you pinned my one man in my above post.
කෙලින්ම කියල දාපන් බන්...ඕකට ලැජ්ජාවක්, හැගීම් දැනීම් කියල එකක් නැහැ...
ඌට මොකක් කිව්වත් ඌ ඊලග පොස්ට් එකත් ඒ විදිහටම තමයි දාන්නේ 
you pinned my one man in my above post.
කෙලින්ම කියල දාපන් බන්...ඕකට ලැජ්ජාවක්, හැගීම් දැනීම් කියල එකක් නැහැ...
ඌට මොකක් කිව්වත් ඌ ඊලග පොස්ට් එකත් ඒ විදිහටම තමයි දාන්නේ 
රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හදන ඒව විවෘත කරන්න දේසපාලකයො සෙට් වෙන එක පහුගිය අවුරුදු 70දිම සිද්ධ උනා. කක්කුස්සියක් හැදුවත් අරයගේ උපදෙස්මත, මෙයාගේ අනුසාසකත්වයෙන්, මෙයාගේ මගපෙන්වීම යටතේ,.... කලා කියල බෝඩ් ගහනව. කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට පේන්නෙ නෑ තමන්ගෙ පක්සෙ මහ උන්දල කරන කරපු දේවල්. තමන්ගෙ එකා කලොත් හරි.![]()

ඔකාව කොට් කරන්නේ නැ කියලා මම ගේම ඇදලා තියෙන්නේ.. වෙන ත්රේඩ් එකක මාත් එක්ක අරගත්තා.. ඌ හිතන්නේ ඌ වගේ අපිත් එක එකාගේ වහල්ලු කියලා.. උගෙ මිම්මෙන් තමා අනික් උන්වත් මනින්නේ..කෙලින්ම කියල දාපන් බන්...ඕකට ලැජ්ජාවක්, හැගීම් දැනීම් කියල එකක් නැහැ...
ඌට මොකක් කිව්වත් ඌ ඊලග පොස්ට් එකත් ඒ විදිහටම තමයි දාන්නේ
![]()

උබ තමයි එකක් සාදාරනය කරලා, අනික වැරදි කියන්න කෙස් පැලෙන තර්ක දාන්නේ...තොට එකවත් තේරෙන්නේ නැහැ![]()
අරූනම් කියන්නේ කවුරු කරත් ජනතාවගේ සල්ලි වලින් කරන දේවල් උන් ලොක්කෝ වගේ ගිහින් විවුර්ත කරන එක අනවශ්යයි කියල...ඌ කියන දේ යම්කිසි ගත යුත්තක් තියෙනවා....උබ කියන්නේ උඹේ ආණ්ඩුව කරොත් හරි, මුන් කරොත් වැරදි කියල පක්ෂපාතිව...![]()
උබල වගේ උන් නිසා තමයි මේ වගේ මිනිස්සු රවට්ටගෙන කකා බිබී ඉන්න දේශපාලුවෝ ඉන්න රටක් වෙලා තියෙන්නේ මේක![]()
කාණුවක් බෝක්කුවක් හදන්නෙත් දේසපාලුවො කමිෂන් ගහල. ඊට පස්සෙ ඒක ලඟ බෝඩ් එකක් ගහනව විරිත්තගෙන ඉන්න ෆොටෝ එකක් දාල. බෝඩ් එකටයි උත්සවේටයි ඔක්කොටමත් වියදම් කරන්නෙ රටේ ඉන්න මිනිස්සු බදු ගෙවල. ප්රාදේශීය සභාවෙ ඉඳල ජනාධිපතිකම දක්වාම ඉන්න උන් අපිට ඇරිනව. අපිට ඕනෙ අලුත් මහජනතාවක්![]()

දේශපාලුවා කපටියි මචන්.. ඌව උස්සලා තියනගොන් හැත්ත මොඩයි.. නල ලිදක් හදලා ඒකත් පලාතේ එකා ගෙනත් විවෘත කරන තරම් ගොන් යක්කු ඉන්නේ.. ඌට මල් මාලා දාලා කන්න බොන්න දීලා ස්ටේජ් එකක කතාවකුත් තියලා විවෘත කරනව හරියට ඌ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් හැදුවා වගේ..

I see one man's comments on this saying this is ridiculous. Of course it is.. But can he criticize this while worshiping some other chap's same doings....

දේශපාලුවා කපටියි මචන්.. ඌව උස්සලා තියනගොන් හැත්ත මොඩයි.. නල ලිදක් හදලා ඒකත් පලාතේ එකා ගෙනත් විවෘත කරන තරම් ගොන් යක්කු ඉන්නේ.. ඌට මල් මාලා දාලා කන්න බොන්න දීලා ස්ටේජ් එකක කතාවකුත් තියලා විවෘත කරනව හරියට ඌ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් හැදුවා වගේ..
සමහරුන්ට දැන් ඒව අමතකයි 
අමතක කරන්න එපා පේමන්ට් වල කඩ දාන්න දෙන්නැතුව වෙලෙන්දන්ව අසරණ කරපු මහින්දගෙ ක්රමේ වෙනස් කල්ල ආයෙත් පේමන්ට් වල කඩ දාන්න නිදහස ලබාදුන්නෙ යහපාලනෙන් වගසමහරුන්ට දැන් ඒව අමතකයි
![]()