දැන් ලෙස්බියන් සීන් එක්ස්පෝස්ඩ්
කොලු සීන් එව්වත් තියෙනවාද ??
disgustin ගූ හැත්තක් නේ මේක අස්සේ ඉන්නේ



දැන් ලෙස්බියන් සීන් එක්ස්පෝස්ඩ්
කොලු සීන් එව්වත් තියෙනවාද ??
disgustin ගූ හැත්තක් නේ මේක අස්සේ ඉන්නේ



ඔන්න ප* කැම්-පුස් talk... ඔය ප* පේර කන හු* තමයි අවපීඩන. ඕකුන්ගේ ජීවිත කතාවම S.A.D වගෙ තමයි. අපේ uni වලත් රැග් තියෙනවා තමයි ඒත් ඔහොම නෑ.. ඉටිපන්දම්, අලුත් පැල, බෝල්පොයින්ට්....
ඕවාට තොපේ කැම්-පුස් වල රැග් කිව්වොත් තොපි එලියට ඇවිත්... අවු: 10, 12 පොඩිඋන්ව rape කරලා කියයි Welcome to the future කියලා
යකෝ රැග් දීලා නංගිලා යාලුකරගත්තේ පජාතයෝ, උපන්ගෙයි එලුවෝ... තොපිට එක තමයි ලස්සන කොල්ලෙක් දැක්කම රෙවෙන්නේ... ඉතින් තොපිට කෙල්ලෙක් නැතිවේයි කියලා බයට උබලා උන්ව කනවා. පස්සේ තොපි තමයි අල වෙවි නංගිල පස්සේ ගිහින් චොර වෙන්නේ. කැමති නෑ කිව්වොත් කියනවා එහෙනම් සිනියර් අක්කලාගෙන් බේරගන්න අමාරුයි කියලා ඉතින් උන් කැමතිවෙනවා. උන්ට ඉටිපන්දම් බස්සගන්න ඔනේ නැතිනිසා
අනේ අම්මපා රැග් නැතුව කෙල්ලෙක් දාගන්න අමාරුයි කියලත් කිව්වනේ
පජාතයි![]()





අනේ පලයන් බං යන්න බොරු නොකියා. පේරාදෙනි කැම්පස් ගිය එකෙක්ගෙන් අහපල්ලා. ඔය කියන තරම් යකා කලු නෑ
![]()



... ආව මෙතන.. තව ඉටිපන්දම් පත්තුකරපල්ලා... තව යට ගියහැකි 

raging seen mattu unoth muntath case wenawa nee.job eka gahala yanawa,ekay me shape talk danne![]()
, just a simple flu!!

ඔය රැග් කරන එකේ යටින් තියෙනවා හීනමානයක්. තමන්ට වඩා හොඳ තැනකින්, තමන්ට වඩා හොඳ ඉස්කෝලයකින්, තමන්ට වඩා ලස්සන කෙනෙක් ආවහම දරුණු ඊර්ශ්‍යාවක් තියෙනවා. ඒකයි ඔය රැග් දෙන්නේ. රැග් දීලා අලුත් කොල්ලෝ, කෙල්ලෝන්ගේ මනස විනාස කරලා අන්තිමට උනුත් තමන්ගේ ජූනියර් බැච් එකේ උන්ට රැග් එක දෙනවා. මේක චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙනවා. යුනිටි එක හදන්න රැග් කරන්නේ නැතුව වෙන කරන්න ඕනෑ තරමක් දේවල් තියෙනවා. කෙනෙක්ට මානසික/ කායික පීඩනයක් දීලා සතුටු වෙන එක තිරිසන් ගතියක්. physically රැග් දෙන එක අඩු උනත් දැන් කාලේ මානසිකව දෙන එක තියෙනවා. ගොඩක් කට්ටියට මේක දරාගන්න පුලුවන් උනත් බොහොම ටික දෙනෙක් මේක නිසා මානසික රෝගීන් බවට පත්වෙනවා. හැබැයි ගොඩක් දෙනා නොදන්න දෙයක් තමයි. රැග් කාලා ඒකේ effect එක එලියට පෙන්නුවේ නැති එවුන් තුල උනත් සමාජ විරෝධී ගතිය, හීනමානය වගේ දේවල් තියෙනවා. උන් තමයි උන්ගේ පීඩනය අලුත් එවුන්ට පෙන්නන්නේ
ඒක නිසා බැච් ෆිට් එක ඇතිවෙන්න රැග් වෙන්නම ඕනේ නෑ




palayan ban boru kiyna nathuwa ochara magul wena nah pera wla...math aurudu 4k hitapu thana api dna nada mokda wenna kiyla..nikna lamai wa thawath baya karna epa campus yna.kauru hari anti raggers group ekak eka deka karla dunna ewa tikak ekakthu karla news haddla dnawa janapriya wena..deshapalana wasi thamai..shit..campus ekath kanawa..
ඕයි කාලකණ්ණි වැඩ කරන්න එපා.....පේරෙ ලෝකෙන් 2200 වෙලා තියෙන්නේ තමසෙ කියන ඔය ලිංගික හිංසනය හින්දද? මචන්ලා මේකෙ පිටිපස්සේ තියන කතාව තේරුම් ගනිල්ලා.කැම්පස් ඉන්නෙ ඔච්චර උම්මත්තකයොද කියලා තේරුම් ගන්න උබලට පුළුවන් ඇතිනෙ.
ඕයි C.I.D නිකන් පට්ටපල් බොරු බේගල් ලියන්නේ නැතුව ඉන්නවා.


pera campus ekata yana aun nam siraavata mole amaru karayo.. okata yana kelloth hena wal! me kathava aththa mama hithanne..




මම ගමක ඉපදිලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක්. මම නම් කියන්නේ රැග් එක කියන එක තියෙන්නම ඕනේ. ඒකේ වාසි ගොඩාක් තියනවා. මම කවදාවත් ජේවීපී එකට කඩේ ගිය කෙනෙක් නෙවේ. අපේ තාත්තව මැරුවෙත් ජේවීපී එකෙන්. ඒ නිසා මම තවමත් ජේවීපී එකට වෛර කරනවා
ජේවීපී එකයි රැග් එකයි අතර සම්බඳයක් නෑ.
කූඩුවක බල්ලෝ ටිකක් හපාගන්නවා කියලා හිතන්න. ඒත් ඒ බලන්න්ට පිටින් බලපෑමක් එනවා නම් උන් හපාගන්න එක නවත්තලා එකතු වෙනවා. රැග් එකේදිත් වෙන්නේ ඒකමයි. සීනියර්ස්ලගෙන් පීඩනයක් එද්දී මුළු බැච් එකම එකතු වෙනවා. ඒ යුනිටි එක කැම්පස් එකේ ඉන්න අවුරුදු 4 තුලම තියනවා
මම අවුරුදු 13ක් එකම ඉස්කෝලේ ඉගනගත්තත් ඉස්කෝලෙන් අයින්වෙද්දී අපේ පන්තිවලහිටපු හැමෝගෙම නම් දන්නේ නෑ. (මම කියන්නේ පොඩි ඉස්කෝලෙක නෙවෙයි A-H වෙනකම් එකම වසරේ පන්ති 8ක් තිබුන ලොකු ඉස්කෝලෙක) අවුරුදු 13ක් ඉඳලා එකම වසරේ අනිත් පන්ති 8 ඉන්න අයගේ නම් දැනගත්තේ නැති මම කැම්පස් ගිහින් මාසකින් මුළු බැච් එකේම අයව අඳුරගත්තා. එයාලගේ නම්, ගම්, පවුල් වල විස්තර දැනගත්ත. ඒක වුනේ සීනියර්ස් ලට අහුවුනාම ලඟ ඉන්න අයව අඳුරන්නේ නැත්නම් සීනියර්ස්ලා බනින නිසයි.
සීනියර්ස්ලා අපිව අල්ලගන වාත කලේ අපිව අඳුරගන්නයි. මම දැන් කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු 5-6ක් වෙනවා. මට තාම ඒ කාලේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ කාලේ හරිම විනෝදයි. කුණුහරපයක් දෙකක් ඇහුවා කියලා, කුණුහරපයක් කිව්වා කියලා ඒකෙන් පතිවත බිඳෙන්නේ නෑ.
ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ සීමිත් පිරිසක් මේ නවකවදය කියලා ඒ සීමාවෙන් එහා යන එකයි. ඒකට මම කැමති නෑ.
කැම්පස් ගිහින් මුල්ම අවුරුද්දේ මම 1වෙනි වසර විභාගේ ෆේල්. විෂයන් 8න් 6ක් ම ෆේල්. ඒත් අපේ සීනියර්ස්ලා දාපු කුප්පි වලින් මම ඒවා ගොඩ දාගත්තා. රිපීට් වුන අයට අපේ රිපීට් කෑම්ප් එකේදී සීනියර්ස්ලා ඇවිත් ගොඩ දැම්මා. අපේම බැච් එකේ අය ඇවිල්ලා අපිට බලෙන්ම පාඩම් කෙරෙව්වා. උන් පුදුම මහන්සියක් ගත්තේ අපිව ගොඩ දාන්න. අපිට රෙදි සෝදන්න දුන්නෙත් නෑ පාඩම් කරන වැඩවලට යන වෙලාව කියලා. මගේ රෙදි සේදුවෙත් අපේම බැච් එකේ අය. ඒ බැඳීම ඇතිවුනේ අපි එකට රැග් වුන නිසා.
දෙවන වසරේන් තුන්වන වසරේදී විභාගයට මාස 3ක් තියලා කුප්පි පටන් ගත්තම හැමදාම කුප්පි තියනවා. ඒවගෙන් තමයි විභාග ගොඩ දාගත්තේ.
අලුතෙන් බැච් එකක් ආවම සීනියර් කෙනෙකුට ගිහින් කුණු ප්‍රෙෂෙක්ගෙන් ආදරේ ඉල්ලන්න බෑ. ඒත් රැග් එක තියන නිසා රැග් සීසන් එකේ දී වාත කරලා බකට් කලාට පස්සේ ඒ කෙල්ලගෙන් අහන්න පුළුවන්. කැම්පස් යන හැමෝම ජූනියර් බැච් එකෙන් කෙල්ලෙක් දාගන්නේ එහෙමයි.
මේකේ රැග් එකට බනින උන්ට තේරෙයි කැම්පස් ගිහින් කෙල්ලෙක් හොයාගන්න ගිහාම රැග් එක තිබුන නම් කොයි තරම් හොඳද කියලා.
ප්‍රදර්ශනයක් බලනන්වත් කැම්පස් එකට පය ගහලා නැති රැග් එකට බනින එවුන් ඒක දන්නේ නෑ. ඒක දැනගන්න ඕනේ කැම්පස් අවුට් වුන කෙනෙකුගෙන්.
රැග් නොවී අල වෙලා හිටපු උන් අතරේ ඒ යුනිටි එක නෑ. මම අනිත් කැම්පස් ගැන දන්නේ නෑ. ඒත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නම් රැග් වෙන එකේ කිසිම අවාසියක් මට ලැබිලා නෑ.
EFac-රැග්වූ අයෙක්
දැන් මූ කියනවා මූ ඉස්කෝලේ පන්ති වලඉන්න ඔක්කොම එවුන්ගේ නම් දන්නේ නැතිලු. තමන්ගේ බැච් වල ඉන්න අයගේ නම් ගම් ඔක්කොම දේවල් දන්නවාලු. එතකොට ඉස්කෝලේ රැග් එක දුන්නා නම් නම් ගම් ඔක්කොම දැනගනිද ?. මූට නම් පිස්සු. ඉස්කෝලේ කාලේ ළමයින් අපි නම් හැම ළමයාත් එකක්ම ෆිට් එකේ හිට්යා. ගොඩක් කට්ටිය එහෙමයි. කැම්පස් විතරක් නෙවෙයි වෙන community organization එකක උනත් රැග් එක නැතුව හැමෝගෙම විස්තර දැනගෙන සුහදව ඉන්නවාමම අවුරුදු 13ක් එකම ඉස්කෝලේ ඉගනගත්තත් ඉස්කෝලෙන් අයින්වෙද්දී අපේ පන්තිවලහිටපු හැමෝගෙම නම් දන්නේ නෑ
මූට තියෙනවා මානසික රෝගයක් ඒ sadism (නැත්නම් පරපීඩක කාමුකත්වය/අනුන් තලා පෙලා සතුටු වෙන එක) . කැම්පස් ගිහිල්ලා මාසයකින් දැන් කොහොමද කියලා මූගෙන් ඇහුවා නම් මූ ෆුල් අප්සට් එකේ පීඩනයෙක් ඉන්නවා ඇති. මූ රැග් එක කාලා ඒ පීඩනය මුන්ගේ ජූනියර් එකෙක් පිටින් යැව්වහම හරි. මූට ෆුල් හැපී.මට තාම ඒ කාලේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ කාලේ හරිම විනෝදයි. කුණුහරපයක් දෙකක් ඇහුවා කියලා, කුණුහරපයක් කිව්වා කියලා ඒකෙන් පතිවත බිඳෙන්නේ නෑ.
මූම එන්න ඕනේ මේ සීමාව කියන්න. දැන් සුදු හුනු ගාන්නත් එනවා. නවක වදය කියන සංකල්පය නැති කරලා හැමෝටම එකතු වෙන්න පුලුවන් තැනක් විදිහට කැම්පස් එක හැදුවා නම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ.ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ සීමිත් පිරිසක් මේ නවකවදය කියලා ඒ සීමාවෙන් එහා යන එකයි. ඒකට මම කැමති නෑ.
