පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුම

Zabstro

Member
Jul 19, 2016
242
16
0
200507582-003-young-man-in-suit-and-snorkel-sitting-in-gettyimages.jpg
 
Zabstro

Member
Jul 19, 2016
242
16
0
වෙන එකක් තියා රෙනකොට වත් කලිසම ගලවන් නැහැලු උන්
කලිසමේ රීලා, බෙට්ට අතින් අරන් පෝච්චියට දානවාලු
:lol:

smiling-businessman-toilet-7378989.jpg

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඕව නම් මහා ගොන් වැඩ
    හැම තැනම ඔය වගේ දෙකට කොට කලිසම් අදින්න දෙනවා
    සරම එහෙම අඩන අමාරු හින්ද
    උබ සංස්කෘතිය කියා බුරු වැඩ කරන්න

    umba wadagath than walata yanawada kota kalisama gahagena..
    interview ekakata yanawada...eka eka than walata galapena adum thiyanawa...e widihata adagenai..minissu..gaman yanne...
    samahara than walata ehema adan yanna denne..na...army eka athulata yanna denawada rubber sereppu dagena...
    meka..issara idala lamai hadagena thiyana..deyak...oya dala thiyana eka newe..aththa katawa...hari wisthare.ahaganin..danna ekekgen...ballek biruwa paliyata..aniikk ballo buranawa..wage..boruwata udu buralanne nathiwa...
    anika..me..66000v ta harima..irisiyawak thiyanawa..campz un ekka...umbata campz yanna bariunata irisiya karanna epa ban..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැදගත් තැන්වලට යනකොට ගැලපෙන්න දිග කලිසම අඳිනව වගේම ශ්‍රමදානෙකට යනකොටත් ගැලපෙන එකක් අඳින්න ඕනේ. ඒක තේරෙන්නේ නෑ නෙ :(

    ඕකට හේතුව කොට කලිසම නෙවේ, රැග් නොවිච්ච එකෙක් දැක්කම රැග් වෙච්ච උන්ට නිකන් ඉන්න බෑ කහනව කහනව වගේ. ඉතින් මොකක්හරි එකක් අල්ලගන්නව උන් එක්ක වලියක් දාගන්න. ඔක උන්ගේ එකෙක් කරා නං උට ඔහොම ගහන්නෙ නෑ නෙ. :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කැම්පස් යන්න බැරි වෙච්ච උන් බනිනවා බන්.

    DRSHTI GATHA VENNA EPA. DRUSHTI GATHA VEEMEN SATHYA ATH VENNA PULUWAN. GODAK CAMPUS AYAGE MOLEY KOLOPPAN VELA THIYENNE----MAMA CAMPUS----KIYALA DRUSHTI GATHA VEEMA NISAI. STUDENTS LAGE VITHARAK NEVE, CAMPUS VALA WORK KARANA AYA , STAFF EKE INNA SAMAHARA AYAGE PAVA MOLEY KOLOPPAN VELA THIYENNE, ------MAMA CAMPUS ------KIYALA DRUSHTI GATHA VEEMA NISAI.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    umba wadagath than walata yanawada kota kalisama gahagena..
    interview ekakata yanawada...eka eka than walata galapena adum thiyanawa...e widihata adagenai..minissu..gaman yanne...
    samahara than walata ehema adan yanna denne..na...army eka athulata yanna denawada rubber sereppu dagena...
    meka..issara idala lamai hadagena thiyana..deyak...oya dala thiyana eka newe..aththa katawa...hari wisthare.ahaganin..danna ekekgen...ballek biruwa paliyata..aniikk ballo buranawa..wage..boruwata udu buralanne nathiwa...
    anika..me..66000v ta harima..irisiyawak thiyanawa..campz un ekka...umbata campz yanna bariunata irisiya karanna epa ban..

    උබට පිස්සුද යකෝ
    ඌ පේරා campus එකේ එකෙක්
    ඌ දන්නා දෙ තමා ඌ කිවේ
    අපිට campus යන්න බැරි උන එක හරි මචන්
    එත් tie coat දාගෙන ශ්‍රමදාන කරන්නත් බෑ කියන එක නොතේරෙන්න තරම් මෝඩයෙක් නෙමෙයි
    ඉස්සර ඉදන්ම ළමයි හදාගත්තේ ශ්‍රමදනෙකට කලිසම් අදින්නාද දිගට
    මහා හරක් උම්බෑ කීවට උම්බා කියන්න එපා
    campus ගිය මොලයක් තියනවනේ එකෙන් කල්පනා කරහන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    umba thama..machan..me loke..supiriyata..mole thiyana dial eka..peradeniye inne..gonnu...:lol::lol::lol:

    නැ ලෝකෙම ඉන්න මහාචාර්යවරු ඉන්නේ එහෙ
    අනික තැන්වල ඉන්නේ හරක්
    උබ වගේ campus බුරුවෙක්‌ දැක්කමයි
    උබ වගේ උන් දැක්කම campus නොගිය එක හොදයි හිතුනා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    umba wadagath than walata yanawada kota kalisama gahagena..
    interview ekakata yanawada...eka eka than walata galapena adum thiyanawa...e widihata adagenai..minissu..gaman yanne...
    samahara than walata ehema adan yanna denne..na...army eka athulata yanna denawada rubber sereppu dagena...
    meka..issara idala lamai hadagena thiyana..deyak...oya dala thiyana eka newe..aththa katawa...hari wisthare.ahaganin..danna ekekgen...ballek biruwa paliyata..aniikk ballo buranawa..wage..boruwata udu buralanne nathiwa...
    anika..me..66000v ta harima..irisiyawak thiyanawa..campz un ekka...umbata campz yanna bariunata irisiya karanna epa ban..

    ubala dan diga kalisam adan shramadanayak karada ethakota ? :confused::confused::confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oke ekek..common eka athulata short eka gahan awilla ekai..oya waliyata hethuwa..nikan..moda athal ganna epa..

    common එක නෙමෙයි අම්බ කිස්සට හරි short එක ගහන අවේ
    තොපි වගේ උන් ජරා කරන තැන් සුද්ද කරන්නනේ
    පට්ට කොල්ලෙක් ඌ නම්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ONE AND ONLY PORAVAL VALATA , CAMPUS EKA LOKU DEYAK VAGE DANUNATA, ANITH AYATA EHEMA DANENNE NAHA..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ubala dan diga kalisam adan shramadanayak karada ethakota ? :confused::confused::confused:

    අහින්සකයෙක්ට තලලා හොස්ටල් එකේ බුදියගෙන ඉදල වැඩක නොකර මුගේ සද්දේ නිකන්
    නුවරම සුද්ද කරලා
    අපි නිකන් මුගේ රෙදි හෝදන එවුන් වගේ
    campus කියන නමත් එක්ක ජරා කරන බුරුවො
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    umbe mola karawenne nathiwa athi machan...eka umbe thiyana prashnayak..eka wahama dr kenek ta pennapan...:lol::lol::lol:

    උඹ දැන් opposite වදන් දුන්න කියලා කැම්පස් label එක වැදෙන්නෙ නැ මෙතන. අපේ වේලාව නාස්ති නොකර ගිහින් නිදියගනින් බන් පවු නොදී :lol:.

    1365704260_pakistani_reporter_slaps_kid.gif
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    අපි ඉස්සර කැම්පස් ground යනවා tap ගහන්න.. දවසක් case එකක් ගියා කොට කලිසන් ඇදල සෙරෙප්පු දාල කියල.. :lol: මුන්ට සෙල්ලන් කරද්දීත් ඩෙනිම ගහල ඉන්න ඕනේ නැත්නම් කැම්පස් පාරේ යන්න බෑ.. කැම්පස් ගියාට මොලේ දෙන්න බෑ නේ.. :lol:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    උඹ දැන් opposite වදන් දුන්න කියලා කැම්පස් label එක වැදෙන්නෙ නැ මෙතන. අපේ වේලාව නාස්ති නොකර ගිහින් නිදියගනින් බන් පවු නොදී :lol:.

    1365704260_pakistani_reporter_slaps_kid.gif
    පව් යකෝ ඌ
    ඔහොම කරන්න එපා මචන් ඌත් කොල්ලෙක් නෙ
    ඌට කැම්පස් එකෙක් වගේ සලකපන්
    :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපි ඉස්සර කැම්පස් ground යනවා tap ගහන්න.. දවසක් case එකක් ගියා කොට කලිසන් ඇදල සෙරෙප්පු දාල කියල.. :lol: මුන්ට සෙල්ලන් කරද්දීත් ඩෙනිම ගහල ඉන්න ඕනේ නැත්නම් කැම්පස් පාරේ යන්න බෑ.. කැම්පස් ගියාට මොලේ දෙන්න බෑ නේ.. :lol:

    ඇත්තනේ යකෝ
    කොට කලිසම් ගහල සෙරෙප්පු දානවද?
    සපත්තු දෙකක් දන්නා එපැයි :yes::yes: