katha karanna igena ganin..mama mokedda kiyala..mage..anik thread..balapan..
උබ ඉගෙන ගනින් කතා කරන්න සේරටම කලින්
උබ මොකෙක් උනත් කමක් නැ
අනිත් උන්ගේ අම්මල තාත්තලට ජරා විදිහට කතා අරන්න
campus ගියේ නැති උන්ට ජරා විදිහට කතා කරන උබ ඉගෙන ගනින් කතා කරන්න
katha karanna igena ganin..mama mokedda kiyala..mage..anik thread..balapan..
geta wela hangila hitiye na..ban..apita wena wada thiyanawa...karanna..rassawa karannath epai....e ekka tama umba kiyana gon katha walata..comment kare...
issaranam..api owata wada kara..
උබ ඉගෙන ගනින් කතා කරන්න සේරටම කලින්
උබ මොකෙක් උනත් කමක් නැ
අනිත් උන්ගේ අම්මල තාත්තලට ජරා විදිහට කතා අරන්න
campus ගියේ නැති උන්ට ජරා විදිහට කතා කරන උබ ඉගෙන ගනින් කතා කරන්න
එහෙමද?
එහෙනම් ඒවාට කතා කරන්න බ වගේම
මේවටත් කතා නොකර රස්සාව කරන හිටහන්
මොකද මේක දාපු එකා දැන් ඉන්න හින්ද දැම්මේ
එකට උබ කතා කරපු හැටි දැක්ක හැමෝම
උබලට ඒවා කියද්දී තමා රස්සාව මතක වෙන්නේ
මේවා කියද්දී රස්සා නැ
අලයෝ ගාගෙන එන්නේ රෙද්ද උස්සන්
mama methenta ammala thaththala adala karagaththe na...
campz giye nathi un pahath kareth..na..habai un..balu widihata kata karapu nisai ehema kewe...
kalin balapan....campz enne issara kollongen guti kaka hitapu unlu..
eka mona gon kathawak da kiyala...
thread එක බලපු උන් දන්නවා කවුද කොහෙමද කතා කලේ කියලා
දැන් ගිහින් බුදිය ගනින්

ha machan..budiya gannam..gnt..![]()

umbe manasika mattama therum ganna puluwan sahenna..
උඹගේ මානසික මට්ටම තේරෙනවා
කැම්පස් ගිහින් පොන්නයෝ රජයේ සල්ලි කනවා දැක්කම
රැග් කරනවා පෙලපාලි යනවා ඉගෙන ගන්නෙ නැහැ බල්ලෝ
umba igena gaththe naththe ai ban...iskole yana kale...api igena gena..ithuru unta igena ganna denna kiyalai..ewa karanne..
ballo kiyana eka galapenne katada kiyala...umbama dannawa athi...
salli kana eka gana katha karapan..politician la gana..un gana kata wahan innawa..salli kanwa kiyanne..campz un..kiyala kiyanne un gana katha karanna umbe konda pana nadda..naththam..ponna kamada...>???

බල්ලෝ කැමති නැහැ වෙන උන් ඉගෙන ගන්නවට
ඒකයි මොලේ තියෙන උන්ව වැඩියෙන් රැග් කරන්නේ
උන්ට ඕන මොලේ තියෙන උන්ව වට්ටන්න
කැම්පස් යන කාලේ රටට කිසිම දෙයක් කරන්නේ නැහැ
සල්ලි නාස්ති වෙනවා විතරයි
මහජනයාගෙ සල්ලි කන්න එපා බල්ලෝ
ගූ කාපන් ඔයිට හොඳයි
තොපෙ පොන්නකම නිසා නේ යාපනේ උන්ට ගහද්දි ගූ බයේ හැංගුනේ?
පොන්න බල්ලෝ ඒවට පෙලපාලිත් නැහැ මුකුත් නැහැ

katha karanna igannuwe nadda ban..mahaun....sahenna..irisiyawa...lol...අපිත් ඔය අහල පහල තමයි ඉන්නේ.. ගමේ එකෙකුටත් යන්න බෑ කොට කලිසමක් ගහල.. අපි A/L පාටියක් දැම්ම ඔය හරියේ.. දෙතුන් දෙනෙක් කොට කලිසන් ගහන සෙරෙප්පු දාගෙන හිටියේ.. අපි ගිහින් එද්දී අපේ එවුන්ට දුන්න කණ රතු වෙන්න.. Return එක දුන්න එකෙක් ඉන්න පැත්තකට ගිහින්.. දන ගස්සල ටොකු ඇනල ආවේ.. උන්ගේ පඩේ campus එකේ විතරයි.. හැබැයි එදයින් පස්සේ ඔය පාරේ පයින් යන් නෑ කොට කලිසම ගහල..
Harak tikak. Okunta nikan ugannana salli hena aparade. Kochchara igennuwath harakta nikamantawath aluth deyak karanna behe. Eka eka inventions kara kiyala kalen kaleta pacha kelinawa witharai... eth aththatama ledakata behethak hoyagaththa doctor kenekwath, aluth technology ekak invent karapu engineer kenek wath nehe... gon sakkili salli kanawa.

ewa karanne unge salli ekathu karala and Unge sinno dena Salli walin Bus wala higakaala newei

ඔය කොට කලිසන් අඳින්න එපා කියන්නේ නං හොස්ටල් වල ඉන්න උන් ගෙදර ඉන්නව වගේ කොට කලිසන්, ත්රි ක්වාට ඇඳලා එන එක නවත්තන්න වෙන්න ඕනේ. ලෙක්චර්ස් වලට නැතත් නිකන් කැන්ටිමට යන්න උනත් එහෙම එන්න ගත්තොත් කැතයි නෙ. හැබැයි දැන් ඉන්න උන් අර වඳුරගේ පරික්ශනේ වගේ හේතුව දන්නේ නෑ සම්ප්රදාය විතරයි දන්නේ. ශ්රමදානයක් වෙලාවටත් දිග කලිසමක් අඳින්න ඕනේ කියලයි උන් හිතන් ඉන්නෙ![]()