පේව්මන්ට් ඕපන් කරන ජනාධිපති.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :rofl: කෙලින්ම කියල දාපන් බන්...ඕකට ලැජ්ජාවක්, හැගීම් දැනීම් කියල එකක් නැහැ...:P ඌට මොකක් කිව්වත් ඌ ඊලග පොස්ට් එකත් ඒ විදිහටම තමයි දාන්නේ :lol:
    ඔය එරොසන් වගේ උන් වැඩි හරියක් ලංකාවෙ ඉන්නෙ.

    මෙතන එකෙක්ගෙන් තියෙන වදේ පේනවද? ලක්ෂ ගානක් ඉන්න නිසා රටට හෙන ගැහිල ගිහින් තියෙන්නෙ:rolleyes:
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,705
    4,448
    113
    සරලව කිව්වොත් මෙච්චරයි අතිගරු ජනාධිපතිතුමනි! 2005 ජනාධිපති වුන මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු නිසා 2010 අපි කෘතගුණ සැලකුවා. ඔබ අතේ තියෙන වාර්තා වල අඩංගු කරුණු වලට ඔබ පියවර ගතහොත් 2019 අපි ඔබට කෘතගුණ සලකනවා!