පේව්මන්ට් ඕපන් කරන ජනාධිපති.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පේව්මන්ට් ඕපන් කරන ජනාධිපති.

    වෙන රටවල පේව්මන්ට් විවෘත කිරීමක් නෑ. හැදුව, පාවිච්චි කලා. ඒකටත් එක්ක අපේ රටේ, පේව්මන්ට් ඕපන් කරන්නෙත් ජනාධිපති. ඔව් ඉතිං මොනව හරි වැඩක් තියෙන්නත් එපැයි.. අනේ රටකට යන කලක්...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන රටවල පේව්මන්ට් විවෘත කිරීමක් නෑ. හැදුව, පාවිච්චි කලා. ඒකටත් එක්ක අපේ රටේ, පේව්මන්ට් ඕපන් කරන්නෙත් ජනාධිපති. ඔව් ඉතිං මොනව හරි වැඩක් තියෙන්නත් එපැයි.. අනේ රටකට යන කලක්...

    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හදන ඒව විවෘත කරන්න දේසපාලකයො සෙට් වෙන එක පහුගිය අවුරුදු 70දිම සිද්ධ උනා. කක්කුස්සියක් හැදුවත් අරයගේ උපදෙස්මත, මෙයාගේ අනුසාසකත්වයෙන්, මෙයාගේ මගපෙන්වීම යටතේ,.... කලා කියල බෝඩ් ගහනව. කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට පේන්නෙ නෑ තමන්ගෙ පක්සෙ මහ උන්දල කරන කරපු දේවල්. තමන්ගෙ එකා කලොත් හරි.:dull:
     
    • Like
    Reactions: Smartm

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හදන ඒව විවෘත කරන්න දේසපාලකයො සෙට් වෙන එක පහුගිය අවුරුදු 70දිම සිද්ධ උනා. කක්කුස්සියක් හැදුවත් අරයගේ උපදෙස්මත, මෙයාගේ අනුසාසකත්වයෙන්, මෙයාගේ මගපෙන්වීම යටතේ,.... කලා කියල බෝඩ් ගහනව. කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට පේන්නෙ නෑ තමන්ගෙ පක්සෙ මහ උන්දල කරන කරපු දේවල්. තමන්ගෙ එකා කලොත් හරි.:dull:

    දැන් ඔතන ඉන්ජෙක්, .....,......,......,....., බාස් කෙනෙක් මොකුත් කරලම නැද්ද?

    :P:P:P:P:P:rofl::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හදන ඒව විවෘත කරන්න දේසපාලකයො සෙට් වෙන එක පහුගිය අවුරුදු 70දිම සිද්ධ උනා. කක්කුස්සියක් හැදුවත් අරයගේ උපදෙස්මත, මෙයාගේ අනුසාසකත්වයෙන්, මෙයාගේ මගපෙන්වීම යටතේ,.... කලා කියල බෝඩ් ගහනව. කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට පේන්නෙ නෑ තමන්ගෙ පක්සෙ මහ උන්දල කරන කරපු දේවල්. තමන්ගෙ එකා කලොත් හරි.:dull:

    :dull:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    only in sri lanka ?

    opening small bridges , opening pavements , going to see highway with bath packet
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හදන ඒව විවෘත කරන්න දේසපාලකයො සෙට් වෙන එක පහුගිය අවුරුදු 70දිම සිද්ධ උනා. කක්කුස්සියක් හැදුවත් අරයගේ උපදෙස්මත, මෙයාගේ අනුසාසකත්වයෙන්, මෙයාගේ මගපෙන්වීම යටතේ,.... කලා කියල බෝඩ් ගහනව. කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට පේන්නෙ නෑ තමන්ගෙ පක්සෙ මහ උන්දල කරන කරපු දේවල්. තමන්ගෙ එකා කලොත් හරි.:dull:

    Well said bro.. +
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ඕවා මොනාද.අර රුසියාවේදි පූටින් නිකන් දුන්න කඩුව කටුගෙට දෙන්නත් උත්සව තිබ්බ එකේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හදන ඒව විවෘත කරන්න දේසපාලකයො සෙට් වෙන එක පහුගිය අවුරුදු 70දිම සිද්ධ උනා. කක්කුස්සියක් හැදුවත් අරයගේ උපදෙස්මත, මෙයාගේ අනුසාසකත්වයෙන්, මෙයාගේ මගපෙන්වීම යටතේ,.... කලා කියල බෝඩ් ගහනව. කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට පේන්නෙ නෑ තමන්ගෙ පක්සෙ මහ උන්දල කරන කරපු දේවල්. තමන්ගෙ එකා කලොත් හරි.:dull:

    ඕක මේකයි පේමන්ට් එකක් ඔපන් කරන්ඩ ජනාධ්පති ඔනෙ නැනෙ...රාජ්ය වැදගත් කමක් තියෙන දේකට ජනාධිපති ගියාට කමක් නැ...ඒත් මොනාද මේව...උබලට වෙලා තියෙන්නෙ කියාගන්ඩ දෙයක් නැතුවට කෙස් පැලෙන තර්ක දාන්ඩ හදනව ලැජ්ජාව වහ ගන්ඩ ඒකනෙ ඇත්ත..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    I see one man's comments on this saying this is ridiculous. Of course it is.. But can he criticize this while worshiping some other chap's same doings....
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕක මේකයි පේමන්ට් එකක් ඔපන් කරන්ඩ ජනාධ්පති ඔනෙ නැනෙ...රාජ්ය වැදගත් කමක් තියෙන දේකට ජනාධිපති ගියාට කමක් නැ...ඒත් මොනාද මේව...උබලට වෙලා තියෙන්නෙ කියාගන්ඩ දෙයක් නැතුවට කෙස් පැලෙන තර්ක දාන්ඩ හදනව ලැජ්ජාව වහ ගන්ඩ ඒකනෙ ඇත්ත..

    උබ තමයි එකක් සාදාරනය කරලා, අනික වැරදි කියන්න කෙස් පැලෙන තර්ක දාන්නේ...තොට එකවත් තේරෙන්නේ නැහැ :lol:

    අරූනම් කියන්නේ කවුරු කරත් ජනතාවගේ සල්ලි වලින් කරන දේවල් උන් ලොක්කෝ වගේ ගිහින් විවුර්ත කරන එක අනවශ්‍යයි කියල...ඌ කියන දේ යම්කිසි ගත යුත්තක් තියෙනවා....උබ කියන්නේ උඹේ ආණ්ඩුව කරොත් හරි, මුන් කරොත් වැරදි කියල පක්ෂපාතිව...:lol:

    උබල වගේ උන් නිසා තමයි මේ වගේ මිනිස්සු රවට්ටගෙන කකා බිබී ඉන්න දේශපාලුවෝ ඉන්න රටක් වෙලා තියෙන්නේ මේක :yes:
     
    :P:P:P:P

    you pinned my one man in my above post.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,549
    8,777
    113
    මේක තම මේ රටේ දේශපාලුවන්ගේ මානසික මට්ටම මචන්. මුන්ව හදන්නත් බෑ, මේ ක්‍රමේට යටත් වෙලා මුන්ටම චන්දෙ දෙන මෝඩ හරක් හදන්නත් බෑ
    :growl::growl::growl::growl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක තම මේ රටේ දේශපාලුවන්ගේ මානසික මට්ටම මචන්. මුන්ව හදන්නත් බෑ, මේ ක්‍රමේට යටත් වෙලා මුන්ටම චන්දෙ දෙන මෝඩ හරක් හදන්නත් බෑ
    :growl::growl::growl::growl:
    දේශපාලුවා කපටියි මචන්.. ඌව උස්සලා තියනගොන් හැත්ත මොඩයි.. නල ලිදක් හදලා ඒකත් පලාතේ එකා ගෙනත් විවෘත කරන තරම් ගොන් යක්කු ඉන්නේ.. ඌට මල් මාලා දාලා කන්න බොන්න දීලා ස්ටේජ් එකක කතාවකුත් තියලා විවෘත කරනව හරියට ඌ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් හැදුවා වගේ..