ඔය එරොසන් වගේ උන් වැඩි හරියක් ලංකාවෙ ඉන්නෙ.කෙලින්ම කියල දාපන් බන්...ඕකට ලැජ්ජාවක්, හැගීම් දැනීම් කියල එකක් නැහැ...
ඌට මොකක් කිව්වත් ඌ ඊලග පොස්ට් එකත් ඒ විදිහටම තමයි දාන්නේ
![]()
මෙතන එකෙක්ගෙන් තියෙන වදේ පේනවද? ලක්ෂ ගානක් ඉන්න නිසා රටට හෙන ගැහිල ගිහින් තියෙන්නෙ

කෙලින්ම කියල දාපන් බන්...ඕකට ලැජ්ජාවක්, හැගීම් දැනීම් කියල එකක් නැහැ...
ඌට මොකක් කිව්වත් ඌ ඊලග පොස්ට් එකත් ඒ විදිහටම තමයි දාන්නේ