පේව්මන්ට් ඕපන් කරන ජනාධිපති.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :P:P:P:P

    you pinned my one man in my above post.

    :rofl: කෙලින්ම කියල දාපන් බන්...ඕකට ලැජ්ජාවක්, හැගීම් දැනීම් කියල එකක් නැහැ...:P ඌට මොකක් කිව්වත් ඌ ඊලග පොස්ට් එකත් ඒ විදිහටම තමයි දාන්නේ :lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හදන ඒව විවෘත කරන්න දේසපාලකයො සෙට් වෙන එක පහුගිය අවුරුදු 70දිම සිද්ධ උනා. කක්කුස්සියක් හැදුවත් අරයගේ උපදෙස්මත, මෙයාගේ අනුසාසකත්වයෙන්, මෙයාගේ මගපෙන්වීම යටතේ,.... කලා කියල බෝඩ් ගහනව. කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට පේන්නෙ නෑ තමන්ගෙ පක්සෙ මහ උන්දල කරන කරපු දේවල්. තමන්ගෙ එකා කලොත් හරි.:dull:

    :yes::yes::yes:

    මේ රටේ, හෑම එකටම පක්ශ දේශපාලනය. එලකිරියෙත් එහෙම තමයි හිතන්න එපා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :rofl: කෙලින්ම කියල දාපන් බන්...ඕකට ලැජ්ජාවක්, හැගීම් දැනීම් කියල එකක් නැහැ...:P ඌට මොකක් කිව්වත් ඌ ඊලග පොස්ට් එකත් ඒ විදිහටම තමයි දාන්නේ :lol:
    ඔකාව කොට් කරන්නේ නැ කියලා මම ගේම ඇදලා තියෙන්නේ.. වෙන ත්‍රේඩ් එකක මාත් එක්ක අරගත්තා.. ඌ හිතන්නේ ඌ වගේ අපිත් එක එකාගේ වහල්ලු කියලා.. උගෙ මිම්මෙන් තමා අනික් උන්වත් මනින්නේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාණුවක් බෝක්කුවක් හදන්නෙත් දේසපාලුවො කමිෂන් ගහල. ඊට පස්සෙ ඒක ලඟ බෝඩ් එකක් ගහනව විරිත්තගෙන ඉන්න ෆොටෝ එකක් දාල. බෝඩ් එකටයි උත්සවේටයි ඔක්කොටමත් වියදම් කරන්නෙ රටේ ඉන්න මිනිස්සු බදු ගෙවල. ප්‍රාදේශීය සභාවෙ ඉඳල ජනාධිපතිකම දක්වාම ඉන්න උන් අපිට ඇරිනව. අපිට ඕනෙ අලුත් මහජනතාවක්:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ තමයි එකක් සාදාරනය කරලා, අනික වැරදි කියන්න කෙස් පැලෙන තර්ක දාන්නේ...තොට එකවත් තේරෙන්නේ නැහැ :lol:

    අරූනම් කියන්නේ කවුරු කරත් ජනතාවගේ සල්ලි වලින් කරන දේවල් උන් ලොක්කෝ වගේ ගිහින් විවුර්ත කරන එක අනවශ්‍යයි කියල...ඌ කියන දේ යම්කිසි ගත යුත්තක් තියෙනවා....උබ කියන්නේ උඹේ ආණ්ඩුව කරොත් හරි, මුන් කරොත් වැරදි කියල පක්ෂපාතිව...:lol:

    උබල වගේ උන් නිසා තමයි මේ වගේ මිනිස්සු රවට්ටගෙන කකා බිබී ඉන්න දේශපාලුවෝ ඉන්න රටක් වෙලා තියෙන්නේ මේක :yes:

    අනේ නිකන් පල යන්ඩ රනිලට දීල කෙලෝගෙන එනව මෙතන සුදනො වෙන්ඩ...උබල කවුද කියල අපි දන්නවනෙ...මහින්ද මොකක් හරි හදපුවාම බුරාගෙන පනින, රනිල මහ බකුව සුද්ද කරලත් මීක් නැතුව ඉන්න උබලනෙ බන් මේ මට කියන්ඩ එන්නෙ...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාණුවක් බෝක්කුවක් හදන්නෙත් දේසපාලුවො කමිෂන් ගහල. ඊට පස්සෙ ඒක ලඟ බෝඩ් එකක් ගහනව විරිත්තගෙන ඉන්න ෆොටෝ එකක් දාල. බෝඩ් එකටයි උත්සවේටයි ඔක්කොටමත් වියදම් කරන්නෙ රටේ ඉන්න මිනිස්සු බදු ගෙවල. ප්‍රාදේශීය සභාවෙ ඉඳල ජනාධිපතිකම දක්වාම ඉන්න උන් අපිට ඇරිනව. අපිට ඕනෙ අලුත් මහජනතාවක්:dull:

