී ඔවුන්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වල ලෙස හඳුන්වන එලිමහන් රංගපීඨයට රැගෙන ගොස් එහි විශ්වවිද්‍යාලයේ කලා පීඨ සිසුන් පිරිසක් ඔවුන්ට ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන දේශනයක් බලෙන් පවත්වා ඇත. එයට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලයේ ලොකු කණු කිහිපයක්ද එක්වී ඇත.

    එයට මූලික වී ඇත්තේ ඔවුන්ගේම විවෘත විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනායි.

    පසුව හන්තාන නැඟීම වෙනුවට කන්ද වටේ ඇවිද්දවමින් සවස 2පමණ වනතුරු ආහාරයක්වත් ගැනීමට ඉඩනොතබා ඇත.

    ඔවුන්ට දුරකථන පණිවිඩයකින්වත් මේ සිද්ධිය විවෘත විශ්වවිද්‍යාලයට දැන්වීමටවත් ඉඩක් දී නොමැත.

    කෙසේ හෝ මෙය විවෘත විශ්වවිද්‍යාලට දැනගැනීමට ලැබුනු අතර, ඒ වෙලාවේම කොළඹින් වෙනත් senior සිසුන් පිරිසක් පේරාදෙණියට පිටත්විය.

    පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයද මේ අතර දැනුවත් කළ අතර, ඔවුන් මේ පිළිබඳ දැනුමක් නොමැති බව පැවසීය.

    කෙසේ හෝ සවස 6 පමණ වනතුරුද හන්තාන නැඟ නොතිබූ අතර නවක සිසුන් ඔවුන්ට නිවෙස් වලට යාමට පරක්කුවන බැවින් නැවත ඒමට පිටත්වීමට අවශ්‍යබව පැවසූවද පේරාදෙණි කලා සිසුන් හා අර පුද්ගලයින් 6 දෙනා එයට කැමැත්තක් නොදක්වා බලෙන් මෙන් නවකයින්ව රඳවාගෙන සිටියහ.

    කොළඹින් පිටත්වූ පිරිසද සවස 6ට පමණ පේරාදෙණියට ලඟාවූ අතර, ඔවුන් එම අවස්ථාවේදී පේරාදෙණි කලා සිසුන් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ට හොඳට සලකා තම නවක සිසුන්ව ඔවුන්ගෙන් බේරාගෙන නැවත කොළඹට පැමිණියේය.

    දේශපාලන මතයකට නවකයින්ව හරවා ගැනීමට කොළඹදී ඉඩක් නොමැතිබැවින් ඒ සඳහා මෙවන් Batch trip එකක් යොදාගැනීමට උත්සහ කිරීම කෙතරම් බාල වැඩක්දැයි සිතන්න.

    සිසුන් 60ක් තනිකර ඔවුන්ව බලෙන් රඳවාගැනීම, ඒ අතර වූ ශිෂ්‍යාවන් 28ක් දෙනාව අපහසුතාවයට ලක්කිරීම කෙතරම් බාල වැඩක්ද...?

    ඔබද කිසියම් හෝ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වුවහොත් හොඳින් මේවා මතකයේ තබාගන්න.

    පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මෙය දැනුවත්ව කලාද නොකලාද නොදනිමි, එහෙත් පිටින් ගිය ආගන්තුකයන්ට හොඳින් සලකනවා වෙනුවට කළ මෙම ක්‍රියාව පහත් ක්‍රියාවකි.

    විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් 6දෙනාට එම පරිශ්‍රය තහනම් කලාපයක් වී ඇත. ඔවුන්ට නැවත විවෘත විශ්වවිද්‍යාලට පැමිණිය නොහැක. ඒ ඔවුන් ඔවුන්ගේම සහෝදරයන්ව දේශපාලනයට කඩේ යැවීමට උත්සහකල බැවිනි.

    මෙහෙම දෙයක් open එකේ උනේ කවදද? අපිත් open එකේ තමා.. අනික පේරේට ගිහිල්ලා ගහලා එන්න තරම් කවුද අර වැඩකාරයෝ හයදෙනා ... මචන් නිකන් බොරු කියන්න එපා.. කොහෙද බං ඔපෙන් එකේ අන්තරයක් තියෙන්නේ.. මෝඩ හැත්ත හැමදාම කෙලගන්නවා.. නිකන් ඇත්ත කතාව හංගලා බොරු කියන්න හදන්න එපා.. block 4 එකයි , අලයෝයි මොකක් හරි එකට කෙලගන්නවා අන්තිමේ වෙන්නේ කැම්පස් වහන එක මුන් හිතන් ඉන්නේ මුන් දෙගොල්ලෝ විතරයි කැම්පස් එකේ ඉන්නේ කියලා .. උබට හොදට ලියන්න පුළුවන් ඇති එත් උබ දන්නවා ඇතිනේ ඇත්ත මොකද්ද කියලා. නිකන් මෝඩ ආතල් ගන්න හදන්න එපා..
     
    • Like
    Reactions: shenoxxx

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඔව් ඔව්.SB ලොක්ක නම් කැරකෙන්නෙ හොඳකට නෙමෙයි මචන්. ඕක ගිය තැන ඉවරයි. SLIIT එකටත් මොකක්හරි බාල්දියක් අදින්නද දන්නේ නෑ.. :angry::angry::angry:
    sliit eakath rajayata ganna yanawalu neda?20% free karala.machan umbala oya kiyana kathawama thama cmps eun kiyanne.sb enawata cmps ekakinwath kamathi na.thawa deyak tiyanawa etha gam walin apu un kello essaraha porawalla wennai pahala batch walata porawal kiyala pennanai oya wage wada karanawa.anika colombo & gam walin liyala bedila enne game unta anithunwa dakkama athiwena pasubamath ekka un thrahai.eka thama godak welawata wenne.balapan ekek hari town wala ehema ennawada kiyala
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මෙහෙම දෙයක් open එකේ උනේ කවදද? අපිත් open එකේ තමා.. අනික පේරේට ගිහිල්ලා ගහලා එන්න තරම් කවුද අර වැඩකාරයෝ හයදෙනා ... මචන් නිකන් බොරු කියන්න එපා.. කොහෙද බං ඔපෙන් එකේ අන්තරයක් තියෙන්නේ.. මෝඩ හැත්ත හැමදාම කෙලගන්නවා.. නිකන් ඇත්ත කතාව හංගලා බොරු කියන්න හදන්න එපා.. block 4 එකයි , අලයෝයි මොකක් හරි එකට කෙලගන්නවා අන්තිමේ වෙන්නේ කැම්පස් වහන එක මුන් හිතන් ඉන්නේ මුන් දෙගොල්ලෝ විතරයි කැම්පස් එකේ ඉන්නේ කියලා .. උබට හොදට ලියන්න පුළුවන් ඇති එත් උබ දන්නවා ඇතිනේ ඇත්ත මොකද්ද කියලා. නිකන් මෝඩ ආතල් ගන්න හදන්න එපා..
    ela machan kiyapan aththa mokakda kiyala:dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    මෙහෙම දෙයක් open එකේ උනේ කවදද? අපිත් open එකේ තමා.. අනික පේරේට ගිහිල්ලා ගහලා එන්න තරම් කවුද අර වැඩකාරයෝ හයදෙනා ... මචන් නිකන් බොරු කියන්න එපා.. කොහෙද බං ඔපෙන් එකේ අන්තරයක් තියෙන්නේ.. මෝඩ හැත්ත හැමදාම කෙලගන්නවා.. නිකන් ඇත්ත කතාව හංගලා බොරු කියන්න හදන්න එපා.. block 4 එකයි , අලයෝයි මොකක් හරි එකට කෙලගන්නවා අන්තිමේ වෙන්නේ කැම්පස් වහන එක මුන් හිතන් ඉන්නේ මුන් දෙගොල්ලෝ විතරයි කැම්පස් එකේ ඉන්නේ කියලා .. උබට හොදට ලියන්න පුළුවන් ඇති එත් උබ දන්නවා ඇතිනේ ඇත්ත මොකද්ද කියලා. නිකන් මෝඩ ආතල් ගන්න හදන්න එපා..

    umbata sure da block 4 inne jeppo kiyala ? anipt pathata alayao kiyane ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    sliit eakath rajayata ganna yanawalu neda?20% free karala.machan umbala oya kiyana kathawama thama cmps eun kiyanne.sb enawata cmps ekakinwath kamathi na.thawa deyak tiyanawa etha gam walin apu un kello essaraha porawalla wennai pahala batch walata porawal kiyala pennanai oya wage wada karanawa.anika colombo & gam walin liyala bedila enne game unta anithunwa dakkama athiwena pasubamath ekka un thrahai.eka thama godak welawata wenne.balapan ekek hari town wala ehema ennawada kiyala

    මට නම් තේරෙන්නේ නෑ මචෝ උඹ කියන දේ. හරියට ඇහැල මල් පිපෙනකොට පිට කහනව වගේ කතාවක් නේ බං. ගහෙන් වැටුන මිනිහට ලූලා පන්ඩිතය වෙලා ගොනා කනයට ඇන්න වගේ. :baffled::baffled::baffled::baffled::baffled::baffled: