පේරෙ කෙල්ලගෙ වැඩ....... ෆොටොස් ? ...

rishan11

Member
Jul 25, 2015
314
51
0
ඔන්න නම දාලා මම උඹට - රෙප් දුන්නා පොන්සියෙක් නෙමේ නිසා (සහ මට ආයේ තව - රෙප් 2000ක් ලැබුණත් රතු නොවන නිසා මට රෙප් වල අගයක් නැත)
එක ගමේ උන්ගේ ඉරිසියාව කියලා කියන්න එපා
උන්ටත් ලමයි ඉන්නවා
උන් කැමති නෑ උන්ගේ ලමයි ෆෝර්සම් හරි ගැන්ග්බැන්ග් හරි ගෘෘප් හරි වෙන යම් කැටගරියකින් උක්කන්න හෝ වෙන වැරදි දෙයකට යොමු වෙනවට
උඹලගේ ගෙදර උන් උඹ ඉස්සරහ ඇනල් හරි ඩොගී ස්ටයිල් එකෙන් ෆක් කරාට ගම් වල උන් ට ඒ තරම් ඕපන් මයින්ඩ් එකක් නෑ සහෝ

හා....

හැබැයි මුලින්ම යමක් හරියට කියවල තේරුම් ගන්න පුරුදු වෙයන්.
මම කියල තියෙන්නෙ ඔතන වෙච්ච සිද්ධිය ඔය කියන තරම් බරපතල දෙයක් නෙමෙයි කියල. මෙතන වෙලා තියෙන්නෙ ගම් වල මහා සභ්‍යත්වයක් තියෙනව කියල පෙන්නන්න අහිංසකයො ටිකක් පොලිසියට කොටු කරල දීපු එක විතරයි. ඔතන මෝටර් සයිකල් නැතුව හමර් එකක් එහෙම බස්සල එලිපිට පාරෙ ඉකුවත් ඔය ගම් බල්ලො එලියට බහින්නේ නෑ. අනික මෙතන කෙල්ලට ගැන්ග්බෑන්ග් එකක් වෙලා තියෙනවද? අනේ පලයන් බං යන්න.
යකෝ මිනිස්සුන්ට තමන්ගෙ ජීවිත ගැන තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඒක අපිට නවත්තන්න බෑ උන් අපේ දරුවො උනත් නැතත්. උන්ට හොද නරක කියල දෙන එක අපේ වගකීම, උන් දැනගන්න ඕන පරිස්සම් වෙන්න. අපිට උන්ව හැමදාම රෙද්ද අස්සේ දාගෙන ඉන්න බෑ.
අනේ උබලගෙ ගම් වල තියෙනවනෙ මහ ලොකු හැදියාවක් සංස්කෘතියක්. ඇටේ තමයි. කහවත්තේ මරණ තරමක් මැරුවේ ආච්චිලා. යකෝ උන්ට නාඩි වැටෙනවනම් ඇති. ඒ තරම් අසහනය. උබයි මායි දන්න ඕපන් මයින්ඩ්.ප*ක තමයි.

උබ නම දාල - රෙප් දුන්න එකගැන සතුටුයි කොන්දක් තිබීම ගැන.
ඒත් රෙප් මගෙ බල්ලටවත් වටින්නේ නෑ. කැපුව කියල මට ගානක් නෑ බන් ඕව.
 
Last edited:

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගම් වල ඉන්නේ මහ මෝඩ නූගත් හැත්ත. උන්ට තව කවුරුහරි සංතෝසෙන් ජීවත් වෙනවා පේන්න බෑ. කොල්ලො කෙල්ලො ෆන් එකක් ගන්නව කොහෙත්ම පේන්න බෑ. උන්ට ඕන උන්ගෙ රෙද්ද අස්සේ හංගගෙන ලමයි හදන්න. අනුන්ගෙ රෙද්දවල්ම හොය හොය දවසම කාලකණ්ණි කරගන්න ගම්වල ඉන්න මෝඩ හැත්ත කවදාවත් දියුණු වෙන්නෙ නෑ.
    මෙතන කෝ ඔය කියන හෙලුබැලි නැටුමක් වෙලා නෑ නේ? අනික ගමේ කාලකණ්ණිට කොහෙ තියෙන අයිතියක්ද මෝටර් සයිකල් වල ටයර් කපන්න. වල් බල්ලන්ට හැදිගෑවිලා යන්න නඩු දාන්න ඕන මේවට. ඕකුන්ගෙ ගම්වල හවසට රා කට්ට ගහගෙන, කුනුහරුප කියාගෙන, සරම කරට අරන් යන්න හොදයි නෑවම වැරදියි. මුන්ගෙ තියෙන අසහනේට ගෑණියෙක්ගේ නියපොත්ත දැක්කත් මෝල කරවෙනවද කොහෙද.
    මෙතන කැම්පස් උන් එහෙම දෙයක් කෙරුවනම් උන් හොදයි කියනව නෙමෙයි. උන් පොඩි උන් නෙමෙයිනේ. උන් සීමාව දැනගෙන හැසිරෙන්න ඕන. ඒත් මේ රටේ තරුණ පිරිස් වලට යොමු කරන අනවශ්‍ය පීඩනය නිසා දවසෙන් දවස මේකත් අසහනයෙන් පිරුනු අරාබි රටවල් ගානට යනවා. කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාක් එකක ඉන්න නෑ, බීච් එකක ඉන්න නෑ. මේව ඕනවට වඩා පස්සෙන් පන්නන්න ගියාම වෙන්නේ රබර් බෝලෙ වතුර යට හැංගුවා වගේ කොයි වෙලාවක හරි කඩාගෙන උඩ එන එක.

    True bro. You pinpointed.

    Gamee unat nagare unath apee sanskruthiyata kelawalaa tiyena bawa lankaawe wena aparaadha walin peenawa. Eekata waga kiyanna oone godak durata janamaadya.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගම් වල ඉන්නේ මහ මෝඩ නූගත් හැත්ත. උන්ට තව කවුරුහරි සංතෝසෙන් ජීවත් වෙනවා පේන්න බෑ. කොල්ලො කෙල්ලො ෆන් එකක් ගන්නව කොහෙත්ම පේන්න බෑ. උන්ට ඕන උන්ගෙ රෙද්ද අස්සේ හංගගෙන ලමයි හදන්න. අනුන්ගෙ රෙද්දවල්ම හොය හොය දවසම කාලකණ්ණි කරගන්න ගම්වල ඉන්න මෝඩ හැත්ත කවදාවත් දියුණු වෙන්නෙ නෑ.
    මෙතන කෝ ඔය කියන හෙලුබැලි නැටුමක් වෙලා නෑ නේ? අනික ගමේ කාලකණ්ණිට කොහෙ තියෙන අයිතියක්ද මෝටර් සයිකල් වල ටයර් කපන්න. වල් බල්ලන්ට හැදිගෑවිලා යන්න නඩු දාන්න ඕන මේවට. ඕකුන්ගෙ ගම්වල හවසට රා කට්ට ගහගෙන, කුනුහරුප කියාගෙන, සරම කරට අරන් යන්න හොදයි නෑවම වැරදියි. මුන්ගෙ තියෙන අසහනේට ගෑණියෙක්ගේ නියපොත්ත දැක්කත් මෝල කරවෙනවද කොහෙද.
    මෙතන කැම්පස් උන් එහෙම දෙයක් කෙරුවනම් උන් හොදයි කියනව නෙමෙයි. උන් පොඩි උන් නෙමෙයිනේ. උන් සීමාව දැනගෙන හැසිරෙන්න ඕන. ඒත් මේ රටේ තරුණ පිරිස් වලට යොමු කරන අනවශ්‍ය පීඩනය නිසා දවසෙන් දවස මේකත් අසහනයෙන් පිරුනු අරාබි රටවල් ගානට යනවා. කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාක් එකක ඉන්න නෑ, බීච් එකක ඉන්න නෑ. මේව ඕනවට වඩා පස්සෙන් පන්නන්න ගියාම වෙන්නේ රබර් බෝලෙ වතුර යට හැංගුවා වගේ කොයි වෙලාවක හරි කඩාගෙන උඩ එන එක.

    සදාචාරේ පැත්තකින් තියමු.
    පොලිසිය එන්නේ ඇයි?
    අත්අඩංගුවට ගත්තේ ඇයි?
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොදු ස්ථාන වල නිරුවතින්, පොදු ජනතාව අපහසුතාවයට ලක්වෙන අයුරින් හැසිරෙන්න නීතියෙන් අවසර තියනවද? ... (මම නොදන්නා නිසා අහන්නේ! :yes:)

    ගම්මුන්ට ඒ අතින් වරදක් කියන්න බෑ.