    කොමිස් ගහල හරි පාලමක් බොක්කුවක්වත් හදනවනම් ඒකත් දෙයක්..මොකද සාමන්ය මිනිස්සුන්ට සෙතක් සැලසෙනව...ඒත් රනිල රවිය මලික් කබීර් සුජීව පී පෙරේර වගේ උන් මහජන වැසිකිලියක්වත් නොහද, කෙලින්ම මහ බැකුවෙන් බිලියන ට්‍රිලියන ගනන් හොරා කනව, සාමන්ය මිනිස්සුන්ට මොනාද ලැබෙන්නෙ???

    ඔය unp බැල්ලියො එහෙම මහින්ද මොකක් හරි හැදුවම ඇහේ කටු අනෙනව වගේ ඉරිසියාවෙ කුහකකමේ උපරිමේ...නා නා විද කතා කියනව හදපු එක වහන්ඩ...ඒත් රනිල රටේ මහ බැකුව හොරා කෑවට මීක් නැ...ඒව මහජන බදු මුදල් නෙමේ වද රනිල ගෙදරින් ගෙනාපුව..:baffled:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දේශපාලුවා කපටියි මචන්.. ඌව උස්සලා තියනගොන් හැත්ත මොඩයි.. නල ලිදක් හදලා ඒකත් පලාතේ එකා ගෙනත් විවෘත කරන තරම් ගොන් යක්කු ඉන්නේ.. ඌට මල් මාලා දාලා කන්න බොන්න දීලා ස්ටේජ් එකක කතාවකුත් තියලා විවෘත කරනව හරියට ඌ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් හැදුවා වගේ..

    :yes::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    23519131_1559991780750246_8914104107191945938_n.jpg
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    දේශපාලුවා කපටියි මචන්.. ඌව උස්සලා තියනගොන් හැත්ත මොඩයි.. නල ලිදක් හදලා ඒකත් පලාතේ එකා ගෙනත් විවෘත කරන තරම් ගොන් යක්කු ඉන්නේ.. ඌට මල් මාලා දාලා කන්න බොන්න දීලා ස්ටේජ් එකක කතාවකුත් තියලා විවෘත කරනව හරියට ඌ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් හැදුවා වගේ..

    ape rata eka highway ekak hadanakota videsha ratawal highway seeyak hadanawa. ape ratey minissunta magic wage mewa. ekak haduwath seeyak haduwa wage. apey ratey minissu thawama inne lindey. eka highway ekak hadala chande ganna puluwan ratak meka.
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    hondai bn athe salli nethuwa hinga kala horakan karanwata wada,pavement job karala hari hammbakarana eka sadarani,minissu neh
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අමතක කරන්න එපා පේමන්ට් වල කඩ දාන්න දෙන්නැතුව වෙලෙන්දන්ව අසරණ කරපු මහින්දගෙ ක්‍රමේ වෙනස් කල්ල ආයෙත් පේමන්ට් වල කඩ දාන්න නිදහස ලබාදුන්නෙ යහපාලනෙන් වග :yes: සමහරුන්ට දැන් ඒව අමතකයි :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අමතක කරන්න එපා පේමන්ට් වල කඩ දාන්න දෙන්නැතුව වෙලෙන්දන්ව අසරණ කරපු මහින්දගෙ ක්‍රමේ වෙනස් කල්ල ආයෙත් පේමන්ට් වල කඩ දාන්න නිදහස ලබාදුන්නෙ යහපාලනෙන් වග :yes: සමහරුන්ට දැන් ඒව අමතකයි :(
    :P:rofl::rofl:

    පේමන්ට් කඩ ඕනේ නම් මුඩුක්කු ඕනෙනම් නගරේ පුරා කුණු කදු ඕනේ නම් කුණු ඔබේ මනාපේ unp එකට හැර වෙන විකල්පයක් නැත :P:rofl:

    කුණුවලින් සපිරි රටක් කුනුගන්දයෙන් පිරි නගරයක් !!!!
    United_national_party_%28sri_lanka%29_logo.jpg

    9k=

    9k=
     
    Last edited: