පේවින් ඉන්ටර්ලොක් හදන හැටි
කවුරුහරි ඉන්නවද බ්ලොක් ගල්, පේවින් ඉන්ටර්ලොක් එහෙම හදන අය හරි ඒ ගැන දන්න කෙනෙක් හරි, මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන. මේව හදන්නෙ කොහොමද...? අච්චු ගන්නෙ කොහෙන්ද...? සිමෙන්ති වැලි චිප් ගල් අනුපාතය කොහොමද ගන්නෙ. අවුරුහරි දන්නවනම් මට කියල දෙන්න. මගේ ගේ හදල ඉවරවුනා ඉතින් ඉතුරු වෙලා තියනව සිමෙන්ති සහ වැලි ටිකක් ඒකෙන් මේ වගේ ටිකක් ගදල ගරාජ් එක ඉස්සරහට අල්ලන්න කියල හැදුවෙ. නිකන් ගතකරන කාලයෙන් මොනවහරි ප්රයෝජනයක් ගන්න පුලුවන්නම් හොඳයිනේ...
කවුරුහරි දන්න කෙනෙක් මට උදවු කරන්න
ස්තුතියි

Last edited: