පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණ&

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
Hipapotemas ,දැන් මේක තිබ්බේ උඹ දාපු කොමෙන්ට් එකක් නෙවෙයි නේද ?

කොහොම උනත් මේ comment දාපු එක ජෙප්පෙක්. මොකද දන්නවද ? මූ මුලින්ම කියලා තියෙන්න තමන් ජෙප්පෙක් නෙවෙයි කියලා ඒකට සාක්ශි දීලා. මූගේ තාත්තා මැරුවෙන් ජෙප්පෝ ලු. මූ අපිව රවට්ටන්න ගන්න උපායක් මුලින්ම. හැබැයි පේවීපී එකයි රැග් එකයි අතර සම්බන්ධයක් නෑ කිව්වට තමන්ගේ වැඩවලට අලුතින් එවුන් බඳවා ගන්න එක. ජේවීපී එකේ උනුත් රැග් කරනවා අනිත් උනුත් රැග් කරනවා. ජෙප්පෝ උපාසකයෝ නෙවෙයි නේ


දැන් මූ කියනවා මූ ඉස්කෝලේ පන්ති වලඉන්න ඔක්කොම එවුන්ගේ නම් දන්නේ නැතිලු. තමන්ගේ බැච් වල ඉන්න අයගේ නම් ගම් ඔක්කොම දේවල් දන්නවාලු. එතකොට ඉස්කෝලේ රැග් එක දුන්නා නම් නම් ගම් ඔක්කොම දැනගනිද ?. මූට නම් පිස්සු. ඉස්කෝලේ කාලේ ළමයින් අපි නම් හැම ළමයාත් එකක්ම ෆිට් එකේ හිට්යා. ගොඩක් කට්ටිය එහෙමයි. කැම්පස් විතරක් නෙවෙයි වෙන community organization එකක උනත් රැග් එක නැතුව හැමෝගෙම විස්තර දැනගෙන සුහදව ඉන්නවා


මූට තියෙනවා මානසික රෝගයක් ඒ sadism (නැත්නම් පරපීඩක කාමුකත්වය/අනුන් තලා පෙලා සතුටු වෙන එක) . කැම්පස් ගිහිල්ලා මාසයකින් දැන් කොහොමද කියලා මූගෙන් ඇහුවා නම් මූ ෆුල් අප්සට් එකේ පීඩනයෙක් ඉන්නවා ඇති. මූ රැග් එක කාලා ඒ පීඩනය මුන්ගේ ජූනියර් එකෙක් පිටින් යැව්වහම හරි. මූට ෆුල් හැපී.


මූම එන්න ඕනේ මේ සීමාව කියන්න. දැන් සුදු හුනු ගාන්නත් එනවා. නවක වදය කියන සංකල්පය නැති කරලා හැමෝටම එකතු වෙන්න පුලුවන් තැනක් විදිහට කැම්පස් එක හැදුවා නම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ.


දැන් උඹ ඇයි ෆේල් උනේ ? යකෝ උඹ ෆේල් උනේ පාඩම් කරන්නේ නැතුව පිස්සු නටපු හින්දා. එහෙමත් නැත්නම් නවක වදය හින්දා උඹේ මනස කුරුවල් වෙච්ච නිසා වෙන්න ඇති. කුප්පි දාන එක, උදව් කරන එක නවකවදයෙන් ම ඇතිකරන්න ඕනේ නෑ. රැග් කරන්නේ නැතිව සීනියර් ලාට පොඩි උන්ට උදව් කරන්න බැරිද ? මොකද උදව් කරනවාට හිලව්වට රැග් එක ගන්නවාද ?


අනිත් කාරණා වලින් උඹේ මානසික දුර්වලතාවයන් ගැන කිව්වානේ. දැන් නම් මට පේන විදිහට උඹේ අහවල් එක පන නෑ වගේ. යකෝ තොට කෙල්ලෙක් ගෙන් අහන්න කොන්දක් නැති නිසා ඒකට හයිය ගන්න රැග් එක පාවිච්චි කරන එක අජූතයි බං. ඔය උඹ කියන "කුණු ප්‍රෙෂෙක්ගෙන්" කෙලින්ම අහපන්කෝ රැග් එක නොදී. මොකද බයද ?


ඔන්න දැන් පඩ ටෝක් දෙනවා. යකෝ උඹ කැම්පස් ගියේ අපේ රටේ සාමාන්‍ය මිනිහාගේ පාන් ගෙඩියට, පැනඩෝල් පෙත්තට ගහන බද්ද හින්දා. රටේ සල්ලි වලින් ඉගෙන ගෙන තමුන් මහ ලොක්කෙක් විදිහට පාරම් බාන්න එපා. උඹ රටේ අනිත් මිනිස්සුන්ට ණයගැති වෙන්න ඕනේ. රටට සේවයක් කරන්න ඕනේ. තොපිලා වගේ උන් තමයි කැම්පස් එකම ගඳ ගස්සලා රටම ගිනි තියන්නේ

මම ආයෙත් කියනවා යුනිටි එක හදන්න රැග් එකම ඕනේ නෑ. පීඩනයක් දෙන්නේ නැතුව එකමුතුකම වැඩෙන්න යමක් කරන්න පුලුවන්. Pressure එකක් නෙවෙයි Challenge එකක් ජයගන්න අලුත් අය එකතු කරන්න. එතකොට කෝපයක්, පීඩනයක් නැතුව එක වඩවාගන්න පුලුවන්. මෙතන ගැටලුව තියෙන්නේ force නැත්නම් repression එකෙන් යමක් කරන්න නම්මවා ගැනීම.
නවක වදය නවත්වන්න, හැමෝටම එකට සහයෝගයෙන් වැඩකරන්න පුලුවන් වාතාවරනයක් කැම්පස් එකේ හදන්න රැග් කරන අය කැමති නෑ. මොකද තමන් තමන්ගේ සීනියර්ලගෙන් කාපු රැග් එකේ පීඩනය තමන්ගේ ජූනියර්ලගෙන් පිටකරගන්න ඕනේ කාලකණ්ණි ආසාව නිසා.