දැන් උඹ ඇයි ෆේල් උනේ ? යකෝ උඹ ෆේල් උනේ පාඩම් කරන්නේ නැතුව පිස්සු නටපු හින්දා. එහෙමත් නැත්නම් නවක වදය හින්දා උඹේ මනස කුරුවල් වෙච්ච නිසා වෙන්න ඇති. කුප්පි දාන එක, උදව් කරන එක නවකවදයෙන් ම ඇතිකරන්න ඕනේ නෑ. රැග් කරන්නේ නැතිව සීනියර් ලාට පොඩි උන්ට උදව් කරන්න බැරිද ? මොකද උදව් කරනවාට හිලව්වට රැග් එක ගන්නවාද ?කැම්පස් ගිහින් මුල්ම අවුරුද්දේ මම 1වෙනි වසර විභාගේ ෆේල්. විෂයන් 8න් 6ක් ම ෆේල්. ඒත් අපේ සීනියර්ස්ලා දාපු කුප්පි වලින් මම ඒවා ගොඩ දාගත්තා. රිපීට් වුන අයට අපේ රිපීට් කෑම්ප් එකේදී සීනියර්ස්ලා ඇවිත් ගොඩ දැම්මා. අපේම බැච් එකේ අය ඇවිල්ලා අපිට බලෙන්ම පාඩම් කෙරෙව්වා. උන් පුදුම මහන්සියක් ගත්තේ අපිව ගොඩ දාන්න. අපිට රෙදි සෝදන්න දුන්නෙත් නෑ පාඩම් කරන වැඩවලට යන වෙලාව කියලා. මගේ රෙදි සේදුවෙත් අපේම බැච් එකේ අය. ඒ බැඳීම ඇතිවුනේ අපි එකට රැග් වුන නිසා.
අනිත් කාරණා වලින් උඹේ මානසික දුර්වලතාවයන් ගැන කිව්වානේ. දැන් නම් මට පේන විදිහට උඹේ අහවල් එක පන නෑ වගේ. යකෝ තොට කෙල්ලෙක් ගෙන් අහන්න කොන්දක් නැති නිසා ඒකට හයිය ගන්න රැග් එක පාවිච්චි කරන එක අජූතයි බං. ඔය උඹ කියන "කුණු ප්‍රෙෂෙක්ගෙන්" කෙලින්ම අහපන්කෝ රැග් එක නොදී. මොකද බයද ?අලුතෙන් බැච් එකක් ආවම සීනියර් කෙනෙකුට ගිහින් කුණු ප්‍රෙෂෙක්ගෙන් ආදරේ ඉල්ලන්න බෑ. ඒත් රැග් එක තියන නිසා රැග් සීසන් එකේ දී වාත කරලා බකට් කලාට පස්සේ ඒ කෙල්ලගෙන් අහන්න පුළුවන්. කැම්පස් යන හැමෝම ජූනියර් බැච් එකෙන් කෙල්ලෙක් දාගන්නේ එහෙමයි.
ඔන්න දැන් පඩ ටෝක් දෙනවා. යකෝ උඹ කැම්පස් ගියේ අපේ රටේ සාමාන්‍ය මිනිහාගේ පාන් ගෙඩියට, පැනඩෝල් පෙත්තට ගහන බද්ද හින්දා. රටේ සල්ලි වලින් ඉගෙන ගෙන තමුන් මහ ලොක්කෙක් විදිහට පාරම් බාන්න එපා. උඹ රටේ අනිත් මිනිස්සුන්ට ණයගැති වෙන්න ඕනේ. රටට සේවයක් කරන්න ඕනේ. තොපිලා වගේ උන් තමයි කැම්පස් එකම ගඳ ගස්සලා රටම ගිනි තියන්නේප්රදර්ශනයක් බලනන්වත් කැම්පස් එකට පය ගහලා නැති රැග් එකට බනින එවුන් ඒක දන්නේ නෑ. ඒක දැනගන්න ඕනේ කැම්පස් අවුට් වුන කෙනෙකුගෙන්.
මම ආයෙත් කියනවා යුනිටි එක හදන්න රැග් එකම ඕනේ නෑ. පීඩනයක් දෙන්නේ නැතුව එකමුතුකම වැඩෙන්න යමක් කරන්න පුලුවන්. Pressure එකක් නෙවෙයි Challenge එකක් ජයගන්න අලුත් අය එකතු කරන්න. එතකොට කෝපයක්, පීඩනයක් නැතුව එක වඩවාගන්න පුලුවන්. මෙතන ගැටලුව තියෙන්නේ force නැත්නම් repression එකෙන් යමක් කරන්න නම්මවා ගැනීම.රැග් නොවී අල වෙලා හිටපු උන් අතරේ ඒ යුනිටි එක නෑ. මම අනිත් කැම්පස් ගැන දන්නේ නෑ. ඒත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නම් රැග් වෙන එකේ කිසිම අවාසියක් මට ලැබිලා නෑ.