ඔන්න නම දාලා මම උඹට - රෙප් දුන්නා පොන්සියෙක් නෙමේ නිසා (සහ මට ආයේ තව - රෙප් 2000ක් ලැබුණත් රතු නොවන නිසා මට රෙප් වල අගයක් නැත)
එක ගමේ උන්ගේ ඉරිසියාව කියලා කියන්න එපා
උන්ටත් ලමයි ඉන්නවා
උන් කැමති නෑ උන්ගේ ලමයි ෆෝර්සම් හරි ගැන්ග්බැන්ග් හරි ගෘෘප් හරි වෙන යම් කැටගරියකින් උක්කන්න හෝ වෙන වැරදි දෙයකට යොමු වෙනවට
උඹලගේ ගෙදර උන් උඹ ඉස්සරහ ඇනල් හරි ඩොගී ස්ටයිල් එකෙන් ෆක් කරාට ගම් වල උන් ට ඒ තරම් ඕපන් මයින්ඩ් එකක් නෑ සහෝ
හා....
හැබැයි මුලින්ම යමක් හරියට කියවල තේරුම් ගන්න පුරුදු වෙයන්.
මම කියල තියෙන්නෙ ඔතන වෙච්ච සිද්ධිය ඔය කියන තරම් බරපතල දෙයක් නෙමෙයි කියල. මෙතන වෙලා තියෙන්නෙ ගම් වල මහා සභ්‍යත්වයක් තියෙනව කියල පෙන්නන්න අහිංසකයො ටිකක් පොලිසියට කොටු කරල දීපු එක විතරයි. ඔතන මෝටර් සයිකල් නැතුව හමර් එකක් එහෙම බස්සල එලිපිට පාරෙ ඉකුවත් ඔය ගම් බල්ලො එලියට බහින්නේ නෑ. අනික මෙතන කෙල්ලට ගැන්ග්බෑන්ග් එකක් වෙලා තියෙනවද? අනේ පලයන් බං යන්න.
යකෝ මිනිස්සුන්ට තමන්ගෙ ජීවිත ගැන තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඒක අපිට නවත්තන්න බෑ උන් අපේ දරුවො උනත් නැතත්. උන්ට හොද නරක කියල දෙන එක අපේ වගකීම, උන් දැනගන්න ඕන පරිස්සම් වෙන්න. අපිට උන්ව හැමදාම රෙද්ද අස්සේ දාගෙන ඉන්න බෑ.
අනේ උබලගෙ ගම් වල තියෙනවනෙ මහ ලොකු හැදියාවක් සංස්කෘතියක්. ඇටේ තමයි. කහවත්තේ මරණ තරමක් මැරුවේ ආච්චිලා. යකෝ උන්ට නාඩි වැටෙනවනම් ඇති. ඒ තරම් අසහනය. උබයි මායි දන්න ඕපන් මයින්ඩ්.ප*ක තමයි.
උබ නම දාල - රෙප් දුන්න එකගැන සතුටුයි කොන්දක් තිබීම ගැන.
ඒත් රෙප් මගෙ බල්ලටවත් වටින්නේ නෑ. කැපුව කියල මට ගානක් නෑ බන් ඕව.
Last edited:

)

