පේවින් ඉන්ටර්ලොක් හදන හැටි

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    පේවින් ඉන්ටර්ලොක් හදන හැටි

    Interl%20patch%2060s%20400-halo.jpg

    කවුරුහරි ඉන්නවද බ්ලොක් ගල්, පේවින් ඉන්ටර්ලොක් එහෙම හදන අය හරි ඒ ගැන දන්න කෙනෙක් හරි, මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන. මේව හදන්නෙ කොහොමද...? අච්චු ගන්නෙ කොහෙන්ද...? සිමෙන්ති වැලි චිප් ගල් අනුපාතය කොහොමද ගන්නෙ. අවුරුහරි දන්නවනම් මට කියල දෙන්න. මගේ ගේ හදල ඉවරවුනා ඉතින් ඉතුරු වෙලා තියනව සිමෙන්ති සහ වැලි ටිකක් ඒකෙන් මේ වගේ ටිකක් ගදල ගරාජ් එක ඉස්සරහට අල්ලන්න කියල හැදුවෙ. නිකන් ගතකරන කාලයෙන් මොනවහරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම් හොඳයිනේ...

    4da38df6b38f6c4ecc18e44aa7010fa7.jpg

    කවුරුහරි දන්න කෙනෙක් මට උදවු කරන්න
    ස්තුතියි
     
    Last edited:
    • Like
    Reactions: Lazy Lizard

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ


    මෙ අච්චුව හැබැයි ලංකාවේ ගන්න තියනවාද දන්නෙ නෑ , හැබැයි උබ ඔය දාල තියන එකේ ප්ලාස්ටික් අච්චු නං 150 ට විතරට්හ් ඉයනවා. හැබැයි ඉතින් ඒවයින් ගොඩක් ගන්න වෙයි
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    මෙ අච්චුව හැබැයි ලංකාවේ ගන්න තියනවාද දන්නෙ නෑ , හැබැයි උබ ඔය දාල තියන එකේ ප්ලාස්ටික් අච්චු නං 150 ට විතරට්හ් ඉයනවා. හැබැයි ඉතින් ඒවයින් ගොඩක් ගන්න වෙයි

    මචං මේ කොන්ක්‍රීට් එකට සිමෙන්ති : වැලි : ගල් අනුපාතය දන්නවද ගන්න ඕන
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    කවුරුවත් දන්න අය නැද්ද...

    plastic mold thiyenawa Rs100 indan udata. 50pcs pack enne. ehema gattama laabai.

    colors 2kg pack ekak Rs1300 withara wenawa but colors daala gahana eka tikak complicated. mulinma plain ewwa kerala huru wenna.

    mixure eka daanna eka eka widi thiyenawa. 1:3:5 cement, chip gal, quarry dust thamai cost effective and strength eka hondatama enne.

    ahaganna kenek nethi nisa hema magulama try kerala hoyagatte. gal 50k withara testing welata kera.

    thawa ifo one nan ahanna sahodaraya. all the best,