පොකිරිස්සෝ උයන හැටි දන්නවා ද ?
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Jan 17, 2014 #2 දත් කිඹුලා අමතන්න.........
deanXX Well-known member Oct 15, 2013 21,500 16,257 113 Jan 17, 2014 #3 ඉස්සෝ,කකුළුවෝ උයන විදිහටම තමා..
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Jan 17, 2014 #4 පොකිරිස්සෝ නම් කොහොම උයනවද දන්නෙ නැ. වතුර යට ගින්දර එහෙමත් සෙට්කරගන්න අමාරුයිනෙ Reactions: නාකි ඉලන්දාරියා
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Jan 17, 2014 #5 Voltage said: පොකිරිස්සෝ නම් කොහොම උයනවද දන්නෙ නැ. වතුර යට ගින්දර එහෙමත් සෙට්කරගන්න අමාරුයිනෙ Click to expand... දවසේ කතාව.........
Voltage said: පොකිරිස්සෝ නම් කොහොම උයනවද දන්නෙ නැ. වතුර යට ගින්දර එහෙමත් සෙට්කරගන්න අමාරුයිනෙ Click to expand... දවසේ කතාව.........
I.T.Kukula Banned Jan 6, 2014 380 44 0 Jan 17, 2014 #6 කකුළුවෝ හදන විදියට උයන්න . හැබැයි ලුණු කැමට ගන්නා විටදී එකතු කරන්න. ශා යම් යම් !
SSR@ Well-known member Feb 8, 2013 7,717 4,072 113 Kingdom of Hyrule Jan 17, 2014 #7 Voltage said: පොකිරිස්සෝ නම් කොහොම උයනවද දන්නෙ නැ. වතුර යට ගින්දර එහෙමත් සෙට්කරගන්න අමාරුයිනෙ Click to expand...
Voltage said: පොකිරිස්සෝ නම් කොහොම උයනවද දන්නෙ නැ. වතුර යට ගින්දර එහෙමත් සෙට්කරගන්න අමාරුයිනෙ Click to expand...
deanXX Well-known member Oct 15, 2013 21,500 16,257 113 Jan 17, 2014 #8 http://www.telegraph.co.uk/foodanddrink/recipes/8735299/Lobster-curry-recipe.html
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jan 17, 2014 #9 පොකිරිස්සෝ නම් මම හදලා නෑ .එත් හිතෙන විදියට පොකිරිස්සෝ ටික සුද්ද කරගෙන ලුණු ,තක්කාලි,අමුමිරිස් ,මාලුමිරිස් ,කපාගෙන තෙල් ටිකක් පෑන් එකට දාගෙන කරි ලිෆ්, සුදුලූණු ,එනසල් කුරැදු ටිකක් එහෙම තෙම්පරාදු කරලා ලූණ, මිරිස් ටික දාගෙන ටිකක් තෙලේ තැම්බෙන්න තියාගෙන පොකිරිස්සෝ ටික දාගෙන රස අනුව ලුණු ටිකක් සොස් ටිකක් දගෙන .ගම්මිරිස් ටිකකුත් එකතු කරලා කුක් කරගෙන අන්තිමට තක්කාලි ටික දාල මද ගින්නේ තියලා ගන්න එකයි තියෙන්නේ .මම දන්නේ නෑ ක්‍රමය හරිද කියලා
පොකිරිස්සෝ නම් මම හදලා නෑ .එත් හිතෙන විදියට පොකිරිස්සෝ ටික සුද්ද කරගෙන ලුණු ,තක්කාලි,අමුමිරිස් ,මාලුමිරිස් ,කපාගෙන තෙල් ටිකක් පෑන් එකට දාගෙන කරි ලිෆ්, සුදුලූණු ,එනසල් කුරැදු ටිකක් එහෙම තෙම්පරාදු කරලා ලූණ, මිරිස් ටික දාගෙන ටිකක් තෙලේ තැම්බෙන්න තියාගෙන පොකිරිස්සෝ ටික දාගෙන රස අනුව ලුණු ටිකක් සොස් ටිකක් දගෙන .ගම්මිරිස් ටිකකුත් එකතු කරලා කුක් කරගෙන අන්තිමට තක්කාලි ටික දාල මද ගින්නේ තියලා ගන්න එකයි තියෙන්නේ .මම දන්නේ නෑ ක්‍රමය හරිද කියලා
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jan 17, 2014 #10 පොකිරිස්සෝ උයන හැටි නොවේ, පොකිරිස්සන්ව උයන හැටි අහපිය.....
tshirtZ Well-known member Aug 31, 2011 5,437 1,372 113 Kelaniya Jan 17, 2014 #11 මේක බලපන් : http://www.lobsterhelp.com/cooking-lobster.html
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Jan 17, 2014 #12 Voltage said: පොකිරිස්සෝ නම් කොහොම උයනවද දන්නෙ නැ. වතුර යට ගින්දර එහෙමත් සෙට්කරගන්න අමාරුයිනෙ Click to expand... lol
Voltage said: පොකිරිස්සෝ නම් කොහොම උයනවද දන්නෙ නැ. වතුර යට ගින්දර එහෙමත් සෙට්කරගන්න අමාරුයිනෙ Click to expand... lol
siripala Member Oct 10, 2006 2,869 442 0 Jan 17, 2014 #13 සුද්ද කරගන්නේ කොහොමද ? smother said: lol Click to expand...