පේරාදෙණිය විශ්ව විද්‍යාලය-HELP

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පේරාදෙණිය විශ්ව විද්‍යාලය-HELP

    යාළුවනේ,
    අනේ උඹලට පුලුවන් නම් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන තියෙන නවකථාවල PDF ටිකක් මට හොයලා දෙන්න..
    තව ඇට මැස්සා පොතේ PDF එකකුත් තියෙනවා නම් දීපල්ලා..

    සියල්ලන්ටම සලකනු ලැබේ..
     
    • Like
    Reactions: ilanganthilaka

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පෙරා එකේ හිටියට ඔවානම් නෑ බං.