පේරාදෙනිය / නුවර අවට ඇත්තෝ ආවානම් ඇතුලට | රූම් හෙල්ප්

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    කලුවනේ GF එක්ක පේරාදෙනිය ගාඩ්න් එක පැත්තේ යන්ඩ ඉන්නේ . එදා රෑ දෙන්නම ඒ පැත්තේ නතර වෙලා පහුවදා පිටත් වෙන්න හිතන් ඉන්නේ . අපි දෙන්නට රැ නතර වෙන්න Safe places මොනවද කියලා කියන්න .

    එතන ඉස්සරහ තියෙන "පේරාදෙණිය රෙස්ට් හවුස් " එක කොහොමද ?
    ගණන් සාධාරණද ? කෑම ශේප්ද ? and Safety , Privacy.
     
    • Like
    Reactions: ntayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,694
    75,797
    113
    කලුවනේ GF එක්ක පේරාදෙනිය ගාඩ්න් එක පැත්තේ යන්ඩ ඉන්නේ . එදා රෑ දෙන්නම ඒ පැත්තේ නතර වෙලා පහුවදා පිටත් වෙන්න හිතන් ඉන්නේ . අපි දෙන්නට රැ නතර වෙන්න Safe places මොනවද කියලා කියන්න .

    එතන ඉස්සරහ තියෙන "පේරාදෙණිය රෙස්ට් හවුස් " එක කොහොමද ?
    ගණන් සාධාරණද ? කෑම ශේප්ද ? and Safety , Privacy.
    booking.com එකෙන් පොඩි place එකක් book කරපන් බන්, අනික වත්ත එහාපැත්තෙ වෙන්න ඕන නෑනේ. අවට බලපන් :yes: :yes:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,494
    13,166
    113
    🌎
    අපි දෙන්නට රැ නතර වෙන්න

    Lets Go Lol GIF by EsZ Giphy World
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    booking.com එකෙන් පොඩි place එකක් book කරපන් බන්, අනික වත්ත එහාපැත්තෙ වෙන්න ඕන නෑනේ. අවට බලපන් :yes: :yes:
    බැලුවා . එත් safety & privacy තියෙන ප්ලේස් ගැන කන්දේ කොල්ලෙක්ගෙන්ම අහලා දැනගන්න එක හොදයිනේ .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බැලුවා . එත් safety & privacy තියෙන ප්ලේස් ගැන කන්දේ කොල්ලෙක්ගෙන්ම අහලා දැනගන්න එක හොදයිනේ .
    උබෙ බජට් කියද?
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mama Danna thank thiyenawa, super habai pora issara nam tourist lata witharai dunne. Corona kaale mata eka parak dunna passe man uge loyal customer kenek. Dan kohamada danne Naha. Mamath peradeniya uni kali Aran giye okata 100% recommend.kamathi nam pm ekak dapan
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    10-15
    Peradeni Rest House hoda nedda
    safety side එක නම් කිසිම අවුලක් නෑ... එක දේ garden එකට ලගයි පාර ගාව... උබට ඕන නම් ඔය ගානට තව හොද view එකක් එහෙම තියන පොට් තියනවා ඕන තරම්... town එක වටේ තියන ඔය ගනන් වල ඕන පොට් එකක් අවුලක් නෑ...

    https://www.booking.com/hotel/lk/pi...30&srpvid=42cc2b384e3a03d5&type=total&ucfs=1&
    ------ Post added on Jun 13, 2025 at 11:39 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    පොඩි රූම් එකක් අරන් නැවතියන් බන්. TV, WIfi එක්ක ඕනි තරම් රූම් තියනවා. උබලට කෑම පිටින් කාලා ඇවිත් නතර වෙන එක හොද නැද්ද? උබේ බජට් එක 10000කට වැඩි නම් නුවර ටවුමට කිට්ටුව තියන හොටෙල් එකක උනත් නතර වෙන්න බැරි කමක් නෑ
     
    • Like
    Reactions: Amstrak and ttj

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    එහෙම නෙවි මට කියපල්ල නුවර කෑල්ලක් එක්ක ගිහිම් පැයක් විතර සුකලා යන්න පුලුවන් පොට් එකක් රු 5000 විතර.

    රට පුරාම ප්‍රධාන නගරවල රූම් තියෙන තැන් කලින් දැනං ඉන්න එක හොඳයි කෝකටත්.
     
    • Like
    Reactions: Amstrak

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    @lasankandy මෙන්න මෙයා තමා දන්නේ. නවතින්න හොල්මන් පිරිච්ච වලව්වක් ඕන නම් අර හමුමහත්තයා කියල එකවුන්ට් එකෙන් ඉන්න එකාට කිව්වා නම් හරි. :cool:
     
    • Like
    Reactions: Amstrak

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    @lasankandy මෙන්න මෙයා තමා දන්නේ. නවතින්න හොල්මන් පිරිච්ච වලව්වක් ඕන නම් අර හමුමහත්තයා කියල එකවුන්ට් එකෙන් ඉන්න එකාට කිව්වා නම් හරි. :cool:

    අඩුවෝ නම් ඌ තියාගන්න එකක් නෑ. පාතරට ගොයිගම නම් පොඩි චෑන්ස් එකක් තියෙයි. @Hamu mahaththaya1
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    367
    216
    43
    රෙස්ට් හවුස් එක හොඳයි,වීකෙන්ඩ් බුෆේ තියනවා ඕනිනම්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    එහෙම hidden camera ගහන් නෑ බන් උඹ හිතන තරන්. බුකින් ඩොට් කොම් එකෙන් තැනක් බලල රිවීව්ස් බලල පලයන්. ඔහොම බය වෙන්න ගියොත් කොහෙවත් යන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Amstrak

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    කලුවනේ GF එක්ක පේරාදෙනිය ගාඩ්න් එක පැත්තේ යන්ඩ ඉන්නේ . එදා රෑ දෙන්නම ඒ පැත්තේ නතර වෙලා පහුවදා පිටත් වෙන්න හිතන් ඉන්නේ . අපි දෙන්නට රැ නතර වෙන්න Safe places මොනවද කියලා කියන්න .

    එතන ඉස්සරහ තියෙන "පේරාදෙණිය රෙස්ට් හවුස් " එක කොහොමද ?
    ගණන් සාධාරණද ? කෑම ශේප්ද ? and Safety , Privacy.
    awulak na . shape bun mama gihin thiyanawa. habayi oke wedding thiyanawa. danna ewun awith inda puluwan. habayi uba kandy neme nam awulak nae
     
    • Like
    Reactions: Amstrak

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,122
    22,217
    113
    ගම මහනුවරයි
    අඩුවෝ නම් ඌ තියාගන්න එකක් නෑ. පාතරට ගොයිගම නම් පොඩි චෑන්ස් එකක් තියෙයි. @Hamu mahaththaya1
    munge athe gana.. wiyadam karanna ouluwan gana wath dala nane... man nam kiyanne but perama inne nathuwa city ekatama yanna kiyala town eketh poddak awidala karala kala beela inna puluwan relax eke.. aduwo nam edama ayd giyath kamak na idala wadak na