පොටෝ ලෝකේශන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    පොල්ගහවෙල / අබේපුස්ස / අලව්ව හරියේ දන්න ලස්සන පොටෝ ලෝකේශන් ටිකක් කියපන්කෝ මචන්ලා..වෙඩින් එකකට :confused::confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාවනැල්ලේ සරදියෙල් ගම්මානේ ලස්සනයි. හැබැයි වෙඩින් පොටෝ ශුට් එහෙකට උඹ කැමති වෙයිද දන්නේ නම් නෑ. :confused::confused:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    මාවනැල්ලේ සරදියෙල් ගම්මානේ ලස්සනයි. හැබැයි වෙඩින් පොටෝ ශුට් එහෙකට උඹ කැමති වෙයිද දන්නේ නම් නෑ. :confused::confused:

    link mukut nadda nkn balanna
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෙල්ලට සරදියෙල්ගෙ කෑල්ල වගේ ඉන්න පුළුවන්.:P

    එතන මරු මචන්.....වෙඩින් ශුට් වලට අවසර දෙනවද කියන එක නම් හරියටම දන්නේ නෑ. :confused::confused:

    IV8i5YM.jpg


    n8tjkaK.jpg


    Yd7G7wZ.jpg


    9cKn7M3.jpg


    U9MfHIy.jpg