:yes::yes::yes::yes:

ඔය දීල තියෙන්නෙ රෙදි ගැලවෙන්න
 

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
reputation_neg.gif
පේරාදෙණිය විශ්ව... 02-04-2012 07:21 PM ala ponnayo S.B kiyana okkoma thota attada?

ube ammawa hari nangiwa hari ewapan po**ayekda kiyala pennanna....:rofl::rofl::P:P
 
Dec 17, 2011
590
25
0
හිබුටානේ
ඔය රැග් කරන එකේ යටින් තියෙනවා හීනමානයක්. තමන්ට වඩා හොඳ තැනකින්, තමන්ට වඩා හොඳ ඉස්කෝලයකින්, තමන්ට වඩා ලස්සන කෙනෙක් ආවහම දරුණු ඊර්ශ්‍යාවක් තියෙනවා. ඒකයි ඔය රැග් දෙන්නේ. රැග් දීලා අලුත් කොල්ලෝ, කෙල්ලෝන්ගේ මනස විනාස කරලා අන්තිමට උනුත් තමන්ගේ ජූනියර් බැච් එකේ උන්ට රැග් එක දෙනවා. මේක චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙනවා. යුනිටි එක හදන්න රැග් කරන්නේ නැතුව වෙන කරන්න ඕනෑ තරමක් දේවල් තියෙනවා. කෙනෙක්ට මානසික/ කායික පීඩනයක් දීලා සතුටු වෙන එක තිරිසන් ගතියක්. physically රැග් දෙන එක අඩු උනත් දැන් කාලේ මානසිකව දෙන එක තියෙනවා. ගොඩක් කට්ටියට මේක දරාගන්න පුලුවන් උනත් බොහොම ටික දෙනෙක් මේක නිසා මානසික රෝගීන් බවට පත්වෙනවා. හැබැයි ගොඩක් දෙනා නොදන්න දෙයක් තමයි. රැග් කාලා ඒකේ effect එක එලියට පෙන්නුවේ නැති එවුන් තුල උනත් සමාජ විරෝධී ගතිය, හීනමානය වගේ දේවල් තියෙනවා. උන් තමයි උන්ගේ පීඩනය අලුත් එවුන්ට පෙන්නන්නේ
ඒක නිසා බැච් ෆිට් එක ඇතිවෙන්න රැග් වෙන්නම ඕනේ නෑ

oya kathawe podi aththak thiyenewa (Rupa Rathnasili ge case eka). eka lesbian seen ekak mada kiyala sure ne. kohomath kellonge hostel athule wena seen tikak wenas.

Hamoma ohoma karanne ne machan habay lesbian case/ gay case ape samajaye hangila thiyene dewal. ewa campus walatath podui (including schools/military).

habay me asahanaya pita karana eka rag eka haraha unath karanna puluwan. oka pirimi hostel walath wenewa. habay apita ehema karanna hethuwa therenne tika kalayak giyama.
ape campus eke senior kello aluthen ena podi kollanwa katin rag karana hati dakkoth pissu hadei.

rag dena ekata pradana case eka mekai oya campus yanna hena kattak kaala pothema alila inna ona & thiyena akalpa jiwithe goda naganna & samaja ththweta haada ganna oka karanna kalin kiuwa wage ekama de mulu lokema amathaka karala potha genama hithana eka unta anith unta thiyena samaja asre nidahasa winode mukuth na ithin un campus gihilla pidane nidahas karana eka karanne eka mama hodata dekala thiyean deyak reg dena un mul kale lada wage genunta anthai harima kula athi podi detath muna beri wena size wela hagim bara wena un inne ekata hethuwa un kalin samajeta wetila na un anith ungen pidane awilla hedunahama thamai hari yanne kiyala thiyenawa wage meka chakrayak okata lankawa wage aga higa samaja krame hithana widiha adyapana krame weredi godak durata hethu wenawa
 
Mar 26, 2008
414
30
0
kurunegala

උඹ නිකම් පණ පොවලා ටෝක් එක දීලා යටින් පොඩියට දාලා උපුටා ගත්තු එකක් කියලා. ලැජ්ජයි බන් උඹලා නම්! අනික රැග් එකට ආස උන් ඕක ශේප් කරනවා. මම නම් කියන්නෙ රැග් කරන උන්ව පෝලිමට හිටෝලා පණ පිටින් පුච්චලා මරන්න ඕන.

අඅනේ පල පොන්න පකයා යන්න
තෝ කැම්පස් එකක පස් පාගලා තියනවාද
 
  • Like
Reactions: COD

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ඔය වගේ බලු වැඩ කරන බල්ලියෝ ටික අල්ලාගෙන විශ්ව විද්‍යාලෙන් සදහටම දොට්ට දල ළ් මදි වෙලා යන්න බැරි උන ළමයින්ව දැම්මනම් ඔය මොනවත් නෑ..පන්ති තහනම් කරට වැඩක් නෑ..සදහටම එලවන්න ඕනේ අතක් පතක් නැති වෙලා හිඟ කන්නම
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    nursing school wala,army eke,teachers training college wala mara widiyata lesbian affairs thiyenawalu elipita
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Affair ,abuse kiyanne dekak mewa kari wada oya huththiyo maranna ona ahinasaka kellonwa abuse karanawata