    හැබැයි ගමේ උන්ගේත් වැරදි තියනවා. උඹ කියලා තියන අනිත් ඒවත් හරි. :yes:

    දේශපාලුවෝ කරන වැරදි ඔයිට හපන්!
    හැබැයි ගඟේ නිරුවතින් නාපු උන්ට ගේම දෙන්න නටපු ඔය ගම්මු ම තමයි මේ රටේ බාර් දාලා කැසිනෝ දාලා ගණිකා මඩන් දාලා මහජන මුදල් හොරා කන්න දේශපාලුවන්ට කඩේ යන්නේ! චන්දෙ දෙන්නේ. රුපියල් 1000 ටයි බත් පැකට් ඒකටයි රැලි වල ලගින්නේ! :yes:
     
    Last edited:

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    සදාචාරේ පැත්තකින් තියමු.
    පොලිසිය එන්නේ ඇයි?
    අත්අඩංගුවට ගත්තේ ඇයි?
    පොඩ්ඩක් දන්නා එකෙක් ගෙන් අහලා මෙතන දාපන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොදු ස්ථාන වල නිරුවතින්, පොදු ජනතාව අපහසුතාවයට ලක්වෙන අයුරින් හැසිරෙන්න නීතියෙන් අවසර තියනවද කියලා ... (මම නොදන්නා නිසා අහන්නේ! :yes:)

    පොලිසිය එන්නෙ පොලිසියට එන්න කිව්ව නිසා.
    අත් අඩංගුවට ගත්තේ අසභ්‍ය ලෙස හැසිරුනයි චෝදනා කරපු නිසා.
    අන්න උන් ටික නිදහස් කරල සාක්ෂි නැතුව. ගමේ 200ක් විතර ඇවිල්ලත් සාක්ෂි නෑ. ලොල් * ලොල්
    ඕක තමයි කියන්නෙ ගම් බල්ලන්ගෙ අසහනය කියල.
    කෙල්ලෙක් නාන්න ආව දැක්ක ගමන් බල්ලො කෙල හල හල ඉන්න ඇති. මුන් අහිංසකයො කියල දැනගත්තහම පොලිසියට කතා කරල අල්ලල දුන්නා. ඔතනට ප්‍රාඩෝ, හමර් වලින් බැස්සනම් එක වේ*ගෙ පුතෙක් එන්නේ නෑ අහලකටවත්.

    පොදු ස්ථාන වල නිරුවතින් ඉන්න බෑ. උබ නොදන්න නිසයි කියන්නේ. කෙල්ලෙකුට කොල්ලෙකුට පාක් එකක, බීච් එකකවත් ඉන්න නැති තත්වයක් තියෙන්නෙ දැන් ලංකාවේ. කොච්චර කොල්ලො කෙල්ලො පොලිසියෙන් අරන් ගිහින් තිබ්බද පහුගිය කාලෙ බීච් එකේ ඉදල. උන්ටත් ලව් කරන්න නිදහසක් තියෙන්න එපායැ. පොඩ්ඩක් අතින් අල්ලගෙන හිටියහම ඒක අසභ්‍ය හැසිරීමක්ද, අනාචාර හැසිරීමක්ද? ඒක පොලිස් කාරයන්ගෙ ඊර්ෂ්‍යාව. කාගෙවත් ආතල් එකකට ඊර්ෂ්‍යා කරන්න නරකයි.
    මේ රටේ නවත්තනවනම් මීට වඩා අපරාධ නැද්ද?
     
    • Like
    Reactions: Jax_Teller

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431

    11.gif
     
    කොමෙන්ටුව edit කළා! :yes:
    මිනිස්සු පොදු ස්ථාන වල අරෙහෙම අශෝබන විදිහට හැසිරෙන එක මම කිසි වෙලාවක කවුරු කලත් අනුමත කරන්නේ නෑ! (මං කිවුවේ නිරුවතං වගේ ඉන්න ඒවා)
    වාදයක් නෑ උඹ කියන කතාව හරි.. :yes: :yes:
     
    Last edited:
    • Like
    Reactions: rayan f16

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea Buddhimath Villagers la great. Hoya gena gihilla thanks kala yuthuya, police yata inform karala bara deema sambandayen. University Ugath Modain nodakina bayanaka patthak siyalu denatama dana ganimata liyami.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    බැලුවම අපේ සිංහලුයි, වහාබි හම්බයෝයි අතර වැඩි වෙනසක් නෑ.

    "කැම්පස් බඩු, වල් වේසියෝ"
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meya University eke sidu una true devalya. Arts faculty eke couples dekak Hanthane mountain eke jungle haraha travel kaleya. Athara magadi hamu una Village thugs lata hamu vee University kellan rape [dusanaya] kaleya. Meya arts faculty eke students lata sidu una deyaki.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kandy young couple ekak Marcus fernando hall eka laga allata nanna aveya. Arts faculty eke kollan keepa denek ethanata nanna gos sitiyeya. Pita couple eke girl va , University ugath moda students la visin rape kaleya. Mea pilibadha pita couple eke boy Vice chancellor ta complaint kaleya. University moda students lage sisya bavaya ahosi kara gedhara yavveya. Meeta amatharava pita couple eka polici giya dai nodanimi.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka nisa Mea cloths nathiva arakku bee pissu natu kollo 4 dena gas badha , girl va , villagers la visin rape kala nam, mea moda girl ta avadanamak thibuneya. Eka nisa mea Villagers la hadiccha Buddhimath Villagers la vasayen police yata danum deema sambandayen thanks kala yuthuya.
     
    Last edited:

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අන්න අර ෆොටෝස් බොරු ඒව කියල මාට්ටු වෙලා. දැන් මට කුනුහරුපෙන් බැනපු උන්, රෙප් කපපු පොන්නයො ගිහින් උබලගෙම අම්මගෙ, නන්ගිගෙ අක්කගෙ ෆොටෝ ගනිල්ල නානකොට. නොදකින් උබල වගෙ පොන්න හැත්ත.

    යකෝ කැම්පස් ගිය පලියට උන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. තරුණ දරුවන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න එපා. ඔය ගමේ මොලේ තියෙන එක වැඩිහිටියෙක් හිටියෙ නැද්ද? උන් එහෙම දෙයක් කලාම කියමු. උන්ට අවවාද කරල ඔතනින් එලවල දැම්මනම් ඉවරයිනේ. ඔය ගමේ ඉන්න ඔක්කොමල බෝධිසත්වයොද? වැරදි කරලම නැති උන් ද ? කාලකණ්ණි. 200ක් ඉදලත් සාක්ෂි නෑ. අනේ හුකේ. ඒකෙන්ම පේනව ගමේ හු **ගෙ පුතාලගෙ බොරුව. යකුනේ කාගෙ හරි දරුවෙක් කැම්පස් ගියාට ඒකට ඊර්ෂ්‍යා කරන්න එපා. තමන්ගෙ දරුවන්ට උගන්නල ඒ තත්වෙට ගනිල්ල අනුන්ට අකුල් හෙලන්නේ නැතුව.
    ඔය විදියට මේ දරුවන්ට ලැජ්ජා කරල ඔය එක කොල්ලෙක් හරි කෙල්ල හරි ජීවිතේ නැති කරගත්තනම් තොපිලට ජාති ජාතිත් සාප වෙනවා. නොදකින් උන්ට කඩේ ගිය මේකෙ පොන්නයො රැල.
     
    • Like
    Reactions: maheshmat
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හා....

    හැබැයි මුලින්ම යමක් හරියට කියවල තේරුම් ගන්න පුරුදු වෙයන්.
    මම කියල තියෙන්නෙ ඔතන වෙච්ච සිද්ධිය ඔය කියන තරම් බරපතල දෙයක් නෙමෙයි කියල. මෙතන වෙලා තියෙන්නෙ ගම් වල මහා සභ්‍යත්වයක් තියෙනව කියල පෙන්නන්න අහිංසකයො ටිකක් පොලිසියට කොටු කරල දීපු එක විතරයි. ඔතන මෝටර් සයිකල් නැතුව හමර් එකක් එහෙම බස්සල එලිපිට පාරෙ ඉකුවත් ඔය ගම් බල්ලො එලියට බහින්නේ නෑ. අනික මෙතන කෙල්ලට ගැන්ග්බෑන්ග් එකක් වෙලා තියෙනවද? අනේ පලයන් බං යන්න.
    යකෝ මිනිස්සුන්ට තමන්ගෙ ජීවිත ගැන තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඒක අපිට නවත්තන්න බෑ උන් අපේ දරුවො උනත් නැතත්. උන්ට හොද නරක කියල දෙන එක අපේ වගකීම, උන් දැනගන්න ඕන පරිස්සම් වෙන්න. අපිට උන්ව හැමදාම රෙද්ද අස්සේ දාගෙන ඉන්න බෑ.
    අනේ උබලගෙ ගම් වල තියෙනවනෙ මහ ලොකු හැදියාවක් සංස්කෘතියක්. ඇටේ තමයි. කහවත්තේ මරණ තරමක් මැරුවේ ආච්චිලා. යකෝ උන්ට නාඩි වැටෙනවනම් ඇති. ඒ තරම් අසහනය. උබයි මායි දන්න ඕපන් මයින්ඩ්.ප*ක තමයි.

    උබ නම දාල - රෙප් දුන්න එකගැන සතුටුයි කොන්දක් තිබීම ගැන.
    ඒත් රෙප් මගෙ බල්ලටවත් වටින්නේ නෑ. කැපුව කියල මට ගානක් නෑ බන් ඕව.
    Open challenge

    ගෝල්ෆේස් එකේ ඔහොම කෙල්ලෙක් අරන් ගිහිං හෙලුවෙන් නාපං බලන්න :lol:
    ගමේද ටවුමෙද නෙවෙයි වැරදි දේට වැරදි කියපං බං :rofl: