පොට්ටුව නාමල්ට ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    බැසිල් සියලු තනතුරු වලින් ඉවත් වී පොට්ටුව නාමල් හට ලබා දීමට කටයුතු සූදානම් වන බව වාර්තා වේ 😏
    පිස්සු හුත්තලට පිස්සු හුත්තෙක් 🤭 🤭
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,864
    3,360
    113
    නියමයි, රටට ඕනෙ තරුණ නායකත්වයක් මේ වෙලාවෙ
    හැමෝම බැන්නට ඉතින් තරුණ නායකයෙක් හැටියට කොල්ලොන්ට ජීවත් වෙන්න කියලා චේන් කඩන්න, කප්පම් ගන්න වෘත්තිය පුහුණු පාඨමාලාවක් හඳුන්වලා දීලා වැඩමුළු පවත්වලා තරුණ පරම්පරාව ආර්ථිකමය අතින් ශක්තිමත් කරන්න බැරිකමකුත් නෑ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682

    හොඳ යෝජනා දුන්නොත් පොර ක්‍රියාත්මක කරනවා බ්ලොක්චේන් පැත්තට එහෙම ගියේ ඒකනේ අපරාදේ අවුරුදු පහක් බලන්න තිබුනා ඩිජිටල් අයි ඩී එක හදලා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරන්න හැදුවේ ඒ සිස්ටම් එකවත් හදනකල් ආණ්ඩුව තිබුනා නම් 😒

    ඉතින්, වෙනසක් කරන්න උබෙන් පටන්ගනින්.

    අනුරයියාට සජිත්ට දෙන්න කියලද කියන්නේ උබ ?
    ------ Post added on Aug 16, 2022 at 1:31 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    අනුරයියාට සජිත්ට දෙන්න කියලද කියන්නේ උබ ?
    ------ Post added on Aug 16, 2022 at 1:31 PM
    දැන් එතකොට උබ චන්දෙ දෙන්නේ හොදම හොරටද? අඩුවෙන් හොරකන් කරපු එකාටද?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් එතකොට උබ චන්දෙ දෙන්නේ හොදම හොරටද? අඩුවෙන් හොරකන් කරපු එකාටද?
    කාටද දෙන්න ඕනේ කියපන්කො බලන්න?