පේස් බුක් පේජස්

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    Facebook pages

    පේස් බුක් පේජස් පවත්වාගෙන යෑමේ අරමුණු මොනවාද? උදාහරණයක් විදිහට තමන්ගේ අදහස් පල කිරීම විනෝදය මුදල් ඉපැයීම මෙයින් මුදල් ඉපැයීම පේස්බුක් පේජස් මගින් කළ හැකිද? සමහර පේජ් ඇඩ්මින් ලා පේජ් එකේ ලයික් මදියි රිපෝට් උනා කිය කිය දුක් ගැනවිලි කියනනවා දන්න කෙනෙක් පහදා දෙන්න සරළවම කියනවානම් පේජස් වලින් මුදල් උපයන්න පුලුවන්ද ඒ කොහොමද ස්තූතියි

    Example post given below

    916557_457935567730597_2114050472_n.jpg
     
    Last edited:

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මුදල් ඉපැයීම පේස්බුක් පේජස් මගින් කළ හැකිද? ඔව් කල හැකියි
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    මුදල් ඉපැයීම පේස්බුක් පේජස් මගින් කළ හැකිද? ඔව් කල හැකියි

    ස්තුතියි මම අහන්නේ පේජස් හරහා පුලුවන්ද?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ow samahara un chanda kaleta msg dalam0agr salli wlatath illanawa
    ads danawa dialog airtel etc wage um page eke link danawa gossipe site walata etc