පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුම

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඔතන තියෙන්නේ රැග් වෙච්ච උන්ගෙයි ඇන්ටිරැග් උන්ගෙයි අවුල. අලුතෙන් ආපු රැග් වෙන උන්ට කියන්නෙ අලයො කියන්නේ කඩ්ඩෙන් කතාකරන හෙන පොෂ් සමාජ ආශ්‍රයක් නැති පොදු වැඩකට බහින්නේ නැති කොන්වෙච්ච ජාතියක් කියල. උන් බැහැල වැඩ කරද්දී අලුත් උන් ඉස්සරහ බොරුව අතේ මාට්ටු, බලන් ඉන්න බෑ කහනව අනිත් උන්ට. ඉතින් සීනියර් උන් මොකක්හරි ඇදයක් අල්ලන් හු කියල කෑ ගහල සියක් විතර ඇවිත් අර දහය පහලවෙන් ගේම ඉල්ලනව. හේතුව විදිහට කලිසමක් හරි කෙස් ගහක් හරි අල්ලගන්නව. :yes: නැත්තන් මිනිහෙක්ට ගහන්න හේතුවක්ද ඔය :baffled:

    ඕන ශ්‍රමදානෙකදී අයිස් ගහන උන් තමා දිග කලිසන් ගහන් යන්නේ :D උන් අයිස් ගහද්දි එකෙක් කොට කලිසමක් ගහන් වැඩක් කරද්දී ඉතින් අවුල් තමා. ආණ්ඩුවේ කන්තෝරු වල වැඩක් නොකෙරෙන්නේ ඇයි කියල පේනවනෙ, මුල ඉඳන්ම අයිස් ගහන්නයි පුරුදු කරන්නෙ. :(
    ane danna ekak katha karapan...common..kiyana ewa nikan hambechcha ewa newe...harida..ewa nikan..kauruth genalla bandesi wala thiyala deepauwa newe....
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    උබට පිස්සුද යකෝ
    ඌ පේරා campus එකේ එකෙක්
    ඌ දන්නා දෙ තමා ඌ කිවේ
    අපිට campus යන්න බැරි උන එක හරි මචන්
    එත් tie coat දාගෙන ශ්‍රමදාන කරන්නත් බෑ කියන එක නොතේරෙන්න තරම් මෝඩයෙක් නෙමෙයි
    ඉස්සර ඉදන්ම ළමයි හදාගත්තේ ශ්‍රමදනෙකට කලිසම් අදින්නාද දිගට
    මහා හරක් උම්බෑ කීවට උම්බා කියන්න එපා
    campus ගිය මොලයක් තියනවනේ එකෙන් කල්පනා කරහන්

    ha machan..hari..:D
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    common එක නෙමෙයි අම්බ කිස්සට හරි short එක ගහන අවේ
    තොපි වගේ උන් ජරා කරන තැන් සුද්ද කරන්නනේ
    පට්ට කොල්ලෙක් ඌ නම්

    yako...awith balapiya..peradeniya lassanata thiyana hati.....ewa me nikan sudda karana hinda..tiyana ewa newe...ekath upa sanskruthiye kotasak...ewa nisa thama me campz eka rakila tiyenne...thopi ewa dannawada...
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මෝඩ යක්කු ටිකක් කියල හිතෙන්නේ නැද්ද මේ වගේ එවුන්ව.
    ෆුල් සූට් ගහලද බන් කණු සුද්ද කරන්න ඕනේ.
    අර දෙමලු ටික ගැහුවා එකත් හොදයි එක අතකට.
    මහා ලොකු සංගම් වල ඇත්ත තත්ත්වෙත් දැනගන්න
    campus ගියාට මොලේ හැදිලා නැද්ද මන්දා තාම.

    ඉස්සර හිටපු උන් නම් හැබයි මෙහෙම නැ,,හැම එකම නෙමේ,
    එත් ගොඩක් උන් ට කොමන් සෙන්ස් තිබ්බා

    okun gahala thiyenne Unge Sir kenekuta bn.Staff eke.Uganwana Guratamai kelala thiyenne.
    pora denimak edan evith thiyenne kanu sudda karanna beri bawa therila kota kalisamata behela.ekata okun case edala.
    passe staff eken kiyala samawa ganna kiyala guragen.

    eke malata okun wena faculty wala kollo dala game eka edda.

    anthimata exam kela wena nisa staff ekata case dapu eken.un eka wahanna anti rag unta kelala kiyalai aranchiya...

    okun AL walin campus yaddi oluwa uda thibunu mole puke bassan bn oken eliyata enna 60% gon hethikare kalakanni.20% commen sense thiyenawa. 20% patta set ekak.

    okai seen eka.ara 60% meti harak relata job less godak welawata.lebunath ithin rajayata ringan ekath wanasala athal eke innawa.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෝඩ සුකන්නලා, කෙල්ලොන්ට කලිසම් අදින්න එපාලු ගවුම් අදින්නලු, කොල්ලන්ට කොට කලිසම් අදින්න එපාලු. ලොල් යකෝ.
    එස්බි වගේ කෙනෙක් තමයි ඇත්තටම ගැලපෙන්නේ උසස් අධ්‍යාපන අමාතාංශයට. මුන්ට දෙකක් දෙන්නම වෙනවා හැදෙන්න නම්. ඕවා කරන උන්ගේ පන්ති තහනම් කරලා, ලකුණක් දෙකක් මදි වෙලා කැම්පස් යන්න බැරි උන ළමයින්ව ගන්න තියෙන්නේ ඒ අඩුපාඩුව පුරවගන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ane danna ekak katha karapan...common..kiyana ewa nikan hambechcha ewa newe...harida..ewa nikan..kauruth genalla bandesi wala thiyala deepauwa newe....
    ඉතින් උන්ට ගහපුවම හරිද එතකොට ? :baffled: අනික ඔය common එකේ මොකද්ද තියෙන විශේෂත්වේ අනිත් තැන්වල නැති :oo:, දේවාලයක් වගේ එකක්ද ?
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    yako...awith balapiya..peradeniya lassanata thiyana hati.....ewa me nikan sudda karana hinda..tiyana ewa newe...ekath upa sanskruthiye kotasak...ewa nisa thama me campz eka rakila tiyenne...thopi ewa dannawada...

    ලස්සනට තියනවා නම් අරු පුකේ අමාරුවටද සුද්ද කරන්න අවේ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ane danna ekak katha karapan...common..kiyana ewa nikan hambechcha ewa newe...harida..ewa nikan..kauruth genalla bandesi wala thiyala deepauwa newe....

    මචන් මේක හොදට මතක තියාගනින්
    ඔය common එක උබලටත් කලින් උන් මහන්සි වෙලා ගත්ත එකක් කියන එක ඇත්ත
    උන් ඕව අරන් දුන්නේ තොපිට පිල් බෙදෙන්න නෙමෙයි
    අනික උබට ඔය තියෙන්නේ එක ගැන කැක්කුමක් නෙමෙයි
    ඔය උබ කාපු තෙලක්
    වැඩිය තෙල් කන්න එපා cholosterol හැදෙයි
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    apith dansel kanna yana gaman pera campus eke wala gawa poddak nawathila hitiya..set ekak awa gema illagena wage..pera campus ekek hitiya apith ekka..e hinda ah ehenam aulak na kiyala un giya..campus eke ekek nathuwa e paththe inna thahanam case ekak thiyenne :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    okun gahala thiyenne Unge Sir kenekuta bn.Staff eke.Uganwana Guratamai kelala thiyenne.
    pora denimak edan evith thiyenne kanu sudda karanna beri bawa therila kota kalisamata behela.ekata okun case edala.
    passe staff eken kiyala samawa ganna kiyala guragen.

    eke malata okun wena faculty wala kollo dala game eka edda.

    anthimata exam kela wena nisa staff ekata case dapu eken.un eka wahanna anti rag unta kelala kiyalai aranchiya...

    okun AL walin campus yaddi oluwa uda thibunu mole puke bassan bn oken eliyata enna 60% gon hethikare kalakanni.20% commen sense thiyenawa. 20% patta set ekak.

    okai seen eka.ara 60% meti harak relata job less godak welawata.lebunath ithin rajayata ringan ekath wanasala athal eke innawa.

    අනේ මන්දා බන් උගන්නන දෙයක් පිහිටයිද බන් ඔහොම කරලා.:(:(
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නැ ලෝකෙම ඉන්න මහාචාර්යවරු ඉන්නේ එහෙ
    අනික තැන්වල ඉන්නේ හරක්
    උබ වගේ campus බුරුවෙක්‌ දැක්කමයි
    උබ වගේ උන් දැක්කම campus නොගිය එක හොදයි හිතුනා

    :lol::lol::lol:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මචන් මේක හොදට මතක තියාගනින්
    ඔය common එක උබලටත් කලින් උන් මහන්සි වෙලා ගත්ත එකක් කියන එක ඇත්ත
    උන් ඕව අරන් දුන්නේ තොපිට පිල් බෙදෙන්න නෙමෙයි
    අනික උබට ඔය තියෙන්නේ එක ගැන කැක්කුමක් නෙමෙයි
    ඔය උබ කාපු තෙලක්
    වැඩිය තෙල් කන්න එපා cholosterol හැදෙයි

    ha machan....umba kiyanakan..hitiye..apie owain dan out wela sahena kal ban.....dan wadiye thel kanne na...
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මචන් මේක හොදට මතක තියාගනින්
    ඔය common එක උබලටත් කලින් උන් මහන්සි වෙලා ගත්ත එකක් කියන එක ඇත්ත
    උන් ඕව අරන් දුන්නේ තොපිට පිල් බෙදෙන්න නෙමෙයි
    අනික උබට ඔය තියෙන්නේ එක ගැන කැක්කුමක් නෙමෙයි
    ඔය උබ කාපු තෙලක්
    වැඩිය තෙල් කන්න එපා cholosterol හැදෙයි

    e kaleth..owa ganna ottu wela...satan karapu un..hitiya...nikan ma nikan campz awith..ohe indala..kisi wadakata yanne..nathiwa..iskoole apu un wage unuth hitiya..dan..unge pramanaya wadi..un thama alayo..kiiyanne..:D tho wage...
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    balapiya yako mekata awilla...wathura thiyana than sudda karanna oka daganna athi...eth..kunu thana thana danne na....meke un..

    තොපි කුණු දානවා නෙවේ එකේ රීලා තියෙන්නේ බිත්ති පුරාම.අනික බලපන් උබලගේ main office තියෙන හරිය...... මේකේ නයි අරින්නේ නැතිව ඒවා සුද්ද කරහන්.මොනා උනත් හරියට ශ්‍රම දානයක් වත් කරගන්න බැරි කුජිත උත්ටන් රෑනක් ඉන්නේ ඔකේ වැඩිපුරම.

    මාත් උදේ හවා ඔය පාරෙන් තමා යන්නේ එන්නේ............අපිට බොරු එපා මල්ලි
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    e kaleth..owa ganna ottu wela...satan karapu un..hitiya...nikan ma nikan campz awith..ohe indala..kisi wadakata yanne..nathiwa..iskoole apu un wage unuth hitiya..dan..unge pramanaya wadi..un thama alayo..kiiyanne..:D tho wage...

    LOL palayan lollo yanna, Ubalata aththatama dukai antirag ewn inna widiha dakkama. un wahana wala enawa wahana wala yanawa. kellonta one adumak adinna puluwan. parties thiyenawa. trip 6k 7k yanawa awruddakata. thopila kariyo inna ganiyekutawath lassnata adinna denne na. yata adum nathuwa ennai. oya wage magul reddawalne thiyenne thope. dan oya ubala alayo kiyana ewn thama hamadema goda danne. balapan unge result. sports ehemath goda danne unne, pera rugger/badminton .. captainsla okkoma antirag. thopilata monawada puluwan kiyapanko. kohewath amba gode paththaka idan awith mehe awama okkoma magic wage. kari ballo. okata thama kiyanne kuhakakama kiyala. thopila kellonta kunuharupen baninna witharane danne. awath campus awata passe igenagaththa awane. thopila dana saddayak danna puluwan galaha handiyata witharai, town ekedi yanne ballo wage natta puke gahagena. cntd..

    :lol: :lol: